ෆ්රිජ් එකේ තියෙන එක1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
ෆ්රිජ් එකේ තියෙන එක2 ලංකාවේ හොදම එක මොකක්ද ?
මේක තමයි ස්වභාවිකම යෝගට් එක.NLDB හැමදාම නෑ. හැම තැනම නෑ.
රට වටේ රවුම් ගහන මිනිහ... කාල බලාං nldb යෝගට් නැත්තං මීකිරිත් තියෙනව...Highland, Ambewela Pelwatte
Mewa hoday
මීකිරි ට්‍රයි කරල තියෙනවද... ඒකත් මරු...මේක තමයි ස්වභාවිකම යෝගට් එක.
ඔව්. NLDB මීකිරි වලට ගහන්න එකක් නෑ. ඇත්තටම මී දෙනුන්ගේ කිරි. අනික් හොරු එළකිරි මුදවලා දෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවෙන් වත් NLDB නග්ගලා ගත්තොත් මරු.මීකිරි ට්‍රයි කරල තියෙනවද... ඒකත් මරු...
අඹේවෙල1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
2 ලංකාවේ හොදම එක මොකක්ද ?
මතක් කරන්න එපා හොර හැත්ත..!Dan lucky yogurt nadda
highland & nothing else matters1 උබලා ආසම යෝගට් එක මොකක්ද ?
2 ලංකාවේ හොදම එක මොකක්ද ?
උන් ලංකාව පුරාම තියන ඒජන්සි වලට ලක්ෂ ගනන් පොලු තියලා තාම ගෙව්වෙ නෑ.ඒජන්සි වලට විතරක් නෙවෙයි උන්ට පොඩ්ඩක් හරි සම්බන්ධ හැමෝටම වංචා කලා.mokakd scene eka?, danuwath na.
Prank call eka mathak unaදන්න කොල්ලෙක් ගෙදර හදනව. සුළු පරිමාණෙන්. උගෙන් කන්නෙ. කර්ඩ් (එලකිරි), ෆ්‍රෙශ් මිල්ක් එහෙමත් තියෙනව.