මේ specific තැනට නම් මට proof එකක් දෙන්න බැහැ නමුත් පංචස්කන්ධය රූපය මගින් පමණක් විස්තර කරපු තැන් ගොඩක් තියනව."මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව" -
මේකට proof ekak තියෙනවද?
මේ specific තැනට නම් මට proof එකක් දෙන්න බැහැ නමුත් පංචස්කන්ධය රූපය මගින් පමණක් විස්තර කරපු තැන් ගොඩක් තියනව."මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව" -
මේකට proof ekak තියෙනවද?
මේවට අනුව නම්, නම්ගොත් කියන්නෙ නමයි ගෝත්‍රයයි. පරමාර්ත දර්ම නෙවේ. හුදෙක් සම්මුතියක්.
ඔව් ඔබතුමා කියනදේ හරි නමුත් නාම ගෝත්‍ර නොදිරයි කියන එක මේ අර්ථය අනුව වැරදි නැද්ද? මම ඔබතුමා කියන මේ අර්ථය වැරදියි කියන්නේ නෑ, මම කියන්නෙ ඔය නාම ගෝත්‍ර නොදිරයි කියන තැන නාම ගෝත්‍ර වලට පරමාර්ථ තේරුමකුත් තියෙන්න පුළුවන් කියල. අනික මහත්තය, තව ප්‍රශ්නයක් එනව, නාම ගෝත්‍ර පරමාර්ථ නෙමෙයි නම් සියලු සංස්කාර අනිත්‍ය නම් මේ කියන නාම ගෝත්‍ර නොදිරයි කියන්නත් බැහැ නේද?ඔව්, ඒකතමා පාලි ස්කොලර්ස්ලාගේත් අවබෝධය. සමස්ථ ථේරවාදයත්, මහායානත්, සියලුම ත්‍රිපිටක පරිවර්ථනත් (චීන, බුරුම, තායි, සිංහල, ඉංග්‍රීසි) නම (name) සහ ගෝත්‍රය (clan) තමා පිළිගන්නේ.
මම දාපු අන්තිම සූත්‍ර කොටස තමා මේක තේරුම් ගන්න පහසුම තැන. බුදුහාමුදුරුවො එතන නාමගෝත්ර ගැන කතා කරන්නෙ මිනිසුන් මිනිසුන්ට දමාගන්නා සම්මුතීන් ලෙස සලකා. හඳුනාගැනීමේ පහසුවට පනවාගන්නා පනවාගැනීම්. නම් කිරීම් සහ ඒ ඒ නම් සම්බන්ධ කරමින් ගෝත්‍ර (clan) පනවාගැනීම මනුසතා විසින් සිදුකරන බව තමා කියවෙන්නෙ.
අපිට මේ අදහසින් අරගෙන නමයි ගෝත්‍රයයි දිරන්නෙ නෑ කියන්න බැහැ නේද? මොකද සම්මුතියක් වශයෙන් කියන නම සහ ගෝත්‍රය යන දෙකම කාලෙකදී දිරනවනෙ. උදාහරණයක් හැටියට මම ඔබතුමාගේ සීයාගේ, සීයාගේ නමයි ගෝත්‍රයයි ඇහුවොත් කියන්න පුලුවන්ද?
සාධාරණව හිතුවොත් බුදු කෙනෙක් මේ වගේ දෙයක් දේශනා කරයි කියල මට නම් හිතන්න බැහැ. හැබැයි නාම ගෝත්‍ර කියන වචන සම්මුතියක් වශයෙන් තියන නම සහ ගෝත්‍රය අදහස් කරන්නත් පරමාර්ථ වශයෙන් ඇති පෙර විසු කඳ පිළිවෙත (නැත්නම් පෙර ස්කන්ධ පිළිවෙල) අදහස් කරන්නත් යන මේ දෙකටම පාවිච්චි කලා වෙන්න බැරිද?
කොහොම වෙතත් අපි තව මේක ගැන හොයමු.
Reference හමුවෙනකොට මම මෙතන දාන්නම්:
Ref1: වේරඤ්ජකාණ්ඩය
මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීම්. ඒ මම් එයින් චුත වූයෙම් මෙහි උපනිමි කියා යි. මෙසේ ආකාර සහිත වූ නාමගොත්රාදී උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ මා විසින් රැයෙහි පෙරයම්හි දී මේ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ නැමැති ප්‍රථම විද්‍යාව ලබන ලදී.
Ref2: මහාසච්චක සූත්‍රය
මෙබඳු (සත්පනස්කෙළසැටසුවහස්වා) ආයුකාල කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි (මහාමායාවන් කුස) උපන්මි”යි. මෙසෙයින් (වර්ණාදිවිසින්) ආකාර සහිත (නාමගොත්රාදිවිසින්) උද්දෙශසහිත බහුප්‍රකාර පූර්වෙනිවාසය සිහිකරමි. ගිනිවෙස්න, මා විසින් රැය පළමු යම්හි මේ (පූර්වෙනිවාසය දත් හෙයින්) ප්‍රථම වූ විද්‍යාව අධිගත වූය.
ඔව් ඔබතුමා කියනදේ හරි නමුත් නාම ගෝත්‍ර නොදිරයි කියන එක මේ අර්ථය අනුව වැරදි නැද්ද?
අනික මහත්තය, තව ප්‍රශ්නයක් එනව, නාම ගෝත්‍ර පරමාර්ථ නෙමෙයි නම් සියලු සංස්කාර අනිත්‍ය නම් මේ කියන නාම ගෝත්‍ර නොදිරයි කියන්නත් බැහැ නේද?
ඔව් ඔබතුමා හරි මේ පෙර විසූ කඳ පිළිවෙත තුල තමයි නාම ගෝත්‍ර තැම්පත් වෙලා තියෙන්නෙ, නාම ගෝත් කියන්නේ ඇත්තටම මේ පෙර විසූ කඳ පිළිවෙත තුල ගැබ් වූ දත්ත, අර මම දාපු diagram එකේ නාම ගෝත්‍ර වලින් කියවනව කියන එක මේ අනුව වැරදියි, එම පෙර සිත් වලට අදාල දත්ත (මතන්කයන්) නාම ගෝත්‍ර තැම්පත් වෙලා තියන යම් ආකාරයක් ඇද්ද, ඒ ආකාරයට තැම්පත් වෙලා තිබිය යුතුයි.මට තේරෙන විදිහට මෙතන කියන්නෙ පෙර විසූ කඳ පිලිවෙල සිහි කරමින් කලින් සිටිය නම ගෝත්‍රය බලන්න පුලුවන් කියන එකයි
මෙතන රුපය, ශරීරය කියල ගැනීමට තියන සාක්ෂි මොනවාද?මට තෙරෙන විදිහට රුපය දිරයි නමගෝත්රය නොදිරයි කියනෙ එකෙන් අදස් වෙන්නෙ, ශරීරය මරනයත් එක්ක නැති වෙනව, නමුත් නම, ගෝත්‍රය මරනයත් එක්ක නැති වෙන්නෙ නෑ කියන අදහස
ඔබතුමා මෙතන අදහස් කරන domain දෙක කුමක්ද? රූප (පරමාර්ථ domain 1) - අනිත්‍යයි, නාම ගෝත්‍ර (සම්මුති domain 2) - නිත්‍යයි යන අර්ථයෙන්ද?මට තේරෙන විදට මෙතන ඩොමේන් දෙකක ඉඳන්නෙ කතා කරන්නෙ. පරමාර්තව සන්කර අනිච්චයි කියන්නෙ, සන්කාරවල උදය වැය ස්වභවයනෙ. නාමගෝත්රයක අනිච්ච ස්වභවයක් කතා කරන්නෙ නැත්තෙ එක් සම්මුතියක් අරෙන්නෙ සන්කරයක් නොවන නිසා.
ඔව් ඔබතුමා හරි මේ පෙර විසූ කඳ පිළිවෙත තුල තමයි නාම ගෝත්‍ර තැම්පත් වෙලා තියෙන්නෙ, නාම ගෝත් කියන්නේ ඇත්තටම මේ පෙර විසූ කඳ පිළිවෙත තුල ගැබ් වූ දත්ත,
මෙතන රුපය, ශරීරය කියල ගැනීමට තියන සාක්ෂි මොනවාද?
ඔබතුමා මෙතන අදහස් කරන domain දෙක කුමක්ද? රූප (පරමාර්ථ domain 1) - අනිත්‍යයි, නාම ගෝත්‍ර (සම්මුති domain 2) - නිත්‍යයි යන අර්ථයෙන්ද?
ඔව් ඔබතුමා මෙතන කියන දෙයට මමත් එකගයි. මොන නමින් කිව්වත් මේ තියෙන්නේ ස්කන්ධ sequence එක. මම අර diagram එකේදී, බාහිර සහ අභ්‍යන්තර ආයතන ස්පර්ශයෙන් ඇතිවෙන නැවුම් හිත ඊට කලින් සිදුවූ සියලු දේ පිළිබඳ දත්ත ලබන්නේ මේ sequence එක යම් ආකාරයකට access කරල කියල තමයි මම හිතන්නෙ. මේක අපි තව ටිකක් explore කරමු.කන්ද පිලිවෙත කියන්නෙ කන්ද සිකුඑන්ස් එක, නැති නම් විජ්ජාන සිකුඑන්ස් එක. කෙනෙකු පසුගිය දෙයක් සිහි කරනව කියන්නෙ, පසුගිය කන්දයකට ටැප් කරන එකනෙ. අන්නෙ ඒවගේ කෙනෙකුගෙ පෙර විසු කන්ද ප්ලිවෙතින් කෙනෙකුගෙ පෙර නම සහ එයගේ ගෝතරය, එය කොහෙද හිටියෙ බලන්න පුලුවන් මට තේටෙන විදිහට.
ඔව් අපිට නාම ගෝත්‍ර කියන්නේ සම්මුතියක් කියන පූර්ව නිගමනය අරගෙන මෙහෙම කියන්න පුළුවන් නමුත් යමෙකුට අනික් පැත්තට තර්ක කරන්නත් පුළුවන්. නාම ගෝත්‍ර කියන්නෙ නම සහ ගෝත්‍රය යන සම්මුති අර්ථයෙන් ගත්තොත් "නොදිරයි" කියන්න බැහැ කියල මම හිතන්නෙ මොකද අපි හිතල බැලුවොත් සියලු සම්මුති කාලයත් සමග වෙනස් වෙනව මේ නිසා මම හිතන්නේ මෙතන නාම ගෝත්‍ර නොදිරයි කියල තථාගතයන් වහන්සේ අදහස් කලේ ඔය ස්කන්ධ sequence එකේ තියන නම සහ ගෝත්‍රයට අදාල දත්ත නොදිරයි කියල මිසක් සම්මුති වශයෙන් තියෙන නමයි ගෝත්‍රයයි දිරන්නේ නැහැ කියල නමෙයි, වෙන වචන වලින් කිව්වොත් ස්කන්ධ sequence එක විනාශ වෙන්නේ නැහැ කියල, එහෙනම් මේ කතා කරන්නේ ස්කන්ධ sequence එක නම් ඔය රුප කියලා අදහස් කලේ ස්කන්ධ ටික වෙන්න ඕනි, එනම් රූප වේදනා සංඥා .... simply put ස්කන්ධ විනාශවී ගියත් ස්කන්ධ sequence එක නොනැසී පවතිනව කියන එක තමයි මේ කියන්නෙ. මේ මගේ අදහස.මේකට සාක්ශියක් නැ. මට ලොජිකලි තෙරෙන විඩිහට කිව්වෙ. මෙතන නාම ගෝත්‍ර කියන්නෙ සන්කරයක් නොවෙන බව පැහදිලි. එහෙනම්, මේ සම්මුතියක් ගැන කියන්නෙ. අර ග්‍රීන් තන්ඩර් මහත්තය දාපු සූත්‍ර වල වගේ. එකක් සම්මුතියක් තියගෙන රුපය පරමාර්ත දර්මයක් විදිහට ගන්න ලොජ්කල් නැ. එක නිසා ඔතන තියෙන රුපයත් සම්මුතික වෙන්න ඔනි.
නැහැ. ඔබතුමා ඔය උඩ කියල තියෙන දෙයට මම ගත්තෙ, එක ඩොමේන් එකක් පරමත්ත, අනික හීනර්ත නැතිනම් සම්මුති.
සන්කාර කියන්නෙ, පරමත්ත ඩොමේන් එකෙ තියෙන දෙයක්. නාම ගොත්‍ර කියන්නෙ සම්මුතියක්. නාම ගොත්රත් පරමාර්ත ඩොමේන් එකේ උනානම් ඔබතුමා කියන විද්හට සන්කාර අනිච්ච නම්, නාම ගොත්‍ර නොදිරයි කියන්න බැ. නමුත් එක් තියෙන්නෙ සම්මුති ඩොමේන් එකෙ නිසා ඒක දිරනව කිව්වත්, නෑ කිව්වත් සන්කාර වල අනිච්ච්ත්වය ඒකට අදාලත්වයක් නැ. ඩොමේන් දෙකක්.
