යෝධ ශක්තිය ලැබේවා ! දහස් ගණනින් ඇස් කන් පියාගෙන නිදි බරව දැක්කත් නොදැක්කා මෙන් සිටි මොහොතේ දළඳා මාළිගයට ඉහළින් ඉදිකිරිමට නියමිතව තිබු පල්ලියට විරෝධය පෑමට මහ මගට බැස්ස අපේ මහනුවර සියළු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !