යොහානිගේ අලුත් හින්දි සිංදුව.

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    e song eke amuhuma gathiyak tiyanawa <2

    Typical sri lankan mind. ya he is owner But this is not

    ------ Post added on Sep 29, 2021 at 8:15 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සින්දු කියන එක කලාවක්
    ඒ වගේම සින්දු හිට් කරගන්න එකත් කලාවක්

    හිට් කරගන්න ක්‍රම සහ විදි තියෙනවා. හරි තැනට වැඩේ වැටුනම ඉතින් ගොඩ
    මැණිකේ සින්දුවෙන් දැනටත් කෝටි 4ක් හොයල ඉවරයි

    ක්‍රම කියල දෙන්න අපිව ආශ්‍රය කරන්න.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,576
    6,155
    113
    අද මේකිගේ සිංදු සෙට් එකක්ම ඇහුව. ඊට පස්සේ හිතුන අපේ එවුන් ඇයි මේකිට සිංදු කියන්නේ බෑ කියල බනින්නේ කියල.
    කුහක කම කියල තමා අන්තිමට කියන්න තියෙන්නේ.

    Yes ape eunge kuhaka kama
     
    • Like
    Reactions: Challenger SRT8

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ අස්සේ ජෙප්පෝ :lol: :lol:
    View attachment 145806
    සෞන්දර්ය උපාධි තියාගන ලබ්බක් කරන්න බැ ටැලන්ට් එක නැත්තන්,ක්ලැරන්ස් වගේ අයට කිසිම උපාධියක් තිබ්බෙ නැ,තියා මියුසිකල් නොට් එකක් වත් ලියන්න බැ එයාට,එත් කොච්චර දක්ෂ මනුස්සයෙක්ද,මේ ජෙප්පොන්ට ඉහේ ඉඳන් පිස්සු...

    මෙවා උපාධි අරන් කරපු සිංදු නෙමෙයි

    • Like
    Reactions: WhyNot1

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    100% atta

    habay yohanita oyamokakwat na :LOL:

    ekane machan ssidya
     
    • Like
    • Haha
    Reactions: kasdbg and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    100% atta

    habay yohanita oyamokakwat na :LOL:

    ekane machan ssidya
    යෝහානිට ටැලන්ට් එකක් නැත්තෙ නැ මචං තියනවා නමුත් අර සිංදුව හිට් උනේ එයාගේ ටැලන්ට් එකටම නෙමෙයි එක ඇවිල්ලා ලක් එක...යෝහානි එ ලබපු ප්‍රසිද්ධිය ලංකාවේ කිසිම ගායකයෙකුට හෝ ගායිකාවකට ලබන්න බැරි උනා,එක තමයි සෝබවධර්මයේ තෙරිම උනේ,සෝබවධර්මයේ තෙරිමට එහා අපිට යන්න බැ,කරන්න තියෙන්නෙ දැන් එ ලබපු ප්‍රසිද්ධියෙන් හොඳ ගීත ටිකක් කරලා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ජාත්‍යන්තරයට ගෙනියන එක.එකට යෝහානිට කෙලින්නෙ නැතුව සප් එක දෙන එක අපේ උන්ගේ වගකිම.
     
    • Love
    Reactions: dhanuka kumara

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මුන්ට සාමාන්‍ය දැනුම කියන එකවත් නැ
    මේ ජෝප්පෝ නෙවෙයි බන්. වෙනම FB ප්‍රොෆයිල් කැම්පේන් එකක් යනවා , ඉරාජ් හරි නිස්සංක සේනාධිපත්ගේ. fake උනත් fake වගේ පෙන්නේ නැති එකට එකක් ලින්ක් daily active FB ප්‍රොෆයිල් ගානක් හදලා ජෙප්පොන්ට මඩ ගහන්න. මුගේ පොස්ට් දැක්කම අරමුණ පැහැදිලියි.

    මේකෙන් කරන්නේ මේ වෙලාවේ බහුතරය කැමැත්තෙන් කතා කරන චරිත අවස්ථා වලට චෝර /මෝඩ විදිහට comment දාලා ජනතා අප්‍රසාදය JVP එකට ගන්න
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර ගලන ගග ලය්ව් එක බැලුවද??
    බැලුවනං උබ පුක පොලේ ගහගන්නවා :
    :LOL:
    දැක්කෙ නැ මචං,මෙකයි මිනිස්සුන්ගේ ටෙස්ට් එක කෙනාගෙන් කෙනාට වෙනස් නේ මචං ,ඔය 2003,2004 වගෙන් පස්සෙ උපන් අයගේ ටෙස්ට් එක අමුතුම අමුතුයි (බහුතරයකගේ) එක නිසා ඉතින් අපිට සංගීතය වගේ විශයක දැඩි විවෙචන ඉදිරිපත් කරන්න බැ,මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ක්ලැරන්ස්ලට කිව්වෙ තුප්පහි සිංදු කියන අය කියලා,දැන් එක අපි පිලිගන්න දෙයක්ද ?? එවගේ තමයි ඔකත්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ජෝප්පෝ

    me high level sarcasm ban

    දැක්කෙ නැ මචං,මෙකයි මිනිස්සුන්ගේ ටෙස්ට් එක කෙනාගෙන් කෙනාට වෙනස් නේ මචං ,ඔය 2003,2004 වගෙන් පස්සෙ උපන් අයගේ ටෙස්ට් එක අමුතුම අමුතුයි (බහුතරයකගේ) එක නිසා ඉතින් අපිට සංගීතය වගේ විශයක දැඩි විවෙචන ඉදිරිපත් කරන්න බැ,මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ක්ලැරන්ස්ලට කිව්වෙ තුප්පහි සිංදු කියන අය කියලා,දැන් එක අපි පිලිගන්න දෙයක්ද ?? එවගේ තමයි ඔකත්

    eh machan generational gap.. exposed wela na eh kattiya pop beats walata.. clearance awilla music walata karapu dewal ekka me hal kalla lagin wat tyann ba machan..

    anik eka me moda viral seen eka tawa sathiyak tyey :LOL:

    etanin passe mamama thread ekk daannan ko yohani kiyala..

    ------ Post added on Sep 30, 2021 at 11:24 AM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ජෝප්පෝ නෙවෙයි බන්. වෙනම FB ප්‍රොෆයිල් කැම්පේන් එකක් යනවා , ඉරාජ් හරි නිස්සංක සේනාධිපත්ගේ. fake උනත් fake වගේ පෙන්නේ නැති එකට එකක් ලින්ක් daily active FB ප්‍රොෆයිල් ගානක් හදලා ජෙප්පොන්ට මඩ ගහන්න. මුගේ පොස්ට් දැක්කම අරමුණ පැහැදිලියි.

    මේකෙන් කරන්නේ මේ වෙලාවේ බහුතරය කැමැත්තෙන් කතා කරන චරිත අවස්ථා වලට චෝර /මෝඩ විදිහට comment දාලා ජනතා අප්‍රසාදය JVP එකට ගන්න
    වෙන්න පුලුවන් ජෙප්පෝ කියන්නෙ රෝහණ විජේවීර හෝ ඔහුගේ දර්ශනය මාත්තුවත් වෙලා නැති උන් ටිකක් තවදුරටත්,රෝහණ එක්ක මම 100% එකඟ නැ,නමුත් දැන් ඉන්න බහුබුත ජෙප්පෝ රෝහණ දැක්කා නම් එ මනුස්සයට පිස්සු හැදිලා මැරෙන්නෙ..