යෝජිත කෙටුම්පතේ වැරදි
යෝජිත කෙටුම්පතේ වැරදි
1. ඒකීය බවට වංගු ගැසීම
1. ඒකීය වචනය වෙනුවට "ඒකිය" ලෙස ලිවීම. මෙය සරල සිංහල ව්‍යාකරණ වරදක් ලෙස අර්ථ දක්වා ලිස්සා හැරීමට උත්සාහ කරනු ඇත
2. ඒකීය යන්න සහ ඔරුමිත්තනාඩු යන්න සමාන ලෙස අර්ථ ගැන්වීම.
ඒකීය යන්නේහි නිවැරදි දමිළ අර්ථය දෙන්නේ ඔට්‍රියච්චි යන වචනයයි. මෙය පසු කාලීන අර්ථ දැක්වීමේදී මහත් අවුල් සහගත තත්වයක් ගෙන ආ හැක. හිතාමතාම කරන ලද්දක් විය හැක
3. ඒකීය යන්නේ නිවැරදි අර්ථකතනය දෙන යුනිටරි (unitary) යන්න ඉන්ග්‍රීසි පිටපතේ නැත. ලොව පුරා ව්‍යවස්ථා නීතිය ගැන ලියැවී ඇති බොහෝ පොත්පත් ඉන්ග්‍රීසි බසින් ඇති අතර යුනිටරි යන්න නොමැති වීමෙන් පසු කලක ලංකාව ඒකීය රටක් බවට අර්ථකතනය කිරීම බෙහෙවින් අපහසු වනු ඇත.

Last edited: