hmmmmm......superb wrk siz...godaak hoda aadarshayak deela thiyenn..keep it up..
![]()
godaak loku deyak kiyanne..... ooka ada lankaawe sahena loku prashnayak....
demawpiyange balaporothtu... anagathaya.. witharak neme nuupan jeewithayakuth bili denawa winaadi gaanaka aasawan wenuwen...
nirmaanaya 100%
අපේ කට්ටිය ඔය වගේ කවියක් කියවලාවත් ඉහට ගහලා තියෙන තදියම අඩු කරගත්තොත් ලොකු දෙයක් සහෝදරී... නිර්මානයනම් නියමයි.. ජය !
hehe oya loku kawi kariyek welane..godak arthawath wagema kalochitha nirmanayak ..glad to read something like this from you ..digatama me wage honda kawi liyanna...
හුගාක් ස්තූතියි යාලු මුල ඉදන්ම මට දුන්නු දිරිමත් කිරීමට.
නම් නෙමෙයි මං) අගය කලයුතු නිර්මාණයක් සිස්
ඉතාම කාලෝචිතයි
eka nam aththatama lassanai.godak ma aththa kathawak lassanata kiyala thiyaNAWA
mewa gana kathaa karala wadak na sahodaree
ada jeewath wena kello diha wapara ahen balanna wela thiyenne
thamange garuthwayata wada ashawa, adaraya loku wechcha kattiyak dan inne
ඉතා හොඳ ප්රස්තූතයක් ඔබ විසින් කරලියට ගෙනත් තියෙන්නේ..
ඕක කොතනින් කොහොම පටන් ගත්තද කොතනින් කෙලවර වෙයිද කියන එක විග්රහ කරන්න ගොඩක් අමාරු සංකීර්ණ ගැටළුවක්..
කෙනෙක් කියන්න පුලුවන් ඕනෙවට වඩා ලැබුනු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල කියල.. ඊට ඉස්සරවෙලා අපි හොඳට ඇස් ඇරලා අප ජීවත්වෙන වටා පිටාව ගැන සෝදිසියෙන් විපරම් කරල බැලුවොත් ඕක නොවෙන එක ගැනයි අපි හැමෝම පුදුම විය යුත්තේ..
අද සමාජයේ බහුතරයක් තරුණ පිරිස් කොයි මොහොතෙද වටින් පිටින් පිටතට ලොකු දිලිසීමක් දෙන පාට පාට ෆැන්ටසියට ගොඩ වෙන්නේ කියල ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ සිහිනයට රෑ මැදියමද මහ දවල්ද කියල නෑ සිතුන වෙලාවට සිහිනයට ගොඩ වෙලා පාවෙන්න ඒ අයව බලෙන් පුරුදු කරවලා..
ඊටත් උඩින් තරඟකාරිත්වය..පුහු ආටෝපය..බටහිර ගැතිකම් මේ සියල්ලෙන් ආයුධ සම්පන්න වෙලා ඉන්න මේ පිරිස්වල සිත් කෑ ගගහා ඉල්ලන්නේ අර සීමා මායිම් නොතකා අනාගතය ගැන නොහිතා සිත තුල කැකෑරෙන අද දවසේ fun එක පමනයි....
එහෙනම් මේවාට විසඳුම් මොනවද?? මුල්ම දෙය ලෙස මා දකින්නේ තමන්ට තමන්ව අවබෝධ කර ගන්න වෙර දැරීම..තමන්ගේ ජීවිත ඉලක්ක සරුව පිත්තල සාටකයෙන් ආවරණය කොට නොගෙන විනිවිද පුලුල්ව දැකිය හැකි කළු සුදු බව අතර සිටිමින් සැබෑ ලොව දෙපා තබා ඇවිදින්නට සිත් එකලස් කර ගැනීම....
ඉතාම කාලෝචිත නිර්මානයක්. විශේෂයෙන්ම ඔබ වැනි තරුණීයකගෙන් මෙවන් පණිවිඩයක් සමාජයට මුදා හැරීම මා ඉතා අගේ කොට සලකනවා....
හරි මාර්ගයට කෙනෙක් පමුණුවාලන්න ලොකු පිටු ගණන් පොත් කියවන්නම ඕනෙ නෑ..... ලොකු දේශණ මාලාවන්ට සවන් දෙන්න ඕනෙම නෑ..මේ පුංචි නිර්මානයන් තුලිනුත් සිත් සසල කරවන්න හා කියවා යම් දෙයක් උකහා ගන්න ඇවැසි කෙනාට ඕනෙ තරම් අවස්ථාව තිබෙනවා...
දිගටම ලියන්න ..ඔබට ජය...




thawat liyanna.. 
පාසැල් ගවුම පිටින්ම, ඔය වගේ පැය ගානට කුලියට දෙන කාමරේකට ගිය යොවුන් සොහොයුරියකු, ඇයටත් හොරා ඇගේ පෙම්වතා විසින් වීඩියෝගත කර, අන්තර්ජාලයට දමා තිබුනා. ( ඔහු නම් අවංක පෙම්වතෙක් නොවෙයි, පහත් අවස්ථාවාදියෙක් ) කාට කාටත් මේවා හොඳ පාඩම්.
අගනා නිර්මාණයක්
![]()
කෞෂි, ඔයාගෙ නිර්මානය ගොඩක් තරුන දියනියන්ගෙ හදවතට කතා කරාවි. කාටත් මෙයින් පාඩමක් ලැබෙවි. කුමරි බඹසර බිදගෙන මොහොක සුවයක් පතා ෙගවන කාලය මතුජීවිතයට මහා කැලලක් ඉතිරි කරාවි. ඒ ගැන හැමටම වැටහිමක් දෙන මෙ අපූරු නිර්මානය හරිම ලස්සනයි. ඔබට ජය!
warthamaana samaajaye bahulawa penena kathandarayak lassanata wachana tikakata gonu karala rasayakut ekka idiripath karala....
godak lassana nirmanayak..thawat liyanna..
![]()
Good work dear...
සැහෙන්න ගැඹුරු තේමාවක්, පද වැල් කිහිපයකින් සාර්ථකව ආමන්ත්රනය කරලා තියෙනවා.
තේරුම් ගතයුතු වයසෙ අය තෙරුම් නොගන්න
තෙරුම් ගතහෑකි වයසෙ අයටත් කල් ගත වී තේරෙන
එකම සිද්දාන්තයද මේකයි.
ගොඩක් හොද නිර්මනයක්.
ස්තුතියි ඔයට.
really nice
කාලයට ඔබින සිතිවිල්ලක්..
ලස්සනට පද කරලා...
කාලීන ගැටළුවක් නිමිති කරගෙන කල අර්ථවත් නිර්මාණයක්
දිගටම ලියන්න සහෝ
Mehema topic gena kawi liyana eka uparima hodai......!!!
Obata jaya
කවියෙ වම්පැත්තෙ කියල තියෙන සියලුම දේවල් එක්ක මම 100%ක් එකගයි, ෆිල්ම් වල තියෙන දේ ඇත්තයි කියල හිතල, බටහිර රටවල දේවල් අනුගමනය කරන්න ගිහින් අන්තිමට ජීවිතයම විනාසකරගත්ත කෙල්ලො සහ, ආදරේ නිසා තමාගෙ පෙම්වතාට අවශ්‍යය සියලුම දේ දෙන්න ගිහින් ජීවිතේ විනාසකරගත්ත ගෑනු ලමයි දෙතුන් දෙනෙක්ගෙ කතා මම අහලත් තියෙනව, ඒ අයට සමාජයට මූනදෙන්න බැරුව අසරන වෙලා හැමෝම මගහරින හැටි මම දැකලත් තියෙනව, -වටිනා නිර්මානයක්-
අපිත් එකගයි! හොද ටොපික් එකක්! ලස්සනයි!