ඉතාමත් වැදගත් ලිපියක් !!!! මෙය සාකච්චා කලයුතුම , නමුත් වැඩිය කතා නොකරන මාතෘකාවක් !
මෙතැනදී තවත් දෙයක් සදහන් කරන්න කැමතියි. ආර්ථික සක්තියෙන් හා දැනුමෙන් පිරි පවුලක ළමයෙක් හැදෙන කාලේදී ඔවුන්ගේ පවුල් පසුබිම නිසා ඔවුනට අම්මගේ , තාත්තගේ නැතිනම් පවුලේ වෙන කෙනෙක්ගේ සම්බන්ද තාවය උඩ විවිද ක්ෂේස්ත්‍ර වල ඉන්න මිනිසුන්ගේ ඇසුර ලැබෙනවා . අඩුගානේ ඒ මිනිස්සු කතා බහ කරන මාතෘකා හරි ඇහෙනවා. එම තොරතුරු නිසා ඔවුනට ලෝකේ දිග, පළල ගැන හොද අවබෝදයක් පුංචි කාලෙම ලැබෙනවා. ඒ දැනුම පසුකාලීනව ඉතා වැදගත් වෙනවා.
කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :
කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!