යෝගට් විතරක් කන්න දුන්න සිංහ පැටිය
සිංහයන් ගොඩක් ඉක්මනින් ලොකු වෙන නිසා ඔහුට සාමාන්‍යය කෑම දුන්නේ නැහැ. සර්කස් එකක තියාගත්ත මැග්නස්ව මිනිස්සුන් එක්ක පින්තූර ගන්න පුලුවන් තරමට තියාගන්න තමයි ඒ අය උත්සහ කලේ. ඒත් කවදාවත් හරි කෑමක් කාල නැතුව ඔහු ඉපදිල මාස 4ක් වත් යන්න කලින් ඔහු ගොඩක් අසනීප වුනා. මේ ඔහුගේ අන්නසෝත්‍රය හිතාගන්න බැරි තරමට කෙට්ටු වුන නිසයි.
සර්ක්ස් එකේ අය මොහුව මරන්න හිතාගෙන ඉන්නකොට ඔහුගේ වාසනාවට ගමේ හිටපු පශු වෛද්‍යවරයෙක් ඔහුව දැකල ඔහුව බේරගන්න වෙන ආයතනයකින් උදව් ඉල්ලුවා.
මැග්නස් මත ඔහුගේ අන්නසෝත්‍රය ලොකු කරන්න සැත්කමක් කලාට පස්සේ එයා ටික ටික කන්න පටන්ගත්තා. දැන් ඔහු ලොකු වෙන්න පටන්ගෙන තියෙනවා.
මැග්නස්ගේ සැත්කම වුන හැටි මේ වීඩියෝ එකේ පෙන්නනවා.
මැගනස් කියන මේ සිංහ පැටියා ඉපදිල සතියක්වත් යන්න කලින් ඔහුව තමන්ගේ අම්මගෙන් වෙන් කලා. ඊට පස්සේ එයාට කන්න දුන්නේ යෝගට් විතරයි. මේකට හේතුව ඔහුව හැකිතාක් කල් පොඩි පැටියෙක් හැටියට තියාගන්න.
සිංහයන් ගොඩක් ඉක්මනින් ලොකු වෙන නිසා ඔහුට සාමාන්‍යය කෑම දුන්නේ නැහැ. සර්කස් එකක තියාගත්ත මැග්නස්ව මිනිස්සුන් එක්ක පින්තූර ගන්න පුලුවන් තරමට තියාගන්න තමයි ඒ අය උත්සහ කලේ. ඒත් කවදාවත් හරි කෑමක් කාල නැතුව ඔහු ඉපදිල මාස 4ක් වත් යන්න කලින් ඔහු ගොඩක් අසනීප වුනා. මේ ඔහුගේ අන්නසෝත්‍රය හිතාගන්න බැරි තරමට කෙට්ටු වුන නිසයි.
සර්ක්ස් එකේ අය මොහුව මරන්න හිතාගෙන ඉන්නකොට ඔහුගේ වාසනාවට ගමේ හිටපු පශු වෛද්‍යවරයෙක් ඔහුව දැකල ඔහුව බේරගන්න වෙන ආයතනයකින් උදව් ඉල්ලුවා.
මැග්නස් මත ඔහුගේ අන්නසෝත්‍රය ලොකු කරන්න සැත්කමක් කලාට පස්සේ එයා ටික ටික කන්න පටන්ගත්තා. දැන් ඔහු ලොකු වෙන්න පටන්ගෙන තියෙනවා.
මැග්නස්ගේ සැත්කම වුන හැටි මේ වීඩියෝ එකේ පෙන්නනවා.
Repost නම් sorry
බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. 

menna dewiwaru