Questions යෝගට් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,171
    4,171
    113
    1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
    2 ලංකාවේ හොදම එක මොකක්ද ?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,307
    8,251
    113
    පැල්වත්ත 100% දේශීය කුණු කිරි නිෂ්පාදනයක්
    හයිලන්ඩ් අබේවෙල රිජෙක්ට්ට කරන ඔක්කොම බවුසර් ගන්නවා මුන්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    පැරකුම් යෝගට්..😍
    උන්ට ඉල්ලුමට හරියන සැපයුම දෙන්න බෑ බන්..මොකද උන් ගුණාත්මකභාවය රකිනවා උන්ගෙ ප්‍රඩක්ට් එකේ... ඒකයි සුපර් මාකට්වල එහෙම නැත්තෙ.. කාලා බලපන්කො වෙනස වැටහෙයි..
     
    • Wow
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    Highland, Ambewela Pelwatte
    Mewa hoday
    රට වටේ රවුම් ගහන මිනිහ... කාල බලාං nldb යෝගට් නැත්තං මීකිරිත් තියෙනව...

    මේක තමයි ස්වභාවිකම යෝගට් එක.
    මීකිරි ට්‍රයි කරල තියෙනවද... ඒකත් මරු...
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,306
    113
    මීකිරි ට්‍රයි කරල තියෙනවද... ඒකත් මරු...
    ඔව්. NLDB මීකිරි වලට ගහන්න එකක් නෑ. ඇත්තටම මී දෙනුන්ගේ කිරි. අනික් හොරු එළකිරි මුදවලා දෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවෙන් වත් NLDB නග්ගලා ගත්තොත් මරු.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    mokakd scene eka?, danuwath na.
    උන් ලංකාව පුරාම තියන ඒජන්සි වලට ලක්ෂ ගනන් පොලු තියලා තාම ගෙව්වෙ නෑ.ඒජන්සි වලට විතරක් නෙවෙයි උන්ට පොඩ්ඩක් හරි සම්බන්ධ හැමෝටම වංචා කලා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,099
    4,557
    113
    දන්න කොල්ලෙක් ගෙදර හදනව. සුළු පරිමාණෙන්. උගෙන් කන්නෙ. කර්ඩ් (එලකිරි), ෆ්‍රෙශ් මිල්ක් එහෙමත් තියෙනව.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    දන්න කොල්ලෙක් ගෙදර හදනව. සුළු පරිමාණෙන්. උගෙන් කන්නෙ. කර්ඩ් (එලකිරි), ෆ්‍රෙශ් මිල්ක් එහෙමත් තියෙනව.
    Prank call eka mathak una:ROFLMAO:
     
    • Haha
    Reactions: Udee KJ