යොවුන්සේනාංකය

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    යොවුන්සේනාංකය

    උසස් පෙළ කරපු නංගිලා මල්ලිලාට ගෙවල්වලට වෙලා නිකං ඉන්න එකේ යොවුන් සේනාංකයේ පුහුණුව ලබා ගන්න පුළුවන්. මේ දවස්වල බදෝ ගන්නවා. තමන්ගේ පළාතේ මධ්‍යස්ථානයට ගිහිල්ලා හරි කෝල් කරලා හරි තොරතුරු දැනගන්න පුළුවන්. පහළ වෙබ් ලින්ක් එක දාලා තියෙනවා. ජය වේවා.

    http://www.youthcorps.lk//sinhala/contact-us/