යෝෂිතට_කල්දේරම

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්

හරක් ෆොන්සේකා කොහෙද ඕය් මේවා කෑවේ එයත් ගෙදර ඒවා තමා
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
හරක් ෆොන්සේකා කොහෙද ඕය් මේවා කෑවේ එයත් ගෙදර ඒවා තමා

උබේ අම්මාද උයලා දුන්නේ....???

ලොකු අයට එක නීතියක් පොඩි උන්ට තව නීතියක්...

මේවට ආන්ඩුවේ උනුත් මොකුත් කියන්නේ නෑ... මොකද හදිසියේ උන්ගෙ උන්ටත් යන්න උනොත්....
 
Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    බයියන්ගේ කටේ තියෙන්නෙම

    කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ruwantheekshana

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සරත් ෆොන්සේකා වයසයි නේ බං.ඒ කාලෙට කොහොමත් වැඩිය කන්න හොද නැහැ.යෝෂිත අපි වගේ තරුණ ෆිට් කොල්ලෙක් නේ.උබට පුලුවන්ද හැමදාම පොල්සම්බෝලයි බතුයි කන්න?ඔය තරම් ආර්ත්මාර්තකාමී වෙන්න එපා බං.ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක්.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බයියන්ගේ කටේ තියෙන්නෙම

    කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි කොටි

    තොගේ කටේ තියෙන්නෙම පොනිලගේ වද බැහැපු පයිය
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව්දෙනා නිවසින් ආහාර ගෙන්වා ගැනීවට කරන ලද ඉල්ලීමක් අනුව ඊට අවසර ලබා දී තිබේ.

    ඒ අනුව එම පිරිසට තුන් වේලටම තම ආහාර නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට ඉඩ ලබා දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. මෙම පිරිස මුල් දිනයේදී බන්ධනාගාරයෙන් ආහාර ලබා ගත්තද ඉන් පසුව එය ප‍්‍රතික්‍ෂෙප කලේය.

    මුල් දිනයේදී මොවුන් බන්ධනාගාර ආහාර ලබා ගැනීමට කැමැත්ත පළ කළ බවත්ල පසුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හා පිටින් ආහාර ගෙන්වා ගැනීමට ඉල්ලීම් කිරීමෙන් පසු ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේයග

    P.S

    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්

    uba hithanne sarath fonseka lunui bathui kawa kiyalada? moda thread danna epa ban.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සරත් ෆොන්සේකා වයසයි නේ බං.ඒ කාලෙට කොහොමත් වැඩිය කන්න හොද නැහැ.යෝෂිත අපි වගේ තරුණ ෆිට් කොල්ලෙක් නේ.උබට පුලුවන්ද හැමදාම පොල්සම්බෝලයි බතුයි කන්න?ඔය තරම් ආර්ත්මාර්තකාමී වෙන්න එපා බං.ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක්.

    අපි කොල්ලෝ තමයි හැබැයි රටේ ජනතාවගේ සල්ලි හොරකන් කෙරුවේ නැහැ. එහෙම උන්ට දෙන්න ඕනේ හිරේ බත් නෙමෙයි ගූ.
     
    • Like
    Reactions: nusryxxx

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    monava unath madduva rata beragaththa virayek

    :lol::lol: කවද්ද එයා රට බේරාගත්තේ. හමුදාවට බැදුනෙත් යුද්දේ ඉවර උනාට පස්සෙනේ. O/L වත් පාස් නැති පල් හොරෙක්ට වීරයෙක් කියන්න එපා යකෝ. එතකොට ජාතික වීරයන්ට මොකද වෙන්නේ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ සරත් ෆොන්සේකා අවුරුදු දෙකක් මේව කෑවා.... ඔන්න වීරයෝ....මේ හිපාටුවාට දවසින් එපා වෙලා.... බුරියානි ඕන වෙලා.... මෙහෙව් උන් නාවික හමුදාවට බඳවපු උන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    12642710_1717978478438033_3954879747514964377_n.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    Spotted-eagle-ray-XX.jpg

    සොබාධර්මයේ අපුර්ව නිර්මාණයක් වූ මඩුවාට අපහාස කිරීම පිළිබද මගේ බලවත් සෝකය !!!!!:shocked::shocked::angry::angry::shocked::shocked::angry::angry:

    සිරාවට මුන් මහ ගොන් හරක් බන්. මඩු වලිගෙ හයිය ඇති. හැබැයි මහ ගොන් කතාවක් බන්. මම දැක්කා ඔය එන්රික්ගෙ සීන් එකට ජනාධිපති කිව්ව එකක් ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරල දාල තියෙනවා. should be whipped with toxic stingray tail කියල වගේ එන එකක් දාලා තිබුනේ. රට ගොං බං. :angry: