යෝගා/ආයුර්වේදයේ කියවෙන චක්‍ර

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    යෝගා/ආයුර්වේදයේ කියවෙන චක්‍ර

    මචන් යෝගා/ ආයුර්වේදයේ කියවෙන චක්‍ර ගැන හරියටම දන්නා කෙනෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලා.. ඉතාම වැදගත් දෙයක් දැනගන්න තියනවා. මේවා අවධි කරපු අය ලංකාවේ ඉන්නවද..? දන්නා කෙනෙක් PM එකක් හරි දාපල්ලා..
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    kiyanna balanna.awadi nan karala ne eth knowledge ekak nan tiyenawa

    Mamath poth walin nam godak hoyala thianawa.. namuth awadi wunu kenek hariyatama dannawane sidda wena de...

    6th chakraya awadi wunama sidda wena de thamai getaluwa..

    A) Pothwala thiyanawa wage hariyatama es wahagana innakotath penenawada...

    B) Mehema novee 6 chakraya awadi wela thiyanna puluwan da..

    C) 6 chakraya awadi wunama ape paalanayen thorawa eka denenna gannawada.. (welawakata denenawa welawakata na wage)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    d0453da4.jpg

    යෝග අභ්‍යාස වලින් මේ චක්‍ර අවදි කරගන්න පුලුවන් කියලා තමයි යෝග ගුරුවරුන්ගේ අදහස. .තමන්ගේ ශරීරයේ මේ චක්‍ර මොනයම් දුරකට විවෘත වෙලාද කියලා බලන්න පුලුවන්ලු මේ විදිහට. .

    hqdefault.jpg
     
    මචන් යෝගා/ ආයුර්වේදයේ කියවෙන චක්‍ර ගැන හරියටම දන්නා කෙනෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලා.. ඉතාම වැදගත් දෙයක් දැනගන්න තියනවා. මේවා අවධි කරපු අය ලංකාවේ ඉන්නවද..?
    මෑතක අපවත් වුණ නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ ගිහි කාලේ (පොඩි කාලේ) භාවනා කරද්දි කාමරේ දිස්නෙ ගගහා පෙනුනලු (ඒ කියන්නෙ ඇස් දෙක වහගෙන ඉද්දැද්දි) :shocked:. ඒ කියන්නෙ ඒ වෙනකොටත් ඒ හාමුදුරුවන්ගෙ කුඩා කාලෙදි අජ්නා චක්‍රය (අජ්නා චක්‍රය කියන්නෙ ඇස් දෙක මැද තියෙන නිලයට , බටහිර අය pineal gland කියලත් හඳුන්වනවා ) අවදි වෙලා තිබිලා තියෙන්නේ. :cool: නාඋයනේ හාමුදුරුවො කසින 40න්ම ධ්‍යාන උපදවපු උත්තමයෙක්. ඒ කියන්නෙ කසින 40ම පාවිච්චි කරලා චක්‍ර 7ම උපදවගෙන. :shocked::shocked::cool::cool:. උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයෝ ඕනෑ තරම් ඇති අජ්නා චක්‍රය උපදවගත්තු. හැබැයි උන්වහන්සේලා ඒවා ගැන පම්පෝරි ගහන්නෙ නෑ.
    දන්නා කෙනෙක් PM එකක් හරි දාපල්ලා..
    මොකටද හොයන්නේ , අංජනමක් වත් බලන්නද ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mamath poth walin nam godak hoyala thianawa.. namuth awadi wunu kenek hariyatama dannawane sidda wena de...

    6th chakraya awadi wunama sidda wena de thamai getaluwa..

    A) Pothwala thiyanawa wage hariyatama es wahagana innakotath penenawada...

    B) Mehema novee 6 chakraya awadi wela thiyanna puluwan da..

    C) 6 chakraya awadi wunama ape paalanayen thorawa eka denenna gannawada.. (welawakata denenawa welawakata na wage)

    Experince nethuwa kiyawana eka moda kamak mchn.man nan danne ne.hebei man kiyawala tiyena ewalin nan ajna chakara walata energy eka awama nadi 3 connect wela reality eka e widiyatama penna gannawa neda.oyata mchn mehema experiance unada? eka awaken wetcha ekenekta quections tiyenna behe mokada past present and future okoma reality eka penna ganna hinda.

    hebei process eka danne nethuwa awaken wena ekanan dangerous ne danne nethuwama body eka leave wei.copper ring ekak dagena karana eka hodai.

    oya
    welawakata denenawa welawakata nethi wena eka 1st chakra ekata enter wenakota ena illusion ekak kiyala nan read karala tiyenawa.
     
    monatada machan copper ring ekak daanne..?
     
