යෝෂිතට නාමල්ට මරනීය දඩුවම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යෝෂිතට නාමල්ට මරනීය දඩුවම

තජූඩීන් මැරුවේ නාමල් සහ යෝශිත ලබාදුන් උපදෙස් මත කියලා අනුර සේනානයක දැන් රහස් පොලිසියේ පිලිගෙනලු. මුන් දෙන්නවා එල්ලුම් ගහට යවලා බේරෙන එක තමයි අනුරට දැන් තියෙන එකම ගැලවිල්ල.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායකගෙන් ප්‍රශ්න කරයි: අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝවක් හමුවෙලා

නියෝග දුන් අය කව්ද කියා බේරෙන්නැයි අනුරගේ දරුවෝ පියාට බල කරති


(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.19, ප.ව‍‍.11.30) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ඊයේත් අදත් පැය ගණනාවක් තිස්සේ ප්‍රශ්න කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස පොලිස් පරීක්ෂණ විකෘති කිරීමට උපදෙස් සහ බල කෙළේ අනුර සේනානායක බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන එම පරීක්ෂණය සිදුකළ නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද ඉන්පසුව කට උත්තර දුන් පොලිසියේ තවත් නිලධාරීන්ද රහස් පොලිසියට ප්‍රකාශ කර තිබිණ.

එවකට රහස් පොලිසියේ ලොක්කෙකු ලෙස කටයුතු කළ ඉහල පොලිස් නිලධාරියෙකුද තමන්ට තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ විකෘති කිරීමට අනුර සේනානායක බල කළ බව ප්‍රකාශ කර තිබේ.

අඩුම ගණනේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට තජුඩීන් රථය තුල මියගොස් සිටිනවා පරීක්ෂා කරන්නටවත් අනුර සේනානායක ඉඩ දී නැති අතර එහි සේයාරුවක් හෝ පෙන්වා නැත. ඔවුන් මළ සිරුර පරීක්ෂා කර ඇත්තේ මෝචරියට රැගෙන ගියාට පසුව ය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒ කියන්නෙ අනුර සේනානායකද මරල තියෙන්නෙ :oo:
මරලා තියෙන්නේ කැප්ටන් තිස්ස.ඒක මෙහෙයවලා තියෙන්නේ අනුර. ඒක කරන්න නියෝග කරලා තියෙන්නේ යෝ සහ නාමල්.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරලා තියෙන්නේ කැප්ටන් තිස්ස.ඒක මෙහෙයවලා තියෙන්නේ අනුර. ඒක කරන්න නියෝග කරලා තියෙන්නේ යෝ සහ නාමල්.
    හැබැයි අනුරටත් ඉතිං උඩින් නියෝග කරා කියල බේරෙන්න බෑ නෙ. ඔක්කොමල්ල එක පොදියට එල්ලන්න ඕනේ වැඩේ එකට කරානං
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    තජූඩීන් මැරුවේ නාමල් සහ යෝශිත ලබාදුන් උපදෙස් මත කියලා අනුර සේනානයක දැන් රහස් පොලිසියේ පිලිගෙනලු. මුන් දෙන්නවා එල්ලුම් ගහට යවලා බේරෙන එක තමයි අනුරට දැන් තියෙන එකම ගැලවිල්ල.

    anee uba wage moda moda uurek. iskole giyenathnma danwath palyan ghin general knwoledge igenaganin..allahege unnnta itin uuuru betima kawanna onii molee padennnam
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    13267764_816989878402037_635914819243207192_n.jpg