යෝධ_ජේඩ්_මැණික
ටොන් එකසිය හැත්තෑපහක බරින් යුත් දැවැන්ත ජේඩ් මැණිකක් මියන්මාරයේ පතලකින් හමුවෙයි.අඩි 14 ක් උසින් සහ අඩි 19 ක් දිගින් යුත් ජේඩ් පාෂාණය ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැත්තෑවකට මිල කොට ඇති බව වාර්තා වේ.මියන්මාරයේ ජේඩ් මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන කචින් ප්‍රාන්තයේ පතලකින් මැණික සොයා ගනු ලැබ ඇත.ලොව තත්ත්වයෙන් ඉතා ඉහළ ජේඩයිට් ඛනිජවලින් අති බහුතරය සපයනු ලබන්නේ මියන්මාරයයි.
මියන්මාරය නොහොත් බුරුමය සිය දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩක් සපුරා ගනු ලබන්නේ ජේඩ් කර්මාන්තයෙනි
මියන්මාරය හෙවත් බුරුමය සිය දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩක් සපුරා ගනු ලබන්නේ ජේඩ් කර්මාන්තයෙනි.අසල්වැසි චීනය, මියන්මාරයෙන් ජේඩ් මැණික් මිලදී ගන්නා ප්‍රධාන රටවල් අතරින් එකකි.චීන වැසියන් විසින් ජේඩ් මැණික් හඳුන්වනු ලබන්නේ 'දිව්‍යමය පාෂාණ' ලෙසය.
ජේඩ් මැණිකක් සහිත පෙන්ඩනයක්
යෝධ ජේඩ් මැණිකක් මියන්මාරයෙන් මතු වෙයි