යෝෂිත නාවික හමුදාවෙන් අස්වෙයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යෝෂිත නාවික හමුදාවෙන් අස්වