යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

යෝෂිත..,
උඹ අවුරැදු හයක් තිස්සේ..
ගෙවල් වල ගිහින්,
ඵකට කාලා බීල...
සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
ඔලුවට උලෙන් ඇනල,
දත් හතරක් කඩල,
ඉළ ඇට පහක් කඩල,
හංදි කඩල,
නියපොතු ගලවලා,
කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...

අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

11846656_10153418035281259_4983837674100618955_n.jpg
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට
    aniwa machan
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    මෙච්චර දෙයක් කරලා කියලා අදයි දන්නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    යෝශිතගෙ කොහොමත් කරා ලුක් ඵකක් තියෙන්නේ.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සහතිඅක් ඇත්ත බන්. අපේ මුස්ලිම් සහෝදරයන්ට සදාරණේ ඉෂ්ට කරන්න ඕනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සහතිඅක් ඇත්ත බන්. අපේ මුස්ලිම් සහෝදරයන්ට සදාරණේ ඉෂ්ට කරන්න ඕනේ.

    මුස්ලිම් සහෝදර කතා නෙමෙයි පොන්ස්. හෙට උඹේ අයියට ඔහොම දෙයක් උනත් එදාට උඹලට වෙන්නෙත් කටයි පුකයි වහගෙන ඉන්න, අනිද්දට මගේ දරුවෙක්ට ඔහොම දෙයක් උනත් මට වෙන්නේ කටයි පුකයි වහගෙන ඉන්න.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මහින්ද මහත්තය පැරදෙන්න ප්‍රදානම හේතු වලින් එකක් තමා ඕකුන් දෙන්නගේ කල්කිරියාව .... මතක් වෙද්දී ඇගේ මාළු නටනවා ...... :growl::growl::growl: නුවර බාගයක් කෝල්ලෝන්ට රගර් කියන්නේ ඇගෙන් කෑල්ලක් වගේ ... මුන් දෙන්න කරපු කියපු දේවල් වලට නුවර එවුන්ට මුන් දෙන්න එපා උනා .... ගොඩක් නිදහස් පක්ෂේ කොල්ලෝ මුන් දෙන්න නිසා චන්දෙ නොදී හිටිය ... කරපු ජරා වැඩ ඔක්කොම වහගත්තේ කාල්ටන් 7ස් කරල .... :yes::yes::yes: ඒකත් කලින් තිබ්බ Singer 7ස් නතර කරල ඒ විදිහට සල්ලි ටිකක් වැඩියෙන් දැම්ම ..... සල්ලි කාගෙද කියල මමනම් දන්නේ නෑ ... (Singer 7ස් කලින් කලේ මලික් සමරවීර .... කව්ද කියල දන්නවනේ ඉතින් හිටං :P). මුන් ගහන මැච් පැරදුනාම සමහරක් වෙලාවට රේෆ් ට ගහපු අවස්ථා තිබුනලු ... කොලබින් පිට මැච් තිබුනාම දෙන්න එන්නේ හෙළිකොප්ටරෙන් (නුවරට එනව දැකල තියනව ) .... Team එක එන්නේ වෙනමම .. ගිය පාර Army Team එක Select කලේ උක්කුන් පුතාලු හේතුව Team එකට වැඩි වියදම් කරල තියෙන්නේ පොරළු .... ඒ කාලේ Navy එකේ ගහන නුවර උන් පාරේ යන්නේ අඩි දෙකක් උඩින් :D:D:D:D:D අනේ මන්ද ඇයි කියල අපිත් එක්ක School රගර් එකට ගහපු එවුන් කතා කරන්නේ හුත්ත නළලේ තියාගෙන .... හොටෙල් එක කට ගින්හින් සුප් එකක් බිවුවත් සද්දෙන් ඉල්ලන්නේ navy නිසා :D:D:D:D ... නාමල් ශ්‍රීලංකා Team එකේ Physical Fitness ෆේල් වෙලා ඒක බාරව හිටපු විදේශිකයා ආපු රට ටම යවල ලංකාවේ පොරක් දාගෙන Team එකට ආපු අවස්තාත් තිබුන .... :lol::lol::lol::lol::lol:

    යෝෂිත ... උන්කුන් පුතා ගේ ක්‍රීඩා කරන විදිහනම් අව්ලක් දකින්නේ නෑ මම දන්න තරමින් .... නාමල් නම් චොර ... ගහන් නෙත් ව්නාඩි 15යි නේ :lol::lol::lol::lol::lol::lol:
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    "කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?"

    Badu nam gahanna athi palenna pakayala tika
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මුස්ලිම් සහෝදර කතා නෙමෙයි පොන්ස්. හෙට උඹේ අයියට ඔහොම දෙයක් උනත් එදාට උඹලට වෙන්නෙත් කටයි පුකයි වහගෙන ඉන්න, අනිද්දට මගේ දරුවෙක්ට ඔහොම දෙයක් උනත් මට වෙන්නේ කටයි පුකයි වහගෙන ඉන්න.

    ඇයි මේ තරහ ගිහින්. අපේ අයිය රගර් ගහන්නේවත් එක එක එකාගෙ ලප හොයන්නේවත් නෑ. :dull:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    Mata nam Sripathy Sooriarachchi ge maranayath sekai. Eya overspeed gihin accident ekak vuna kiyala thamai Mahindage kaaley verdict eka vuney. Miniha sahena enayak vela hitiye Mahindata e kaale. Kathaavak thibuna Gotabaya brakes valata vedak kerevva kiyala.