යෝෂිතට_කල්දේරම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    යෝෂිතට_කල්දේරම

    වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව්දෙනා නිවසින් ආහාර ගෙන්වා ගැනීවට කරන ලද ඉල්ලීමක් අනුව ඊට අවසර ලබා දී තිබේ.

    ඒ අනුව එම පිරිසට තුන් වේලටම තම ආහාර නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට ඉඩ ලබා දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. මෙම පිරිස මුල් දිනයේදී බන්ධනාගාරයෙන් ආහාර ලබා ගත්තද ඉන් පසුව එය ප‍්‍රතික්‍ෂෙප කලේය.

    මුල් දිනයේදී මොවුන් බන්ධනාගාර ආහාර ලබා ගැනීමට කැමැත්ත පළ කළ බවත්ල පසුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හා පිටින් ආහාර ගෙන්වා ගැනීමට ඉල්ලීම් කිරීමෙන් පසු ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේයග

    P.S

    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    kawda ban kiwwe harak fonseka owa kewa kiyala.eya kweth gedara ewa thama.nikan puka nodi pala gemba.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    athha machan.den yana vidiyata ekath kiyanna beha

    ow godak un news eka witarai dakinne eke athule tiyana de gana hitala balanne na..hodama uda harane Mahinda raja paksha ai aith parliment minister kenek una eka..minissunta penne balaperetha kamata aapu eka witarai..mahindata gedereta wela indala dan oya pansal gaane gihin kiyawana kiyawilla nikan indalath kiyawanna baida?ekata parliment yannama ona nane..ai parliment giye kkiyana eka godak harakta terenne na..
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මඩුවාට අපහාස නොකරනු!!!

    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්

    Spotted-eagle-ray-XX.jpg

    සොබාධර්මයේ අපුර්ව නිර්මාණයක් වූ මඩුවාට අපහාස කිරීම පිළිබද මගේ බලවත් සෝකය !!!!!:shocked::shocked::angry::angry::shocked::shocked::angry::angry:
     
    • Like
    Reactions: nai_silva

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    සරත් ෆොන්සේකා වයසයි නේ බං.ඒ කාලෙට කොහොමත් වැඩිය කන්න හොද නැහැ.යෝෂිත අපි වගේ තරුණ ෆිට් කොල්ලෙක් නේ.උබට පුලුවන්ද හැමදාම පොල්සම්බෝලයි බතුයි කන්න?ඔය තරම් ආර්ත්මාර්තකාමී වෙන්න එපා බං.ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක්.
     
    • Like
    Reactions: mudantha

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්

    සරත් ෆොන්සේකා වයසයි නේ බං.ඒ කාලෙට කොහොමත් වැඩිය කන්න හොද නැහැ.යෝෂිත අපි වගේ තරුණ ෆිට් කොල්ලෙක් නේ.උබට පුලුවන්ද හැමදාම පොල්සම්බෝලයි බතුයි කන්න?ඔය තරම් ආර්ත්මාර්තකාමී වෙන්න එපා බං.ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක්.
     
    Last edited:

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    රට පාවල දෙන එවුන් තමා මුන්ට වීරයෝ වෙන්නේ. බලයට තියෙන කෑදරකමට සුදුකොඩි ගෙනාපු එවුන්ට වෙඩි තියන්න කියලා හමුදාව පාවල දීපු එකා වීරයා.
    එක්නැලිගොඩ වීරයා.
    සිරා වීරයා( කොටි නිදහස් කරනවනේ හිටං)
    පොනිලා වීරයා ( කොටින්ට පන දෙන්න සැහෙන්න උත්සාහ කරානේ ගිවිසුම් එහෙම ගහලා)

    :lol::lol::lol::lol::lol:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    රට පාවල දෙන එවුන් තමා මුන්ට වීරයෝ වෙන්නේ. බලයට තියෙන කෑදරකමට සුදුකොඩි ගෙනාපු එවුන්ට වෙඩි තියන්න කියලා හමුදාව පාවල දීපු එකා වීරයා.
    එක්නැලිගොඩ වීරයා.
    සිරා වීරයා( කොටි නිදහස් කරනවනේ හිටං)
    පොනිලා වීරයා ( කොටින්ට පන දෙන්න සැහෙන්න උත්සාහ කරානේ ගිවිසුම් එහෙම ගහලා)

    :lol::lol::lol::lol::lol:

