යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
hmmmmm......superb wrk siz...godaak hoda aadarshayak deela thiyenn..:) keep it up.. :)

Thanks bro

godaak loku deyak kiyanne..... ooka ada lankaawe sahena loku prashnayak....
demawpiyange balaporothtu... anagathaya.. witharak neme nuupan jeewithayakuth bili denawa winaadi gaanaka aasawan wenuwen...

nirmaanaya 100%

ස්තූතියි සහෝ. ඇත්තටම අපේ අයගෙ දැනුවත් බව හුගක් මදි. ඔවුන් ඔවුන්වත් විනාශ කරගන්න ගමන් විනාශ කළේ කවද හරි රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න හැකියාව තිබුනු ජීවිතයක් වෙන්න පුලුවන්.

අපේ කට්ටිය ඔය වගේ කවියක් කියවලාවත් ඉහට ගහලා තියෙන තදියම අඩු කරගත්තොත් ලොකු දෙයක් සහෝදරී... නිර්මානයනම් නියමයි.. ජය !

හුගක්ම ස්තූතියි සහෝ ප්‍රතිචාරයට

hehe oya loku kawi kariyek welane..godak arthawath wagema kalochitha nirmanayak ..glad to read something like this from you ..digatama me wage honda kawi liyanna...

:D :) හුගාක් ස්තූතියි යාලු මුල ඉදන්ම මට දුන්නු දිරිමත් කිරීමට.
(ලොකු කවිකාරියක් :shocked: නම් නෙමෙයි මං)

අගය කලයුතු නිර්මාණයක් සිස්
ඉතාම කාලෝචිතයි

ස්තූතියි සහෝදරී

eka nam aththatama lassanai.godak ma aththa kathawak lassanata kiyala thiyaNAWA

ස්තූතියි යාලු

mewa gana kathaa karala wadak na sahodaree
ada jeewath wena kello diha wapara ahen balanna wela thiyenne
thamange garuthwayata wada ashawa, adaraya loku wechcha kattiyak dan inne

මෙහෙමයි යාලු. කිහිප දෙනෙක්ගෙ වැරදි නිසා හැම ගෑණු ළමය දිහාම වැරදියට බලන එක නම් නිවැරදි නෑ. ගෑණු ළමයින්ට විතරක්ම දොස් කියන එකත් සාධාරණ නෑ. ඒත් ඉතින් හොද කවුද නරක කවුද කියල හොයන එක ලේසිත් නෑ තමයි අද කාලේ.
ස්තූතියි ප්‍රතිචාරයට
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
ඉතා හොඳ ප්‍රස්තූතයක් ඔබ විසින් කරලියට ගෙනත් තියෙන්නේ..

ඕක කොතනින් කොහොම පටන් ගත්තද කොතනින් කෙලවර වෙයිද කියන එක විග්‍රහ කරන්න ගොඩක් අමාරු සංකීර්ණ ගැටළුවක්..

කෙනෙක් කියන්න පුලුවන් ඕනෙවට වඩා ලැබුනු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල කියල.. ඊට ඉස්සරවෙලා අපි හොඳට ඇස් ඇරලා අප ජීවත්වෙන වටා පිටාව ගැන සෝදිසියෙන් විපරම් කරල බැලුවොත් ඕක නොවෙන එක ගැනයි අපි හැමෝම පුදුම විය යුත්තේ..

අද සමාජයේ බහුතරයක් තරුණ පිරිස් කොයි මොහොතෙද වටින් පිටින් පිටතට ලොකු දිලිසීමක් දෙන පාට පාට ෆැන්ටසියට ගොඩ වෙන්නේ කියල ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ සිහිනයට රෑ මැදියමද මහ දවල්ද කියල නෑ සිතුන වෙලාවට සිහිනයට ගොඩ වෙලා පාවෙන්න ඒ අයව බලෙන් පුරුදු කරවලා..

ඊටත් උඩින් තරඟකාරිත්වය..පුහු ආටෝපය..බටහිර ගැතිකම් මේ සියල්ලෙන් ආයුධ සම්පන්න වෙලා ඉන්න මේ පිරිස්වල සිත් කෑ ගගහා ඉල්ලන්නේ අර සීමා මායිම් නොතකා අනාගතය ගැන නොහිතා සිත තුල කැකෑරෙන අද දවසේ fun එක පමනයි....

