වෙන්ඩ පුළුවන් .
යොහානි ගැනම කලින් ත්‍රෙඩ් එකක මන් කෙටුවා මෙච්චර වැඩ්ඩො ඉන්න හොඳ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන ඉන්දියාවෙ මෙ ලංකාවෙ යොහානි වගෙ කෙල්ලෙක්ගෙ (යොහානිගෙ හැකියාව ගැන ප්‍රශ්නයක් නෙමෙ මේ ? )
එච්චර ලොකු ගතියක් නැති සින්දුවක් හිට් උනෙ ඇයි කියලා .
එතකොටම මෙකෙ ඔස්තාර්ලා සුපුරුදු පරිදි අපිට කුහකයයි අරකයි මෙකයි ගෑව.
සමහරු කිව්වා ගන්නම් ස්ටයිල් හිට් උනෙ අන්න ඒ වගෙ දෙයක් මෙතනත් උනෙ කියලා .
ඔව් ගන්නම් ස්ටයිල් හිට් වෙච්ච එකත් එක්තරා පොලිටිකල් ගේම් එකක් තම .
ඒත් මට අවුලක් තෙරුණ.
නලින් ද සිල්වා අවුල ටිකක් ලෙහලා තියෙනවා .
වැඩිය ඔනි නැහැ ජැකලින් ෆර්නැන්ඩස් ඉන්න මියුසික් වීඩියො එකකුත් මාර හිට් එකක් උනා.
ඒ වගෙම මෙහෙමත් හිතපල්ල .
ඉස්සර බලපන් අපිට ක්‍රිකට් වලදි කොයි ටීම් එකට කැමති උනත් ඉන්දියන් ටීම් එක පෙන්නන්න බැහැ .
පට්ටම මල.
ඔසියො අපිට නෙළුවත් අපි ඔසියන්ට කැමති .
එත් ඉන්දියන් උන්ට අපි නෙළුවත් අපිට උන්ව පේන්නම බැහැ .
ඒත් දැන් එහෙම එකක් තියෙද ?
අපෙ උන් කෝලි වැඩ්ඩෙක් කියලා පොස්ට්ස් දානවා.
ලංකාවට ආපු වෙලාවෙ ශිකර් ධවාන් ල වගෙ අයගෙ ක්‍රියාවන් අගයනවා.
රාහුල් ඩ්‍රාවිඩ් උපදෙස් දීපු එක ගැන හුරෙ දානවා.
අපිට දැන් බංගලි එක්ක තරම් මලක්වත් ඉන්දියාව එක්ක නැහැ.
වෙනසක් පෙනෙද ?
ඔව් සේරොම පොලිටිකල් ගේම් එකක කොටසක්.
ඇමරිකන් චීන බල අරගලය ඇතුළෙ චීනා ණය වලින් ලංකාව ගිල ගත්තා.
දකුණු ආසියානු ඇමරිකන් ඒජන්තයා ඉන්දියාව හරහා
දකුණු ආසියාවෙ අනික් රටවල් ටික අල්ලගෙන තියාගන්න උත්සහයක් ක්‍රියාත්මක වෙනවා.
ක්‍රිකට් නම් මෙහෙමයි
ඉස්සර අපේ ලොකුම හතුරා ඔස්ට්‍රේලියාව. පරාද කරන්න පුදුම ගේමක් දෙන්න ඕනේ. දිනුවොත් මාර සතුටුයි.
ඒ හින්දා ඒ කාලේ උන් තමයි ලොකුම සතුරා.
2010 වගේ වෙද්දි උන්ගේ පර්ෆෝමන්ස් බැස්සා.
එතනට ආවේ ඉන්දියාව. ඒ හින්දා උන් එක්ක ගේම තිබ්බා.
2015 පහු වෙද්දි ඉන්දියාවා පරාද කරන්න තියා, උන් එක්ක මැච් එකක් ගහන්න කතා කරන්නත් බෑ.
එහෙව් එකේ මොකටද උන් එක්ක තරහ වෙලා ඉදලා.
පහුගිය ටිකේ අපිත් එක්ක ඔය වගේ ගේමට ඉදියේ බන්ගලියෝ. ඒකයි උන් එක්ක මල.