Oct 5, 2012
1
2
3
යාලුවනේ මට දැනගන්න ඕන ලොකු ප්‍රශ්නයක් ඇත...හින්දු යෝගාසන මගින් හා ප්‍රාණයාම වලින් ලබාගන්නා කුණ්ඩලිණි ශක්තිය බුදු දහමේ සමථ භාවනාවෙන් ලබා ගන්නා රූපාවචර හා අරූපාවචර ධ්‍යාන හා සමාණද... නැතිනං කුණ්ඩලිණි ශක්තිය හා රූපාවචර හා අරූපාවචර ධ්‍යාන යනු එකිනෙකට වෙනස් මානසික ශක්තීන් දෙකක්ද?? :eek:
 
dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ධ්‍යාන කියන්නේ එකක් කුණ්ඩලීණී ශක්තිය කියන්නේ තවත් එකක්....මට පේන්නේ ඔයා භාවනා කරලා මට ධ්‍යානයක් ලැබිලා කියලා හිතෙනවා වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    pirisindu budu dahama thiyena kaleka kundali shakthi wadanna yanna epa. ooka hena case ekak waradda gathoth. samatha walin dhayanak wadala, vidharshana walata harawala wada karanna. oya kundali shakthi kiyana ewwa maha loku dewal newei.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බෞද්ධ භාවනා සහ යෝග භාවනා අතර වෙනස හරියට අහසයි පොලවයි වගේ... ඒ නිසා අපට කියන්න බහ දෙකම එකයි කියලා... භාවනාව කුමක් උනත් ප්‍රධාන වශයෙන් පුද්ගලමය වශයෙන්... ශාරීරික මානසික වශයෙන් දියුණුවක් ඇති වීම සිදු වෙනවා.. නමුත් ප්‍රධාන වශයෙන් බෞද්ධ දර්ශනයට අනුව භාවනාව මගින් අපි කරන්න ඕනේ අනිත්‍ය මෙනෙහි කර අමා මහා නිවන් සුවය ලඟා කරගැනීමයි... ඒ ගමන සාක්ෂාත් කරගෙන යනකොට අපට ලැබෙන අතුරු පල විදිහට තමයි ධ්‍යාන අපිට හඳුන්වන්න පුළුවන්... නමුත් අපගේ ප්‍රධානා අරමුණ වියයුත්තේ මහා නිවන් සුවය විඳීමයි... නමුත් යෝග භාවනා වල අවසාන ඉලක්කය කුමක්ද... ඒ කුන්දලිනි ශක්තිය සහ නොයෙකුත් ශක්තින් මානසික මට්ටමෙන් අවදි කිරීමයි... ඉතින් ඔබට වෙනස තේරෙනවා ඇති... ලෞකික ලෝකය සැපවත් කරගන්න... බලයට තන්හාව නිසා යෝග භාවනා කරන්නනේ ගොඩ දෙනෙක්... නමුත් භාවනාව කරලා යුත්තේ ලොඋකික දේවල් වලින් ඈත වෙලා... මානසික සුවය තාකා...
     
    • Like
    Reactions: gkcnalaka

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    බෞද්ධ භාවනා සහ යෝග භාවනා අතර වෙනස හරියට අහසයි පොලවයි වගේ... ඒ නිසා අපට කියන්න බහ දෙකම එකයි කියලා... භාවනාව කුමක් උනත් ප්‍රධාන වශයෙන් පුද්ගලමය වශයෙන්... ශාරීරික මානසික වශයෙන් දියුණුවක් ඇති වීම සිදු වෙනවා.. නමුත් ප්‍රධාන වශයෙන් බෞද්ධ දර්ශනයට අනුව භාවනාව මගින් අපි කරන්න ඕනේ අනිත්‍ය මෙනෙහි කර අමා මහා නිවන් සුවය ලඟා කරගැනීමයි... ඒ ගමන සාක්ෂාත් කරගෙන යනකොට අපට ලැබෙන අතුරු පල විදිහට තමයි ධ්‍යාන අපිට හඳුන්වන්න පුළුවන්... නමුත් අපගේ ප්‍රධානා අරමුණ වියයුත්තේ මහා නිවන් සුවය විඳීමයි... නමුත් යෝග භාවනා වල අවසාන ඉලක්කය කුමක්ද... ඒ කුන්දලිනි ශක්තිය සහ නොයෙකුත් ශක්තින් මානසික මට්ටමෙන් අවදි කිරීමයි... ඉතින් ඔබට වෙනස තේරෙනවා ඇති... ලෞකික ලෝකය සැපවත් කරගන්න... බලයට තන්හාව නිසා යෝග භාවනා කරන්නනේ ගොඩ දෙනෙක්... නමුත් භාවනාව කරලා යුත්තේ ලොඋකික දේවල් වලින් ඈත වෙලා... මානසික සුවය තාකා...

    me thiyenne niyama utthare:):)