යෝෂිත නාවික හමුදාවෙන් අස්වෙයි?
මහින්ද අනිවාර්යෙන්ම ජනාධිපතිවරනය පරදිනවා.දැනටමත් සිංහල චන්ද කරට කර දුවන්නේ.මෛත්රීට සිංහල බෞද්ධ චන්ද 35%ක් ගත්තත් දිනන්න පුලුවන්.නමුත් දැන් ඒක 50%ක් වගේ.මේ අනුව මහින්දගේ පරාජය ස්ථිරයි.මේක නිසා යෝෂිතව නේවි එකෙන් අයින් කරන්න ඩොකියුමන්ට්ස් ඔක්කොම රෙඩි පිට තියෙන්නේ.ඒක තමයි මහින්දගේ සහ හමුදාපතිගේ අන්තිම රාජකාරිය.නාමල්,යෝෂිත රෝහිත මේ අය මත්තලින් හුඟක් වෙලාවට චීනෙට යයි.වෙන යන්න රටක් නෑනේ.