"අනික මහත්තය, තව ප්‍රශ්නයක් එනව, නාම ගෝත්‍ර පරමාර්ථ නෙමෙයි නම් සියලු සංස්කාර අනිත්‍ය නම් මේ කියන නාම ගෝත්‍ර නොදිරයි කියන්නත් බැහැ නේද?'
නාම ගොත්රත් පරමාර්ත ඩොමේන් එකේ උනානම් ඔබතුමා කියන විද්හට සන්කාර අනිච්ච නම්, නාම ගොත්‍ර නොදිරයි කියන්න බැ
ඔව් ඔබතුමා මෙතන කියන දෙයට මමත් එකගයි. මොන නමින් කිව්වත් මේ තියෙන්නේ ස්කන්ධ sequence එක. මම අර diagram එකේදී, බාහිර සහ අභ්‍යන්තර ආයතන ස්පර්ශයෙන් ඇතිවෙන නැවුම් හිත ඊට කලින් සිදුවූ සියලු දේ පිළිබඳ දත්ත ලබන්නේ මේ sequence එක යම් ආකාරයකට access කරල කියල තමයි මම හිතන්නෙ. මේක අපි තව ටිකක් explore කරමු.
ඔව් අපිට නාම ගෝත්‍ර කියන්නේ සම්මුතියක් කියන පූර්ව නිගමනය අරගෙන මෙහෙම කියන්න පුළුවන් නමුත් යමෙකුට අනික් පැත්තට තර්ක කරන්නත් පුළුවන්. නාම ගෝත්‍ර කියන්නෙ නම සහ ගෝත්‍රය යන සම්මුති අර්ථයෙන් ගත්තොත් "නොදිරයි" කියන්න බැහැ කියල මම හිතන්නෙ මොකද අපි හිතල බැලුවොත් සියලු සම්මුති කාලයත් සමග වෙනස් වෙනව මේ නිසා මම හිතන්නේ මෙතන නාම ගෝත්‍ර නොදිරයි කියල තථාගතයන් වහන්සේ අදහස් කලේ ඔය ස්කන්ධ sequence එකේ තියන නම සහ ගෝත්‍රයට අදාල දත්ත නොදිරයි කියල මිසක් සම්මුති වශයෙන් තියෙන නමයි ගෝත්‍රයයි දිරන්නේ නැහැ කියල නමෙයි, වෙන වචන වලින් කිව්වොත් ස්කන්ධ sequence එක විනාශ වෙන්නේ නැහැ කියල, එහෙනම් මේ කතා කරන්නේ ස්කන්ධ sequence එක නම් ඔය රුප කියලා අදහස් කලේ ස්කන්ධ ටික වෙන්න ඕනි, එනම් රූප වේදනා සංඥා .... simply put ස්කන්ධ විනාශවී ගියත් ස්කන්ධ sequence එක නොනැසී පවතිනව කියන එක තමයි මේ කියන්නෙ. මේ මගේ අදහස.
පැහැදිලියි මහත්මය, නමුත් එක දෙයක්.
මෙතන මට වැරදුනා. යමක් පරමාර්ථවූ පමණින් දිරයයුතු නැහැ එහෙම කිව්වොත් අපිට නිවනත් දිරනව කියන්න පුළුවන්නෙ. කලින් comment එක වගෙ මෙතනත් අපි නාම ගෝත්‍ර කියන්නේ සම්මුතියක් කියන පූර්ව නිගමනය අරගෙන කතාකරන්නේ. නමුත් අප කතා කරපු ස්කන්ධ sequence එක පරමාර්ථයක් වෙන්න ඕනි මොකද ස්කන්ධ පරමාර්ථ නිසා
පොඩි වැරදීමක් සමාවෙන්න.
ඔබ තුමා මම කියපු එක වැරදියට අරගෙනද කියල මට හිතෙනව. මම පවතින විජ්ජාන සීකුවෙන්ස් එකක් ගැන නෙවේ කියන්නෙ අපිට පරන දත්ත ඇක්සස් කරන්න. මගේ වැරද්ද විස්තර කරපු නැති එක.
මම දන්න විදිහට, චිත්ත වීතියක එක සිතක් නිරුද්ද වෙලා ඊලඟ සිත ඉපදෙන්න පලමු සිතෙන් ප්‍රත්‍ය 5ක් (මතක විදිහට ) හේතුවෙනව. අනන්තර, සමනන්තර, විගත, ආසෙවන, අනිත් එක මතක නැ බලල කියන්නම්. (පට්ටාන ප්‍රකරනයෙ තියෙන්නෙ මේවා මතක විදිහට)
ඉතාම කෙටියෙන් කිව්වොත්, ඔතන අනන්තර ප්‍රත්‍ය (නිරොද වෙන හිතේ ) හෙතුවෙනව, තව සිතක් අති කරන්න, විජ්ජන සන්තතිය නොකඩවා කිසිදු හිඩසක් නොතබා. ඒ වගේම, සමන්තර ප්‍රත්‍ය හෙතු වෙනව අලුතින් අතිවෙන සිත නිරුද්ද වෙන හිතට සමව (අදාලව ) අතිවෙන්න. ඒ කියන්නෙ, අලුතින් අතිවෙන හිතේ නිරුද්ද වෙන හිතෙ නිබුන ඩේටා කියමුකො (චයිතසික ), ඒවට අදාලව තමඉ අති වෙන්නෙ ඔය ප්‍රත්‍ය ටික නිසා. ඒ කියන්නෙ, දැන් තියෙන විජ්ජනයෙ තුලින් කලින් විජ්ජනයෙ ස්වාභවය දැනෙගන්න පුලුවන් අවශ්‍ය ඟානය තියෙන කෙනෙකුට. කලින් විජ්ජනයේ ස්වාබවය දන්නව කියන්නෙ, ඊට කලින් එකේ ස්වබහවය දන්නව කියන එක. ඔය ඔක්කොම වෙන්නෙ දැන් තියෙන විජ්ජනය ඇනලයිස් කිරිමෙන්. නැතිව ස්ටොර් වෙච්ච දෙයක් ඇක්සස් කරල නෙවේ. ඟනයේ ස්වාභවය අනුව කොතරම් දුරකට ඕක ඇනලයිස් කරන්න පුලුවන්ද කියල තීරනය වෙනව. මේ ගැන වෙලාව තිබුනොත් ප්‍රත්‍ය සම්බන්ද වෙන විදිහ තව ඩීටේල් දාන්නම්.
පිසිකලි ගත්තොත් හරියට ස්ට්‍රින්ග් තියරි වගේ ටිකක්. ස්ට්‍රින්ග් වයිබ්රශන් එක් ඒකට අදාල ඉන්ෆො තියෙනව, වෙනම නෙවේ.
දර්මයට අනුව කිසිම දෙයක (සන්ස්කරයක ) , පවතින, ස්ටොර් වෙන ස්වාභවයක් නැ. ඒ ඒ අවස්තවට හේතු නිසා උදා උනා, හෙතු නිරොදයත් සමග නිරොද උනා.
උඩ කියපු දේ පැහදිලිනම්, මේකට පිලිතුර ලැබි අතැයි සිතමි.
මම මෙතන පරමාර්ත කියල කතාකරේ සන්ස්කාර. මොකද අපි මේ කතකරපු කිසිම දෙයක් අසන්කත නෙවේනෙ.
අනන්තර ප්‍රත්‍ය (නිරොද වෙන හිතේ ) හෙතුවෙනව, තව සිතක් අති කරන්න, විජ්ජන සන්තතිය නොකඩවා කිසිදු හිඩසක් නොතබා. ඒ වගේම, සමන්තර ප්‍රත්‍ය හෙතු වෙනව අලුතින් අතිවෙන සිත නිරුද්ද වෙන හිතට සමව (අදාලව ) අතිවෙන්න.
අපි හොඳාකාරවම දන්නව අසංඥ තලයේ සිත ඇතිවෙන්නෙ නැහැ කියල, එහෙම නම් ඔය "කිසිදු හිඩසක්" නැතුව යන ක්‍රියාවලිය අසංඥ තලයේ වලංගු නැහැ නේද? ඔබතුමා මේ විස්තර කරන ක්‍රියාවලිය සිදුවෙන්න නොකඩවා ඇතිවෙමින් නැතිවෙමින් යන සිත් තියෙන්න ඕනි නේද?
ඔබතුමාට බොහොම පිං මේ අදහස් වලට. මට දැනට ඔබතුමා කියන මේ සිද්ධාන්තය හරි කියන්නවත් වැරදියි කියන්න වත් දත්ත නැහැ නමුත් ඔබතුමා කියනදේ අධ්‍යයනය කරන්න ඉතා වටින දෙයක්. මම මේ ගැන වැඩිදුර හොයල වැදගත් දෙයක් හමුඋනොත් මෙතන දාන්නම්. තෙරුවන් සරණයි!මට තෙරෙන විදිහට, මෙතන නොකඩවා/කිසිදු හිඩසක් කියන එකේ අර්තය තමයි, විජ්ජන දෙකක් අතරෙ ලින්ක් එක බ්රේක් වෙන්නෙ නැ කියන එක. ඒ කියන්නෙ පසු අතිවෙන විජ්ජනය හැමතිස්සෙම කලින් එකේ හෙතු එක්කම ඇති වෙනව කියන එක. ඒ ලින්ක් එක නිසා තමයි කන්ද ප්ලිවෙත් ක්‍රියවලිය කරන්න පුලුවන්.
මම ලොකුවට අසන්න තල ගැන කියවල නැ, අවශ්‍ය තාවයක් ඇති උනේ නති නිසා, ඒක නිසා, කියවල තියෙන විද්හට උත්ත්රරය දෙන්නම්, ඔබතුමා වැඩිය හොයල බලන්න.
ඔබතුමා කියපු විද්හට අසන්න තල ඒක භුමි, එහෙම නැතිනම් රූප සිකන්දය විතරයි, නාම නැ. කෙනෙක් අසන්න තලයට යන්නෙ, 5 වෙනි ධ්‍යානය තුලින්. එහෙම යනකෙනා අසන්න තලයෙන් පිට වෙනකොට චුති චිත්තයක් අතිවෙන්නෙ නැ, ඒක නිසා අලුත් ප්‍රතිසන්දි සිත පහල වෙන්නෙ (කාමාචර ලොකයෙ, මතක විදිහට ) අසන්න තලයට එන්න හෙතුවුන 5 වෙනි ධ්යනයේ චේතනවට අනුරූපිව. ඒ නිසා ලින්ක් එක බ්රේක් වෙන්නෙ නෑ මම දන්න විදිහට.
ඔබතුමාට බොහොම පිං මේ අදහස් වලට. මට දැනට ඔබතුමා කියන මේ සිද්ධාන්තය හරි කියන්නවත් වැරදියි කියන්න වත් දත්ත නැහැ නමුත් ඔබතුමා කියනදේ අධ්‍යයනය කරන්න ඉතා වටින දෙයක්. මම මේ ගැන වැඩිදුර හොයල වැදගත් දෙයක් හමුඋනොත් මෙතන දාන්නම්. තෙරුවන් සරණයි!
ek_rosh මහත්මය, මම මේ ගැන ටිකක් හෙවුව, මට දැනට හමු උන දත්ත අනුව, ඔබතුමා කිව්ව දේ හරි නමුත් මේක අදාල වෙන්නේ එක චිත්ත වීතියක් තුල පමණයි එක චිත්ත වීතියකින් තව චිත්ත වීතියක සිත් මේ විදියට ඇතිකරන්න බැහැ. මේකට හේතුව තමයි චිත්ත වීතියක අවම වශයෙන් පළමුවන සිත් 3න භවාංග සිත් වීම, ඒ කියන්නේ මේවා ඇතිවෙන්නේ කර්ම, කාර්ම නිමිති හෝ ගති නිමිති නිසා (රේරුකාරනේ චනේදවිමල හාමුදුරුවන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොතේ 115 පිට සහ ඉන් ඔබ්බට)මට තෙරෙන විදිහට, මෙතන නොකඩවා/කිසිදු හිඩසක් කියන එකේ අර්තය තමයි, විජ්ජන දෙකක් අතරෙ ලින්ක් එක බ්රේක් වෙන්නෙ නැ කියන එක. ඒ කියන්නෙ පසු අතිවෙන විජ්ජනය හැමතිස්සෙම කලින් එකේ හෙතු එක්කම ඇති වෙනව කියන එක. ඒ ලින්ක් එක නිසා තමයි කන්ද ප්ලිවෙත් ක්‍රියවලිය කරන්න පුලුවන්.