එහෙනම් මේවාට විසඳුම් මොනවද?? මුල්ම දෙය ලෙස මා දකින්නේ තමන්ට තමන්ව අවබෝධ කර ගන්න වෙර දැරීම..තමන්ගේ ජීවිත ඉලක්ක සරුව පිත්තල සාටකයෙන් ආවරණය කොට නොගෙන විනිවිද පුලුල්ව දැකිය හැකි කළු සුදු බව අතර සිටිමින් සැබෑ ලොව දෙපා තබා ඇවිදින්නට සිත් එකලස් කර ගැනීම....

ඉතාම කාලෝචිත නිර්මානයක්. විශේෂයෙන්ම ඔබ වැනි තරුණීයකගෙන් මෙවන් පණිවිඩයක් සමාජයට මුදා හැරීම මා ඉතා අගේ කොට සලකනවා....

හරි මාර්ගයට කෙනෙක් පමුණුවාලන්න ලොකු පිටු ගණන් පොත් කියවන්නම ඕනෙ නෑ..... ලොකු දේශණ මාලාවන්ට සවන් දෙන්න ඕනෙම නෑ..මේ පුංචි නිර්මානයන් තුලිනුත් සිත් සසල කරවන්න හා කියවා යම් දෙයක් උකහා ගන්න ඇවැසි කෙනාට ඕනෙ තරම් අවස්ථාව තිබෙනවා...

දිගටම ලියන්න ..ඔබට ජය...

ඇත්ත.අපිට බෑ මෙතනදි කෙනෙකුට විතරක් ඇගිල්ල දිගු කරන්න. අපේ තරුණ පරම්පරාව පුරුදු වෙලා හෝ තරගකාරී සමාජ ක්‍රමය විසින් හුරු කරවලා තියෙන්නේ මතුපිට ඔපයට රැවටිලා බොළද ඉක්මන් තීරණ ගන්න. හිතන්න පටන් ගන්නේ ප්‍රශ්ණයක් ඇතිවුනාට පස්සෙ.

මගේ නිර්මාණය වෙනුවෙන් දැක්වූ මේ පුලුල් ප්‍රතිචාරයට හුගක්ම ස්තූතියි Ron අයියේ
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පාසැල් ගවුම පිටින්ම, ඔය වගේ පැය ගානට කුලියට දෙන කාමරේකට ගිය යොවුන් සොහොයුරියකු, ඇයටත් හොරා ඇගේ පෙම්වතා විසින් වීඩියෝගත කර, අන්තර්ජාලයට දමා තිබුනා. ( ඔහු නම් අවංක පෙම්වතෙක් නොවෙයි, පහත් අවස්ථාවාදියෙක් ) කාට කාටත් මේවා හොඳ පාඩම්.
අගනා නිර්මාණයක්

:yes::yes::yes:
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
කෞෂි, ඔයාගෙ නිර්මානය ගොඩක් තරුන දියනියන්ගෙ හදවතට කතා කරාවි. කාටත් මෙයින් පාඩමක් ලැබෙවි. කුමරි බඹසර බිදගෙන මොහොක සුවයක් පතා ෙගවන කාලය මතුජීවිතයට මහා කැලලක් ඉතිරි කරාවි. ඒ ගැන හැමටම වැටහිමක් දෙන මෙ අපූරු නිර්මානය හරිම ලස්සනයි. ඔබට ජය!
 
Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
warthamaana samaajaye bahulawa penena kathandarayak lassanata wachana tikakata gonu karala rasayakut ekka idiripath karala.... :)

godak lassana nirmanayak.. :) thawat liyanna.. :)
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
සැහෙන්න ගැඹුරු තේමාවක්, පද වැල් කිහිපයකින් සාර්ථකව ආමන්ත්‍රනය කරලා තියෙනවා.
 
suse

Member
Dec 24, 2009
264
15
0
තේරුම් ගතයුතු වයසෙ අය තෙරුම් නොගන්න
තෙරුම් ගතහෑකි වයසෙ අයටත් කල් ගත වී තේරෙන
එකම සිද්දාන්තයද මේකයි.
ගොඩක් හොද නිර්මනයක්.
ස්තුතියි ඔයට.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කාලීන ගැටළුවක් නිමිති කරගෙන කල අර්ථවත් නිර්මාණයක්
දිගටම ලියන්න සහෝ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කවියෙ වම්පැත්තෙ කියල තියෙන සියලුම දේවල් එක්ක මම 100%ක් එකගයි, ෆිල්ම් වල තියෙන දේ ඇත්තයි කියල හිතල, බටහිර රටවල දේවල් අනුගමනය කරන්න ගිහින් අන්තිමට ජීවිතයම විනාසකරගත්ත කෙල්ලො සහ, ආදරේ නිසා තමාගෙ පෙම්වතාට අවශ්‍යය සියලුම දේ දෙන්න ගිහින් ජීවිතේ විනාසකරගත්ත ගෑනු ලමයි දෙතුන් දෙනෙක්ගෙ කතා මම අහලත් තියෙනව, ඒ අයට සමාජයට මූනදෙන්න බැරුව අසරන වෙලා හැමෝම මගහරින හැටි මම දැකලත් තියෙනව, -වටිනා නිර්මානයක්-
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
පාසැල් ගවුම පිටින්ම, ඔය වගේ පැය ගානට කුලියට දෙන කාමරේකට ගිය යොවුන් සොහොයුරියකු, ඇයටත් හොරා ඇගේ පෙම්වතා විසින් වීඩියෝගත කර, අන්තර්ජාලයට දමා තිබුනා. ( ඔහු නම් අවංක පෙම්වතෙක් නොවෙයි, පහත් අවස්ථාවාදියෙක් ) කාට කාටත් මේවා හොඳ පාඩම්.
අගනා නිර්මාණයක්

:yes::yes::yes:

එහෙම දේවල් අනන්තවත් වෙනවා සහෝදරී. තරුණ පරපුර අවබෝධයෙන් ඉන්න ඕනෙ සමාජෙ ගැන.
ස්තූතියි ඔබට

කෞෂි, ඔයාගෙ නිර්මානය ගොඩක් තරුන දියනියන්ගෙ හදවතට කතා කරාවි. කාටත් මෙයින් පාඩමක් ලැබෙවි. කුමරි බඹසර බිදගෙන මොහොක සුවයක් පතා ෙගවන කාලය මතුජීවිතයට මහා කැලලක් ඉතිරි කරාවි. ඒ ගැන හැමටම වැටහිමක් දෙන මෙ අපූරු නිර්මානය හරිම ලස්සනයි. ඔබට ජය!

ඔව් සහෝදරී.කවුරු හරි මෙයින් යමක් හිතට ගත්තොත් එයයි මගේ නිර්මාණයට ලැබෙන ලොකුම වටිනාකම.
ස්තූතියි

warthamaana samaajaye bahulawa penena kathandarayak lassanata wachana tikakata gonu karala rasayakut ekka idiripath karala.... :)

godak lassana nirmanayak.. :) thawat liyanna.. :)

ස්තූතියි සහෝ

Good work dear...

thanks frnd

සැහෙන්න ගැඹුරු තේමාවක්, පද වැල් කිහිපයකින් සාර්ථකව ආමන්ත්‍රනය කරලා තියෙනවා.

ස්තූතියි සහෝ
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
තේරුම් ගතයුතු වයසෙ අය තෙරුම් නොගන්න
තෙරුම් ගතහෑකි වයසෙ අයටත් කල් ගත වී තේරෙන
එකම සිද්දාන්තයද මේකයි.
ගොඩක් හොද නිර්මනයක්.
ස්තුතියි ඔයට.

ස්තූතියි යාලු ඔබේ අපූරු ප්‍රතිචාරයට

really nice

thanks

කාලයට ඔබින සිතිවිල්ලක්..

ලස්සනට පද කරලා...

ස්තූතියි යාලු

කාලීන ගැටළුවක් නිමිති කරගෙන කල අර්ථවත් නිර්මාණයක්
දිගටම ලියන්න සහෝ

ස්තූතියි

Mehema topic gena kawi liyana eka uparima hodai......!!!
Obata jaya :yes:

බොහොමත්ම ස්තූතියි

කවියෙ වම්පැත්තෙ කියල තියෙන සියලුම දේවල් එක්ක මම 100%ක් එකගයි, ෆිල්ම් වල තියෙන දේ ඇත්තයි කියල හිතල, බටහිර රටවල දේවල් අනුගමනය කරන්න ගිහින් අන්තිමට ජීවිතයම විනාසකරගත්ත කෙල්ලො සහ, ආදරේ නිසා තමාගෙ පෙම්වතාට අවශ්‍යය සියලුම දේ දෙන්න ගිහින් ජීවිතේ විනාසකරගත්ත ගෑනු ලමයි දෙතුන් දෙනෙක්ගෙ කතා මම අහලත් තියෙනව, ඒ අයට සමාජයට මූනදෙන්න බැරුව අසරන වෙලා හැමෝම මගහරින හැටි මම දැකලත් තියෙනව, -වටිනා නිර්මානයක්-

හුගක් දෙනා හිතන්න පටන් ගන්නේ ප්‍රශ්ණ‍යක් ඇති වුනාට පස්සෙයි. එතනයි ගැටලුව.
ස්තූතියි ප්‍රතිචාරයට

අපිත් එකගයි! හොද ටොපික් එකක්! ලස්සනයි!

ස්තූතියි