යොහානි ගලන ගග

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rofl: මේ ගොනී පුලුවන් එකයි බැරි එකයි හැම මගුලම කරන්න යනවා ලස්සනයි කියල හිතාගෙන, සහමුලින්ම ඒ ලස්සන සිංදුව හානවනේ
     
    • Like
    Reactions: D_Mad

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts

    උබ කරපු උබේ දෙයක් දාපංකෝ බලන්න ...

    BnS ලට නම් මචං ගායන හැකියාවක් නෑ කියන්න බෑ බං. පොඩ්ඩක් මුල ඉදන් උන්ගේ පැටිකිරිය බලපංං. වැඩ්ඩෝ නෙමේනං අවුරුදු 20ක් විතර රැදෙන්න බෑ.

    Palayan gon ponnayo yanna
    Munge mona talant da
    Topi wage gode sipayyanta hodai
     
    • Haha
    • Like
    Reactions: MR.BILLA and kasdbg

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    :rofl: මේ ගොනී පුලුවන් එකයි බැරි එකයි හැම මගුලම කරන්න යනවා ලස්සනයි කියල හිතාගෙන, සහමුලින්ම ඒ ලස්සන සිංදුව හානවනේ

    ඒකිගෙ එකම style එකක් තියෙන්නෙ සිංදු කියන. ඉතින් හැම සිංදුවක්ම එහෙම කිව්වම ලස්සනයි කියලා හිතාගෙන ඇත්තෙ
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    රැල්ලට බැන්නට ලොකු අවුලක් නෑ. cover එකක් ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනෙ කියල එකක් නෑ. ඒක අලුත් විදිහකට හරි ආතල් නන් එච්චරයි.
     
    • Like
    Reactions: D_Mad

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    රැල්ලට බැන්නට ලොකු අවුලක් නෑ. cover එකක් ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනෙ කියල එකක් නෑ. ඒක අලුත් විදිහකට හරි ආතල් නන් එච්චරයි.
    ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනේ නෑ. ඒ වුනාට කියන එක ලස්සනට කියන්න එපැයි මචන්. මේකි මේ සින්දුව කනවනෙ
     
    • Like
    Reactions: weer 11 and D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනේ නෑ. ඒ වුනාට කියන එක ලස්සනට කියන්න එපැයි මචන්. මේකි මේ සින්දුව කනවනෙ
    පටන් ගද්දිම ඒකිත් එක්ක තරහෙන් පටන් ගත්තම සින්දුව අවුල් තමා බන්. කොහොමත් බන් live stage එකක මිනිස්සුත් එක්ක නට නට කියද්දි ඔරිජිනල් සින්දුව වගේ වෙන්නෑ.

    මෙයාගෙ covers මම බලන්න ගත්තෙ අවුරුදු ගානකට කලින් ඉදන්. නිකන් ගිටාර් එක අතේ තියන් කරන ඒවා. උබලට මේවා සෙට් වෙන්නැත්තන් පොඩ්ඩක් ඒ සිංදු බලපන්. ඒ කාලෙ මෙයාට ලොකු foreign fan base එකකුත් හිටියා. පරන ඒවායෙ කමෙන්ට් බැලුවනන් තේරෙයි.

    ජෙනරාල් ප්‍රසන්න සිල්වගෙ දුව මෙයා
     
    • Like
    Reactions: D_Mad

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    පටන් ගද්දිම ඒකිත් එක්ක තරහෙන් පටන් ගත්තම සින්දුව අවුල් තමා බන්. කොහොමත් බන් live stage එකක මිනිස්සුත් එක්ක නට නට කියද්දි ඔරිජිනල් සින්දුව වගේ වෙන්නෑ.

    මෙයාගෙ covers මම බලන්න ගත්තෙ අවුරුදු ගානකට කලින් ඉදන්. නිකන් ගිටාර් එක අතේ තියන් කරන ඒවා. උබලට මේවා සෙට් වෙන්නැත්තන් පොඩ්ඩක් ඒ සිංදු බලපන්. ඒ කාලෙ මෙයාට ලොකු foreign fan base එකකුත් හිටියා. පරන ඒවායෙ කමෙන්ට් බැලුවනන් තේරෙයි.

