යෝජිත කෙටුම්පතේ වැරදි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මට තියන ප්‍රශ්නෙ මුන් මේ අවුරුදු 3 ක් 4 කට සැරයක් ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන එක බන්.. රටේ ව්‍යවස්ථාව මුන්ට සෙල්ලම් බඩුවක් වගේ වෙලා.. තව අවුරුදු 20 ක් විතර යනකොට 30 වෙනි ව්‍යවස්ථාව කියලත් කියන්න වෙයි.. :no:


    ව්‍යවස්ථාවයි ව්‍යවස්ථා සංශෝධනයයි දන්නේ නැති එකෙක්...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    naha indiawa support kerenne na okata ehema unath. mokada tamil eelam map eke tamilnadu prantheth aithi un apen uthurra galogattama eelagata ata tiyanne tamil naduwa galawa ganna. etakota tamil ayata ratak tiyanawa loke tamil eelam. kohomada cricket matche ekak ehema set wela SL vs TE TV eke baladdi ape un pradunama un dana nindi ehema iwasagena inne kohomada dan indian unta pakkoi bangaliuoyi daana nondi kohomada ewage tama. oka sammatha unoth indiawatath prashnayak eka nisa oka sammatth wena ekak na ban



    එහෙම වෙනව කියන්නත් බැ, වෙන්නෙ නෑ කියන්නත් බෑ බන්.. ඒක ඒ කාලෙට එහේ ඉන්න ජනාධිපති අනුව තමයි.. මතකනෙ කාලයක් කොටින්ට ඉන්දියාවෙ පුහුනුවත් දුන්නෙ..


    Ukraine වල උනෙත් ඔහොම දෙයක්.. Ukraine වල crimea කියන region එක තිබුනෙ russia වලට ලගින්.. crimea වල Russia වලට එකතු වෙනවද නැත්නම් Ukraine එක්ක ඉන්නවද කියල තිබුන ජනමතවිචාරනේදි මිනිස්සු Russia එක්ක එකතු වෙන්න ඕනි කියල vote කලා.. එදා ඉදන් Crimea region එක Russia වල කොටසක්.. Russian Army එක Crimea guard කරනව.. මේ ලගදි Ukraine නැවක් Crimea region එක ලගින් ගියා කියල Russia වලින් ඒ නැවට ගහලත් තිබුන..

    වෙනම පාලනයක් දුන්නොත් නම් කවදහරි ලංකාවට ඔය වගේ ලොකු ලෙඩක් වැටෙනව.. උතුරෙ ඉන්න සෙට් එක දැනුත් ඉන්නෙ උන් ලංකාවෙ කොටසක් නෙවෙයි කියල හිතාගෙනනෙ මචන්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කැමතිද උතුරු පලාත වෙනම රටක් වෙනවට.. උතුරු පලාත ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවට.. (තාම ව්‍යවස්ථාවක් නැති නිසා ප්‍රශ්නයක් නෑ, හැබැයි ව්‍යවස්ථාවක් හදල ඒකට ඉඩ දුන්නොත් අපිට කිසිස්ම දෙයක් කරන්න ඉඩක් නෑ, උසාවියට ගිහින් challenge කරන්න බෑ)


    දැනට තියනවට වඩා නරකයි තමයි මචන්.. වෙනම region එකක් උනොත් ලංකාවට කිසිම බලයක් නැහැ.. දැනට තනි රටක් උනාට රටවල් දෙකක් වෙන්න ඉඩ තියනව.. theory වලින් තර්ක කරන්න පුලුවන්.. ඒත් හොදම දේ practically මොනවද වෙලා තියෙන්නෙ කියල බලන එක.. Spain වල තිබුන issue එකයි , Ukraine cremia region එකේ උන issue එකයි google එකෙන් ටිකක් කියවල බලන්න.. එතකොට සේරම පැහැදිලි වෙයි..

    මගෙ විශේෂ අකමැත්තක් වත් කැමැත්තක්වත් නෑ. මට ඕනෙ විදිහට රටේ වැඩ වෙන්නෙ නෑ කියල දන්නව.

    ඔය කියන කාරණා එකක්වත් පිලිගන්න පුලුවන් දේවල් නෙවෙයි. ඔක්කොම හිතලු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි වාසියකට තියෙන්නේ ඒ දේ තමයි.... හැම වෙලාවකම සිංහල පදනම මත කි‍්‍රයාත්මක ප‍්‍රබල පක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන..... නැත්තං ඉස්සරහදී ලංකාව කෑලි කෑලි වලට බෙදෙනවා... සමහරු කියනවා ඒක විකාර කතාවක් කියල... මේ යන ගමන නවතින්නේ එතන.... ඊළග චන්දවලදී සිංහල මිනිස්සු ගොඩක් බුද්ධිමත් වෙන්න වෙනවා....


    අපේ ගොන්නුන්ට ඔක තේරුනොත් ඒ ඇති.. :angry:


    දැන් පාර්ලිමේන්තුවේ අය ශුවර් නැත්නම් කාටද දෙන්න වෙන්නේ?
    බුද්ධිමත්ව හිතලා කාටද දෙන්නේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් දන්න විදිහට තාම කෙටුම්පත වත් හදල නෑ මචන්.. :no: හැබැයි කෙටුම්පත දැන් හදනව, ඒකට කරුණුත් එකතු කරනව..

    පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාව සම්මත කරන එකට වඩා හොදයි ජනමතවිචාරනේකට ගිහින් සම්මත කරන එක.. පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරේ ඔලුව විකාර වෙච්ච පිස්සො රැලක්නෙ.. :nerd:


    ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්තාව සම්මත කරන්න පුලුව්න් කියලද? ජනමත විචාරනෙකට නොගොස්?

    අපි මේ කතාකරන්නේ 20 වෙනි සංශෝධනයක් ගැන නෙවෙයි. එහෙමනේ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ඉරිදා, සාකච්චාවට බඳුන් කරන්න ...


    - සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !

    -ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)

    - ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)

    - ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි

    - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.

    - අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.

    - කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!

    - පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.

    - ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!

    - පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!

    - සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොක්ක මෙන්න link එක....ප්‍රසිදිද්යේ කරනලද ප්‍රකාශ ඉල්ලා අස්කරගන්නා ගත්තනම් හොඳයි නේද ?

    Link - https://sinhala.constitutionalassem...7IkghvpOnLBvvTkHNVMnKJtWGMKzEr98N-Y2yNl9zcqXA


    wkStxdX.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ මිනිස්සු අන්දන එක තමා වැඩේ.
    යෝජිත කෙටුම්පතකි :dull:


    u8iAv8Q.png

    dWbtOd7.png

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ විශේෂ අකමැත්තක් වත් කැමැත්තක්වත් නෑ. මට ඕනෙ විදිහට රටේ වැඩ වෙන්නෙ නෑ කියල දන්නව.

    ඔය කියන කාරණා එකක්වත් පිලිගන්න පුලුවන් දේවල් නෙවෙයි. ඔක්කොම හිතලු.


    කථාවක් තියෙනවා මචන් ඇත්තටම නිදාගෙන ඉන්න මිනිහව ඇහැරවන්න පුලුවන්,ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිහව ඇහැරවන්න බෑ කියලා.
     
    • Like
    Reactions: upulpdn