යොහානිගේ සිංදුව මටනම් කිසිම රසයක් නැහැ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සින්දුව නං දැන් අප්පිරිය වෙලා නෙහ් බං
    කෙල්ලගේ නං ගතියක් තීනවා ටිකක් emo නිසා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    Anith eka menna munge sinduwa..matanam munge voices tikanam pennana ba ban laga hitiyanam kanata dekak gahanna hitena voice ekak tiyenne.. munwa report keranna baida ban gal bothal penna penna video kerena eka..maha රස්තියාදු sinduwak ban meka rap kiyanne mewada ban?

    Bonawanam thamange paaduwe bonna one raganne nethuwa 👿
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මුකුත් කියන්න බෑ. කුහකයි කියල බනිනවනෙ. කමක් නෑ මොනා උනත් ඒකිට හොඳ වැඩක් උනා. සින්දුවක් නිසා රටේ නම ගියාට කමක් නෑ. විලි ලැජ්ජ නැති උන් මෙච්චර ඉන්න රටේ.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    radio eke ahala thibba habai danagena hitiye nah mechara famous kiyala..kalin ausi office eke bangla kaarayek thama message ekak daala seen eka kiwwe.ethakan danna ...lol