මම ලොකුවට අසන්න තල ගැන කියවල නැ, අවශ්‍ය තාවයක් ඇති උනේ නති නිසා, ඒක නිසා, කියවල තියෙන විද්හට උත්ත්රරය දෙන්නම්, ඔබතුමා වැඩිය හොයල බලන්න.
ඔබතුමා කියපු විද්හට අසන්න තල ඒක භුමි, එහෙම නැතිනම් රූප සිකන්දය විතරයි, නාම නැ. කෙනෙක් අසන්න තලයට යන්නෙ, 5 වෙනි ධ්‍යානය තුලින්. එහෙම යනකෙනා අසන්න තලයෙන් පිට වෙනකොට චුති චිත්තයක් අතිවෙන්නෙ නැ, ඒක නිසා අලුත් ප්‍රතිසන්දි සිත පහල වෙන්නෙ (කාමාචර ලොකයෙ, මතක විදිහට ) අසන්න තලයට එන්න හෙතුවුන 5 වෙනි ධ්යනයේ චේතනවට අනුරූපිව. ඒ නිසා ලින්ක් එක බ්රේක් වෙන්නෙ නෑ මම දන්න විදිහට.
ek_rosh මහත්මය, මම මේ ගැන ටිකක් හෙවුව, මට දැනට හමු උන දත්ත අනුව, ඔබතුමා කිව්ව දේ හරි නමුත් මේක අදාල වෙන්නේ එක චිත්ත වීතියක් තුල පමණයි එක චිත්ත වීතියකින් තව චිත්ත වීතියක සිත් මේ විදියට ඇතිකරන්න බැහැ. මේකට හේතුව තමයි චිත්ත වීතියක අවම වශයෙන් පළමුවන සිත් 3න භවාංග සිත් වීම, ඒ කියන්නේ මේවා ඇතිවෙන්නේ කර්ම, කාර්ම නිමිති හෝ ගති නිමිති නිසා (රේරුකාරනේ චනේදවිමල හාමුදුරුවන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොතේ 115 පිට සහ ඉන් ඔබ්බට)
මේ අනුව චිත්ත වීතියක් ආරම්භ වීමට ක්‍රම 6යි තියෙන්නෙ (ඇස + රූපය, කන + ශබ්ධය ... etc). අනික් දෙය තමයි අපිට චිත්ත වීතියෙන් වීතියට පවතින continuous විඥ්ඥානයක් ගැන කතා කරනන්නත් බැහැ මොකද ඒක ධර්මයට පටහැනියිනෙ.
ඔබතුමා මේ කියන දෙය ගැන විස්තර තියෙන තැනක් හොයල දෙන්න පුලුවන්ද?
My References:
- ප්‍රත්‍ය 24 - https://pitaka.lk/books/vishuddhi-margaya/19-8.html
- ප්‍රත්‍යය විභාගය - https://pitaka.lk/books/vishuddhi-margaya/19-31.html
- රේරුකාරනේ චනේදවිමල හාමුදුරුවන් වහන්සේගේ අභිධර්ම මාර්ගය
- පට්ඨානප්‍රකරණය
මම දන්න විදිහට මේක චිත්ත වීතියටක විතරක් සීමා වෙන්නෙ නැ. චිත්ත වීතියක් ඉවර උනාම භවන සිතක් නිකන් පටන් ගන්නෙ නැ. ඉවර වෙන චිතත වීත්යෙ තඩාරම්මන (තඩරම්මන නති නම් ජවන ) චිත්ත හෙතු සහිතව තමයි, අලුත් භවන්ගය අති වෙන්නෙ. එවගෙම තමයි බවන්ග චලන අති වෙන්න අතිත් භවන්ගයෙ හෙතුත් අවශ්‍යයි.
භවන්ග හිත කියන්නෙ, හරි අමුතු එකක්. හරියට නිකන් බේස් ෆ්රීකුඑන්සි එක වගේ. ෆ්රීකුඑන්සි (වයිබ්රශන්) එක වෙනස් වෙන විද්හට ඔපරේට් වෙන විදිහ වෙනස් වෙනව. කෙනෙකුට කෙනෙක් වෙනස් වෙන්න ඒක ලොකු හෙතුවක් වෙනව.
උදාහරනයකට, ඔය විබ්රශන් එක ෆූරියර් ට්‍රාන්ස්ෆොර්ම් කරානම් ඒකෙ ෆන්ඩමෙන්ටල් ෆ්රීකුව්න්සීස් ( චයිතසික ) හොයා ගන්න පුලුවන් වගේ. චයිතසික ටික කියන්නෙ ඉතින් මතකයම තමයි.
ඔබතුමා මේ කියන්නේ දැන් හැදුනු විඥානය තුලින් පසුගිය විඥාන ගැන දැනගන්න පුළුවන් කියලනෙ? මේ කියන්නෙත් එක්තරා විදියක old data access method එකක්. අපි දෙන්න මේක interpret කරගෙන තියෙන ක්‍රමය තමයි වෙනස්ඔව්, කොන්ටිනුවස් විජ්ජනයක් නැ. අලුතින් අතිවන හැම විජ්ජනයක්ම හෙතු නතිව අති වෙන්නෙ නැ, කලින් එකේ හෙතු ඇතුව තමයි අති වෙන්නෙ.

හොඳමයි, මම තව හොයන්නම් මහත්තය.එහෙමට සම්පුර්න පැහදිලි කරීමක් කියල හම්බවෙලා නැ. කියවපු එවයෙන් මට තේරුම් යන විදිහ තමයි කිව්වෙ. ඒක හරිමයි කියල කියන්න මම දන්නෙ නැ. හැබයි වැරදි කියන්න හෙතුවක් දැනට හම්බ උනේ නැ. ඔබ තුමාට හම්බ උනොත් කියන්න.
ඔව්, මම මෙතන අදහස් කලේ, අතීත භවාංග, භවාංග චලන සහ භවාංග උපච්චේද සිත් 3 අවම වශයෙන්. අනික් සියලු ඒවත් භවාංග තමයි රේරුකාරනේ චනේදවිමල හාමුදුරුවන් වහන්සේ මේකට හොඳ උපමාවක් දීල තියනව:
View attachment 176763
ඔබතුමා මේ කියන්නේ දැන් හැදුනු විඥානය තුලින් පසුගිය විඥාන ගැන දැනගන්න පුළුවන් කියලනෙ? මේ කියන්නෙත් එක්තරා විදියක old data access method එකක්. අපි දෙන්න මේක interpret කරගෙන තියෙන ක්‍රමය තමයි වෙනස්![]()
Yes very good point. මේකම තමයි ඔබතුමා කියන තර්කය වැදගත්, මොකද අපි data store වෙල තියනව කිව්වොත් බුදුවරු අනාගතය දකින්නේ කොහොමද? හැබැයි බලන්න ඕනි, අපි වර්ණ සටහනක් ඇසට අරගෙන ඒක යම් දෙයක් (උදා: පෑනක්) කියල අඳුරගන්න අවශ්‍ය දත්ත ලබාගන්නෙ මේ ක්‍රමයටමද කියල. මේක ගැන කොහේ හරි තියෙන්න ඕනි. හොයල බලන්නම්.මේකෙදි ඕල්ඩ් ඩේටා ඇක්සස් කරනව කිව්වහම ට්කක් පරිස්සම් වෙන්න ඕනි. එතකොට තියෙන පරන ඩෙටා කියෙන අදහසක් එන නිසා.
උදාහරනයකට, බෝල ගනනාවක් තියෙන බිලියඩ්/පූල් ටේබල් එකක, හැම බෝලයකම දැන් ප්‍රවේගය, තිවරනය, සිතානය දන්නව කියන්නෙ, තත්පර 1 කට කලින් දන්නව කියන එක, 1කට කලින් දන්නව කියන්නෙ, 2 කට කලින් දන්නව කියන එක. දැන් තත්පර 1, හරි 2 කට හරි ඩේට කොහෙ හරි තිබුනද? නෑ.
කෙනෙකුට, දැන් අවස්තාව බලල තව තත්පර 1 ට පස්සෙ වෙන දෙයක් කියන්නත් පුලුවන්, ඊට ඉදිරියට කියන්නත් පුලුවන්.
මට හිතෙන විදිහට බුදුන් වහන්සෙ කෙනෙක් ගේ අනාගතය දකින්නෙත් මේ විදිහට දැන් තියෙන විජ්ජාන සන්තතියෙන් කියල. නිකන් අදහසක් විදිහට කිව්වෙ.