    බයියන්ගේ කටේ තියෙන්නෙම

    කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    රට පාවල දෙන එවුන් තමා මුන්ට වීරයෝ වෙන්නේ. බලයට තියෙන කෑදරකමට සුදුකොඩි ගෙනාපු එවුන්ට වෙඩි තියන්න කියලා හමුදාව පාවල දීපු එකා වීරයා.
    එක්නැලිගොඩ වීරයා.
    සිරා වීරයා( කොටි නිදහස් කරනවනේ හිටං)
    පොනිලා වීරයා ( කොටින්ට පන දෙන්න සැහෙන්න උත්සාහ කරානේ ගිවිසුම් එහෙම ගහලා)

    :lol::lol::lol::lol::lol:

    Mahinda presidential election eka peradila 1yr wenawa. Thawama oya kiyana koti aawe nedda ban?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සරත් ෆොන්සේකා වයසයි නේ බං.ඒ කාලෙට කොහොමත් වැඩිය කන්න හොද නැහැ.යෝෂිත අපි වගේ තරුණ ෆිට් කොල්ලෙක් නේ.උබට පුලුවන්ද හැමදාම පොල්සම්බෝලයි බතුයි කන්න?ඔය තරම් ආර්ත්මාර්තකාමී වෙන්න එපා බං.ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක්.
    :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Mahinda presidential election eka peradila 1yr wenawa. Thawama oya kiyana koti aawe nedda ban?

    මගේ පොස්ට් එකේ මන් කොහෙවත් කියලා නෑ පොන්ස් කොටි එනවා කියලා.

    පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ.තවම කොටි ටික දෙනයි නේ එලියට දැම්මේ. මේ ලගදිනේ අර තහනම් කරපු සංවිධාන වල තහනම ඉවත් කරේ(සංවිධාන 8යි)තව අනිත් ඒවත් අයින් කරන්න එපැයි .එමිල් කාන්තන් ද මොකාද එකාගේ තහනම ඉවත් කරෙත් ඊයේ ද කොහෙද නේ.අනික බුද්ධි අංශෙ තව කි දෙනෙක් ඉන්නවද ඇතුලට දාන්න.එලියට දාපු ගමන් වැඩ පටන්ගනී කියලනේ උබලා හිතාගෙන ඉන්නේ.

    උබලා කියන්නේ සිරා නිදහස් කරන්නේ කොටි නෙවි? යහපාලන නඩේ හමුදාවේ එවුන් කියලා ඇතුලට දාන්නේ කොටි ආධාරකරුවෝ ? එහෙමද?

    එක තමා පොන්නයෝ unp කියන්නේ එදා වේල හොයාගෙන කාලා ඉන්න ඇත්නම් රට ට හෙනගහලා ගියත් කමක් නෑ කියලා හිතන සක්කිලි හැත්තක් ......
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මගේ පොස්ට් එකේ මන් කොහෙවත් කියලා නෑ පොන්ස් කොටි එනවා කියලා.

    පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ.තවම කොටි ටික දෙනයි නේ එලියට දැම්මේ. මේ ලගදිනේ අර තහනම් කරපු සංවිධාන වල තහනම ඉවත් කරේ(සංවිධාන 8යි)තව අනිත් ඒවත් අයින් කරන්න එපැයි .එමිල් කාන්තන් ද මොකාද එකාගේ තහනම ඉවත් කරෙත් ඊයේ ද කොහෙද නේ.අනික බුද්ධි අංශෙ තව කි දෙනෙක් ඉන්නවද ඇතුලට දාන්න.එලියට දාපු ගමන් වැඩ පටන්ගනී කියලනේ උබලා හිතාගෙන ඉන්නේ.

    උබලා කියන්නේ සිරා නිදහස් කරන්නේ කොටි නෙවි? යහපාලන නඩේ හමුදාවේ එවුන් කියලා ඇතුලට දාන්නේ කොටි ආධාරකරුවෝ ? එහෙමද?

    එක තමා පොන්නයෝ unp කියන්නේ එදා වේල හොයාගෙන කාලා ඉන්න ඇත්නම් රට ට හෙනගහලා ගියත් කමක් නෑ කියලා හිතන සක්කිලි හැත්තක් ......

    Emil kanthan namal babygeth yaluwek ne ban.. ey umba dekala nedda emil kanthan and namal baby parties wala ekata photos ehema gahala online share wenawa
     
    Sep 20, 2010
    376
    29
    0
    matara