යෝෂිතට අැප..🔴🤦‍♂️

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    දැන් එලියට ඇවිත් නඩුවෙන් නිදහස් උනා වගේ ටෝක් දෙයි, ඒව අහන් අපේ මෝඩ හැත්ත ආන්ඩුවට දෙහි කපයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    එහෙනම් මේ පක ද කියලා තියෙන්නේ?? දැන් වත් පිලිගනින් තොපි රැවටිලා කියලා.. 🤣🤌🤌
    Screenshot-20250127-104331-Brave.jpg
    @Bitter Truth time to leave.. Aaye news daanna epa bro 🤌
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    උඹලට ඔයතරම් හදිස්සි නම් යහපාලනය කාලෙම මූව හිරේ යවන්න තිබ්බා හැබැයි..😅
    එතකොටත් ඇයි දන්නේ නෑ පච කොටාට හිරේ දාගන්න බැරි උනේ.

    තාම රත්තරන් අස්වයෝ හොයනවා ද? :lol:
     
    • Haha
    Reactions: pramodh87

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,494
    113
    එතකොටත් ඇයි දන්නේ නෑ පච කොටාට හිරේ දාගන්න බැරි උනේ.

    තාම රත්තරන් අස්වයෝ හොයනවා ද? :lol:

    ඉතිං ගොනෝ ඒකට තමා නඩුවක් දැම්මේ🤣
     
    • Haha
    Reactions: hitter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,300
    113
    කෑගල්ල
    මෙන්න හරිනිත් හොරු අල්ලලා :lol:

    BES1zP8.jpeg
    එක අතකට අර @nul සාධාරණයි. මේවගේ අගමතිලට පාර්ලිමේන්තුවේ තියා ගෙදර කැබිනට් එකවත් භාර දෙන්න හොඳ නෑ :lol: :lol: මේ රටේ අගමතිල හිටියේ අන්තිමට රණිලුයි මහින්දයි විතරයි...
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,079
    113
    ඉතිං අාරංචියක් නේ අාවේ..කවුද කිව්වේ හරියටම ඵහෙම වෙනවා කියලා..පව් බං උඹ😅

    මේතරම් කල් උඹ මේකේ දාපු පච නිව්ස් ඔක්කොම අැත්ත වුනාද?🤣
    මෙහෙම දෙයක් වෙන්න බැරිද? සාක්ෂි තියෙන නිසා සාක්ෂි ටික හිරේ දාලා යෝශිතව නිදහස් කලා වෙන්න බැරිද??
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,494
    113
    මෙහෙම දෙයක් වෙන්න බැරිද? සාක්ෂි තියෙන නිසා සාක්ෂි ටික හිරේ දාලා යෝශිතව නිදහස් කලා වෙන්න බැරිද??
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,079
    113

    CID ඉල්ලුවාට එහෙම හිරේ දාන්න සාක්ශි නෑ බං. අනුර ත් කිව්වෙ ලසන්ත , එක්නැලිගොඩ නඩු ඇදන් යන්න ප්‍රබ්ල සාක්ශී එකක්වත් නෑ කියලා. ගොඩක් උන් මැරිලා .