යෝෂිතට_ඇප_නෑ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යෝෂිතට අදත් ඇප නෑ



c88811ffaa779e05ac222cb6f74c190c_L.jpg


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂගෙ ඇප අයදුම සලකා බැලීම ලබන 14 වැනිදාට යළි කල් තැබේ.

එස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.
 
Last edited: