මචන්ල ඔයාලට හිතෙන්නෙ නැද්ද මොනව උනත් යොහානි ඉංදියාවෙ ජනප්‍රිය වෙච්චි එක හොඳ දෙයක් කියල? එකක් තමයි අනිත් රටවල ඉන්ටනැශනල් සුපර් ස්ටාර්ල හිටියට අපේ නිකන් නමටවත් එහෙම එකෙක් නැති එක. අනිත් එක තමයි අපි හැමදාම ඉන්දියන් කාරයොන්ගෙ ජරාව කන එකමනෙ කාරන්නෙ. උන්ගෙ වාහන,සිංදු, ෆිල්ම්,නාට්ය, නලුවො, අනිත් 1000ක් වෙලඳ භාන්ඩ. ඉතින් එහෙම එකේ අපේ එක දෙයක් හරි පිටරටක හිට් වෙන එක හොඳයි නේද?? ඔය ඉතින් ඉරිසියාව කියන එකනන් මටත් පොඩ්ඩක් විතර තියෙනව ඕව ඉතින් සාමාන්ය දේවල්නෙ
. හැබැයි ඒකිට ඔය මැනිකේ සිංදුව ඇරෙන්න තව සිංදු හිට් කරගන්න බැරි උනොත්නන් වැඩක් නෑ............

. හැබැයි ඒකිට ඔය මැනිකේ සිංදුව ඇරෙන්න තව සිංදු හිට් කරගන්න බැරි උනොත්නන් වැඩක් නෑ............
