AnuradhaRa සහ kukuKoka කියන්නේ එළකිරියේ ඇති උතුම් වැදගත් උගත් චරිත දෙකක්. මේ දෙන්නාව පෝෂණය කිරීම එළකිරි එකේ ඉන්න සහෝලගේ යුතුකම සහ වගකීම. බැරි වෙලාවත් මේ දෙන්නා එලකිරියෙන් ගියොත් එළකිරි එකට ඉතිරි වෙන්නේ හරක් ටිකක් විතරයි. උගත් මිනිස්සු එළකිරි එකේ ඉන්නව කියන එක එළකිරි එකට නම්බුවක්.
ඒක නිසා මේ දෙන්නට මාසික ස්ථාවර අදායමක් එන විදිහට එළකිරි එකේ ඉන්න කට්ටිය සාමාජික මුදලක් විදිහට එකතුකරලා මේ දෙන්නගේ බැංකු ගිණුම් වලට දාන්න. දන්නවනේ අද කාලේ ජිවත් වෙන්න කොච්චර අමාරුද කියලා. එක්කෙන්කෙට මාසිකව රුපියල් 70,000 ක විතර අදායමක් එන විදිහට හදලා දෙන්න.
AnuradhaRa සහ kukuKoka කියන පදනම ආරම්භ කරන්න . @AnuradhaRa
අපේ බැංකු ගිණුම් අවශ්‍යනම් PM එකක් දාන්න

Last edited: