යෝෂිතට_කල්දේරම
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව්දෙනා නිවසින් ආහාර ගෙන්වා ගැනීවට කරන ලද ඉල්ලීමක් අනුව ඊට අවසර ලබා දී තිබේ.
ඒ අනුව එම පිරිසට තුන් වේලටම තම ආහාර නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට ඉඩ ලබා දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. මෙම පිරිස මුල් දිනයේදී බන්ධනාගාරයෙන් ආහාර ලබා ගත්තද ඉන් පසුව එය ප්රතික්ෂෙප කලේය.
මුල් දිනයේදී මොවුන් බන්ධනාගාර ආහාර ලබා ගැනීමට කැමැත්ත පළ කළ බවත්ල පසුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හා පිටින් ආහාර ගෙන්වා ගැනීමට ඉල්ලීම් කිරීමෙන් පසු ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේයග
P.S
යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්

oya kudu seen walata ehema giya un cake paeeti pitin aran yanne 