    Mamath poth walin nam godak hoyala thianawa.. namuth awadi wunu kenek hariyatama dannawane sidda wena de...

    6th chakraya awadi wunama sidda wena de thamai getaluwa..
    මේක මම අහපු කියවපු දෙයක්. ප්‍රායෝගිකව අත්දැකල නම් නෑ. ආනාපානසතියෙන් ඉන්න කොට එක මට්ටමක දි ( ඒ කියන්නෙ කොන්ද කෙළින් තියාගෙන , නහයෙන් පිටවෙන හුස්ම රැල්ල දිග එකක් නම් දිග එකක් ලෙසටත්, කෙටි එකක් නම් කෙටි එකක් ලෙසටත් ඉතාම හොඳින් අවබෝධ වෙන්න ගත්තට පස්සෙ), ඇස් මට්ටමෙන් තරු එළි පේනවලු, නැත්තම් කට්ට කරුවළේ (ඇස් වහගෙන ඉන්න කොට කළුවරයි නෙ) වළාකුළු මතුවෙනවා වගේ දැනෙනවා ලු , ඕකලු 6 වෙනි චක්‍රය (අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye) අවදි වෙන මුල් අවස්ථාව. මේක නිතර නිතර පුහුණු වුණාම ඇස් දෙක වහලත් ඇස් දැක ඇරගෙන ඉන්නවා වගේ හෝ ඉටත් වඩා තියුණුව පෙනීම ඇති වෙනවාලු. අන්න එතකොට 6 වැනි චක්‍රය (අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye) සම්පූර්ණයෙන්ම අවදිවෙලා ඉවරයි ලු. මේක තමයි ලු අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye (6 වැනි චක්‍රය) අවදි කරන්න තියෙන ඉක්මන්ම ක්‍රමය. හොයාගෙන තියෙන්න බුදු හාමුදුරුවො. :cool::cool:කොහොමද බුදු හාමුදුරුවන්ගෙ ප්‍රඥා මහිමයේ තරම. :shocked: :shocked:
    A) Pothwala thiyanawa wage hariyatama es wahagana innakotath penenawada...
    එහෙම තමයි ලු පේන්න ඕනා.
    B) Mehema novee 6 chakraya awadi wela thiyanna puluwan da..
    ඒ කිව්වෙ
    C) 6 chakraya awadi wunama ape paalanayen thorawa eka denenna gannawada.. (welawakata denenawa welawakata na wage)
    ඒවා නම් ඉතිං භාවනා ගුරුවරයෙක් ගෙන් තමා දැනගන්න වෙන්නේ. ඒවා දන්න අය එළකිරි එනවා නම් ඒක හරිම පුදුමයක්.
     
    Last edited:
    • Like
    Reactions: nilangalk1

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඉදිරියේ රාළ;20696228 said:
    මෑතක අපවත් වුණ නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ ගිහි කාලේ (පොඩි කාලේ) භාවනා කරද්දි කාමරේ දිස්නෙ ගගහා පෙනුනලු (ඒ කියන්නෙ ඇස් දෙක වහගෙන ඉද්දැද්දි) :shocked:. ඒ කියන්නෙ ඒ වෙනකොටත් ඒ හාමුදුරුවන්ගෙ කුඩා කාලෙදි අජ්නා චක්‍රය (අජ්නා චක්‍රය කියන්නෙ ඇස් දෙක මැද තියෙන නිලයට , බටහිර අය pineal gland කියලත් හඳුන්වනවා ) අවදි වෙලා තිබිලා තියෙන්නේ. :cool: නාඋයනේ හාමුදුරුවො කසින 40න්ම ධ්‍යාන උපදවපු උත්තමයෙක්. ඒ කියන්නෙ කසින 40ම පාවිච්චි කරලා චක්‍ර 7ම උපදවගෙන. :shocked::shocked::cool::cool:. උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයෝ ඕනෑ තරම් ඇති අජ්නා චක්‍රය උපදවගත්තු. හැබැයි උන්වහන්සේලා ඒවා ගැන පම්පෝරි ගහන්නෙ නෑ. [/SIZE] මොකටද හොයන්නේ , අංජනමක් වත් බලන්නද ?

