යොහානි නලින් and රෝ

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Ayyo.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Don't understand why people take this as a joke.
    Only reason I see is because of the person who raised this concern.
    This is a very valid argument. Can see a similar pattern with Sinhala YouTube channels by Chinese girls.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ මනුස්සයා කියනදේ ඇතුලේ හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් උන්ට නොපෙනෙන පැත්තක් මේ පෙන්නන්නේ. ඉන්දියාව කියන්නේ තමන්ට වාසියක් නැතුව පඩයක් වත් අරින උන් නෙවෙයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    වෙන්ඩ පුළුවන් .
    යොහානි ගැනම කලින් ත්‍රෙඩ් එකක මන් කෙටුවා මෙච්චර වැඩ්ඩො ඉන්න හොඳ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන ඉන්දියාවෙ මෙ ලංකාවෙ යොහානි වගෙ කෙල්ලෙක්ගෙ (යොහානිගෙ හැකියාව ගැන ප්‍රශ්නයක් නෙමෙ මේ ? )
    එච්චර ලොකු ගතියක් නැති සින්දුවක් හිට් උනෙ ඇයි කියලා .
    එතකොටම මෙකෙ ඔස්තාර්ලා සුපුරුදු පරිදි අපිට කුහකයයි අරකයි මෙකයි ගෑව.
    සමහරු කිව්වා ගන්නම් ස්ටයිල් හිට් උනෙ අන්න ඒ වගෙ දෙයක් මෙතනත් උනෙ කියලා .
    ඔව් ගන්නම් ස්ටයිල් හිට් වෙච්ච එකත් එක්තරා පොලිටිකල් ගේම් එකක් තම .

    ඒත් මට අවුලක් තෙරුණ.
    නලින් ද සිල්වා අවුල ටිකක් ලෙහලා තියෙනවා .

    වැඩිය ඔනි නැහැ ජැකලින් ෆර්නැන්ඩස් ඉන්න මියුසික් වීඩියො එකකුත් මාර හිට් එකක් උනා.

    ඒ වගෙම මෙහෙමත් හිතපල්ල .
    ඉස්සර බලපන් අපිට ක්‍රිකට් වලදි කොයි ටීම් එකට කැමති උනත් ඉන්දියන් ටීම් එක පෙන්නන්න බැහැ .
    පට්ටම මල.
    ඔසියො අපිට නෙළුවත් අපි ඔසියන්ට කැමති .
    එත් ඉන්දියන් උන්ට අපි නෙළුවත් අපිට උන්ව පේන්නම බැහැ .

    ඒත් දැන් එහෙම එකක් තියෙද ?
    අපෙ උන් කෝලි වැඩ්ඩෙක් කියලා පොස්ට්ස් දානවා.
    ලංකාවට ආපු වෙලාවෙ ශිකර් ධවාන් ල වගෙ අයගෙ ක්‍රියාවන් අගයනවා.
    රාහුල් ඩ්‍රාවිඩ් උපදෙස් දීපු එක ගැන හුරෙ දානවා.
    අපිට දැන් බංගලි එක්ක තරම් මලක්වත් ඉන්දියාව එක්ක නැහැ.

    වෙනසක් පෙනෙද ?

    ඔව් සේරොම පොලිටිකල් ගේම් එකක කොටසක්.
    ඇමරිකන් චීන බල අරගලය ඇතුළෙ චීනා ණය වලින් ලංකාව ගිල ගත්තා.
    දකුණු ආසියානු ඇමරිකන් ඒජන්තයා ඉන්දියාව හරහා
    දකුණු ආසියාවෙ අනික් රටවල් ටික අල්ලගෙන තියාගන්න උත්සහයක් ක්‍රියාත්මක වෙනවා.
     
    ක්‍රිකට් නම් මෙහෙමයි

    ඉස්සර අපේ ලොකුම හතුරා ඔස්ට්‍රේලියාව. පරාද කරන්න පුදුම ගේමක් දෙන්න ඕනේ. දිනුවොත් මාර සතුටුයි.
    ඒ හින්දා ඒ කාලේ උන් තමයි ලොකුම සතුරා.
    2010 වගේ වෙද්දි උන්ගේ පර්ෆෝමන්ස් බැස්සා.

    එතනට ආවේ ඉන්දියාව. ඒ හින්දා උන් එක්ක ගේම තිබ්බා.
    2015 පහු වෙද්දි ඉන්දියාවා පරාද කරන්න තියා, උන් එක්ක මැච් එකක් ගහන්න කතා කරන්නත් බෑ.
    එහෙව් එකේ මොකටද උන් එක්ක තරහ වෙලා ඉදලා.

    පහුගිය ටිකේ අපිත් එක්ක ඔය වගේ ගේමට ඉදියේ බන්ගලියෝ. ඒකයි උන් එක්ක මල.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ මනුස්සයා කියනදේ ඇතුලේ හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් උන්ට නොපෙනෙන පැත්තක් මේ පෙන්නන්නේ. ඉන්දියාව කියන්නේ තමන්ට වාසියක් නැතුව පඩයක් වත් අරින උන් නෙවෙයි
    මම ඕක කලින් ත්‍රෙඩ් එකක කිව්වා.
     
    • Like
    Reactions: PrasangaSPerera

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    ඕවා විතරක් නෙවේ , ඇකඩමි අවෝඩ්ස් , නොබෙල් පීස් ප්‍රයිස් වගේ ඒවත් දේශපාලනීකරනය වෙලා තියෙන්නෙ