    ජෙනරාල් ප්‍රසන්න සිල්වගෙ දුව මෙයා
    අතීතේ වැඩක් නෑ බං. කියන්න බැරි songs කියන්න ගිහිං නිකං ගූ වෙන්න එපා කියල අපි කියන්නෙ. කාගෙ දුව උනත් song එක ගූම කරල දැම්මා. ඒක ඕනෙ ගොනෙකුට තේරෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අතීතේ වැඩක් නෑ බං. කියන්න බැරි songs කියන්න ගිහිං නිකං ගූ වෙන්න එපා කියල අපි කියන්නෙ. කාගෙ දුව උනත් song එක ගූම කරල දැම්මා. ඒක ඕනෙ ගොනෙකුට තේරෙනවා.

    මටත් තේරෙනව අවුල් කියල...හැබැයි ඔය කියන තරන් පට්ට අවුලකුත් නෑ. අනික මේ වගේ ඒවා අවස්තාවක් කරගෙන ගොඩක් උන් කරන්නෙ ඒකිට බනින එක මිසක් performance එකට බනින එක නෙමෙයි. ඒකයි අතීතය කිවුවෙ.

    මේ කියන්නෙත් යොහානිම තමා

    Charitha ගෙ වගේ electronically compose කරපු සින්දු live stage එකක perform කරන්න ලේසි නෑ ඒ ඔරිජිනල් කොලිටියෙන්. කොහොමත් outdoor live stages කියන්නෙ ලස්සනට ගානට pitch එකට සින්දු කියන තැනක් නෙමේ. audience එකේ උන්ට ආතල්නන් එච්චරයි.

    මේ තියෙන්නෙ Ravi Jay ම කියන එකක් with Drill Team. මේකෙ ඔරිජිනල් සින්දුවත් merge කරල තියෙන්නෙ. ඒත් මේ performace එක ඔර්ජිනල් එකේ ලගින්වත් තියන්න බෑ.

    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
    වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
    ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්

    Sirawata..! Mekinam Nikan Music Parasite.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මටත් තේරෙනව අවුල් කියල...හැබැයි ඔය කියන තරන් පට්ට අවුලකුත් නෑ. අනික මේ වගේ ඒවා අවස්තාවක් කරගෙන ගොඩක් උන් කරන්නෙ ඒකිට බනින එක මිසක් performance එකට බනින එක නෙමෙයි. ඒකයි අතීතය කිවුවෙ.

    මේ කියන්නෙත් යොහානිම තමා

    අපිටත් පේනවා මේක කියන්නෙත් යොහානි කියලා. මේකෙත් කනවනෙ බන් ඒ සින්දුව. අනිත් උන් දෙන්නා ලස්සනට කියනවා. මම නම් පේන්නෙ උඹ රසවිදින්නේ සිංදුව නෙමෙයි යොහනිව වගේ. ඒකීගෙ සමහර කවර්ස් ලස්සනයි. කියන හැම සිංදුවක්ම කැතයි කියලා නෙමෙයි කියන්නෙ. ඒ උනාට තමන් කියන සින්දුවට හරියට සාදාරණයක් කරන්න බැරි නම් එක නොකියා ඉන්න ඕනේ. එකෙන් මොකද වෙන්නේ ඔරිජිනල් සින්දුවේ තියෙන වටිනාකමත් නැතිවෙලා යනවා.

    මේ කොල්ලා බලපන් යොහානිට වැඩිය කොච්චර හොඳට කියනවද කියලා
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    :lol: why do you all waste your time talking about this bitch if she's not good? :rofl:

    let the people who invite them to do so, just don't watch them,,,simple..:lol: don't make things complicated...i guess she's invited to the stage because there are people who like her...just read the above comments and you'll see what i'm saying...different people have different tastes...just dont waste your fucking time for these useless things.

    thank you.

    edit: saw someone has mentioned roshan fdo :lol: i don't even like to see that useless bugger...he became famous by supporting MR...you know, there are 69 hundredK people who would embrace anything or anyone if they are being endorsed by their favorite politician :lol:
    Me wagema comment kohedo dekala thiyanawa. nikan Dejavu wage den
     
    • Wow
    Reactions: kolavari