යෝෂිතට අැප..🔴🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,041
    46,493
    113
    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.

     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,076
    113
    21ajtl.jpg
    යෝශිතව එල්ලනකන් බලන් ඉන්න @Bitter Truth 🤌🤌🤣🤣
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඔය ගත්තෙ පරීක්ෂණ වලටනෙහ්, නඩු තීන්දුවකට තමා ඕකුන් හිරේ යවන්න ඕනි
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,076
    113
    හිටපං ඉතිං නඩුව ඉවර වෙලානේ හිරේ යන්නේ..අැයි හදිස්සිද?
    අර එලුවගේ මොකක්ද එක වැටෙන කන් හිටපු එකාට වෙච්ච දේ වගේ තමයි උබට වෙන්නේ!!! තාම පිලිගන්නේ නෑ මාලිමාවට රැවටිලා.. පව් යකෝ ... 🤌🤌🤣🤣
     
    • Like
    Reactions: dd nalin

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,493
    113
    අර එලුවගේ මොකක්ද එක වැටෙන කන් හිටපු එකාට වෙච්ච දේ වගේ තමයි උබට වෙන්නේ!!! තාම පිලිගන්නේ නෑ මාලිමාවට රැවටිලා.. පව් යකෝ ... 🤌🤌🤣🤣

    අධිකරණයෙන් බං අැප දුන්නේ මාලිමාවෙන් නෙමෙයි..🤦‍♂️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හයියූ...... ජෙප්පෝ ටික මේක බලං තේ ගහලා වරුවක් ගියේ නෑ නේ🤔

    කමක් නෑ...... හිරේ දැම්මේ නැතත් මාංචු දැම්මනේ කියල හිත හදාගන්නව ඇති. 😑


    1737951815-Yoshitha_Rajapaksha_L.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,493
    113
    එහෙනම් මේ පක ද කියලා තියෙන්නේ?? දැන් වත් පිලිගනින් තොපි රැවටිලා කියලා.. 🤣🤌🤌
    Screenshot-20250127-104331-Brave.jpg

    ඉතිං අාරංචියක් නේ අාවේ..කවුද කිව්වේ හරියටම ඵහෙම වෙනවා කියලා..පව් බං උඹ😅

    මේතරම් කල් උඹ මේකේ දාපු පච නිව්ස් ඔක්කොම අැත්ත වුනාද?🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,041
    46,493
    113
    එතකොට නාමල් ජනාදිපති වෙලා ඉදි

    උඹලට ඔයතරම් හදිස්සි නම් යහපාලනය කාලෙම මූව හිරේ යවන්න තිබ්බා හැබැයි..😅
     
    • Haha
    Reactions: hitter