යෝගට් හදනවා

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Lankawe hadana Greek yoghurt keells wage super market wala thiyenawa.. habai tikak ganan..

    Labeta ona nam kiri kapan, ekata mukuth gelatine danne na..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,946
    113
    ඔව්..ඒත් ගුණාත්මක භාවයෙන් ඉහල යෝගට් වල ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න අමාරුයි. පැරකුම්බා යෝගට තමයි සුපිරිම දශක ගානක් උන් කොලිටි එක අඩු කරේ නෑ.. ඒත් ඉතින් සුපර් මාකට්වලට එහෙම දාන්න තරම් ලොකු ප්‍රඩශන් එකක් උන් කරන් නෑ. සමහර කඩවල විතරයි තියෙන්නෙ. සුපිරිම නැවුම් රසක් තියෙන්නෙ. දන්නො දනිති.

    un inne padawiyene

    ehe idan kolamba badu bedayi ya

    https://www.facebook.com/profile.php?id=100063702764863&locale=sq_AL
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,704
    1,817
    113
    Galle
    හරක් ගෙන් කිරි ගන්නේ ඇට තලලද... එළදෙන්නු කියපන් කිරි ගවය....
     
    Jan 31, 2024
    15
    9
    3
    ඔව්..ඒත් ගුණාත්මක භාවයෙන් ඉහල යෝගට් වල ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න අමාරුයි. පැරකුම්බා යෝගට තමයි සුපිරිම දශක ගානක් උන් කොලිටි එක අඩු කරේ නෑ.. ඒත් ඉතින් සුපර් මාකට්වලට එහෙම දාන්න තරම් ලොකු ප්‍රඩශන් එකක් උන් කරන් නෑ. සමහර කඩවල විතරයි තියෙන්නෙ. සුපිරිම නැවුම් රසක් තියෙන්නෙ. දන්නො දනිති.

    පරකුම්භ නෙමෙයි බන් පැරකුම් යෝගට්. උබ ඔය මනුස්සය කෙසෙල් වත්තට ගහන වස විස ටික දන්නවනම් උගේ යෝගට් තියා කෙසෙල් ගෙඩියක්වත් කන්නේ නැහැ. කැලෑ තෙල් නාවල වත්තේ වල මර්දනය කරන්නේ. පොඩ්ඩක් හොයල බලපන්.

    යෝගට් වලට වඩා curd හොදයි කියල මටනම් හිතෙන්නේ. ජෙලටින් නැහැ, සීනි නැහැ.
     
    • Like
    Reactions: bball

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    හරක් සිලි බයියො ඕන තරං ඉන්නවා.

    කිරි ටිකක් වත් ගන්න පුලුවන් උනා නං අඩුගානෙ උන්ගෙන් වැඩක් තියෙනවා 🙈
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Welisara navy camp eke tiyanawa. Navy camp farms Wala hadana ekak. Issara mama kala tiyanawa. Ganath adui...
    Den kohomada danne ne..