    ඒක නිසා තමයි බන් හොයන්න. පොත් බලල ගොඩ පීනන උන් ගෙන දියේ පීනුවම මොනවගේද කියල අහල වැඩක් නැති නිසා...
    මට තියන ප්‍රශ්ණ වලට හරියටම උත්තර දෙන්න පුළුවන් එහෙම කෙනෙකුට විතරයි.
    අංජනම් නම් මොනාද බං
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20696341 said:
    මේක මම අහපු කියවපු දෙයක්. ප්‍රායෝගිකව අත්දැකල නම් නෑ. ආනාපානසතියෙන් ඉන්න කොට එක මට්ටමක දි ( ඒ කියන්නෙ කොන්ද කෙළින් තියාගෙන , නහයෙන් පිටවෙන හුස්ම රැල්ල දිග එකක් නම් දිග එකක් ලෙසටත්, කෙටි එකක් නම් කෙටි එකක් ලෙසටත් ඉතාම හොඳින් අවබෝධ වෙන්න ගත්තට පස්සෙ), ඇස් මට්ටමෙන් තරු එළි පේනවලු, නැත්තම් කට්ට කරුවළේ (ඇස් වහගෙන ඉන්න කොට කළුවරයි නෙ) වළාකුළු මතුවෙනවා වගේ දැනෙනවා ලු , ඕකලු 6 වෙනි චක්‍රය (අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye) අවදි වෙන මුල් අවස්ථාව. මේක නිතර නිතර පුහුණු වුණාම ඇස් දෙක වහලත් ඇස් දැක ඇරගෙන ඉන්නවා වගේ හෝ ඉටත් වඩා තියුණුව පෙනීම ඇති වෙනවාලු. අන්න එතකොට 6 වැනි චක්‍රය (අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye) සම්පූර්ණයෙන්ම අවදිවෙලා ඉවරයි ලු. මේක තමයි ලු අජ්නා චක්‍රය නැත්තම් තෙවැනි ඇස 3rd Eye (6 වැනි චක්‍රය) අවදි කරන්න තියෙන ඉක්මන්ම ක්‍රමය. හොයාගෙන තියෙන්න බුදු හාමුදුරුවො. :cool::cool:කොහොමද බුදු හාමුදුරුවන්ගෙ ප්‍රඥා මහිමයේ තරම. :shocked: :shocked: එහෙම තමයි ලු පේන්න ඕනා. ඒ කිව්වෙ ඒවා නම් ඉතිං භාවනා ගුරුවරයෙක් ගෙන් තමා දැනගන්න වෙන්නේ. ඒවා දන්න අය එළකිරි එනවා නම් ඒක හරිම පුදුමයක්.

    Machan mae "Nimittha" neda.nimittha hebei enawa yanawa.ekath oya sudu walkulu nattan bright eliyak enawa wage thama.loku sun ekak awa wage penawa.meka mind eka godak conentrate wunama enawa,hebei eka 3rd eye open wimak kiyannada nan danne ne,eka nikan mind eka conectrate wena hinda pena deyak.3rd eye open wenna tawa sahenna dura yanna one man hitanne.
     
    ඒක නිසා තමයි බන් හොයන්න. පොත් බලල ගොඩ පීනන උන් ගෙන දියේ පීනුවම මොනවගේද කියල අහල වැඩක් නැති නිසා...
    මට තියන ප්‍රශ්ණ වලට හරියටම උත්තර දෙන්න පුළුවන් එහෙම කෙනෙකුට විතරයි.
    අංජනම් නම් මොනාද බං
    මොනවගේ ප්‍රශ්ණයක්ද තියෙන්නේ ? මෙතන ලියන්න බැරි නම් PM එකක් දාන්න. ඔය තෙවැනි ඇස හෝ අජ්නා චක්‍රය අවදි කළාට වැඩක් නෑනේ ඒක කරගත්තු කෙනා ඒකෙන් අනික් අයට පිහිට වෙන්න කැමති නැත්තම්. ඕක අවදි කරගත්තු අයගෙන් අරහෙම කැමති වෙන්න අදහස් තියෙන අය කොච්චර ඉන්නවද කියල දළ අදහසක් ගන්න පුළුවන් ඇති නේ. බලමු එහෙම කෙනෙක් හොයා ගන්න. ඉන්නවා නැත්තෙ නෑ. එයාලා කරලියට එන්නෙ නෑ. ඒකයි කෙස් එක.
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    ඒක නිසා තමයි බන් හොයන්න. පොත් බලල ගොඩ පීනන උන් ගෙන දියේ පීනුවම මොනවගේද කියල අහල වැඩක් නැති නිසා...
    මට තියන ප්‍රශ්ණ වලට හරියටම උත්තර දෙන්න පුළුවන් එහෙම කෙනෙකුට විතරයි.
    අංජනම් නම් මොනාද බං

    contact Dr.Godakanda...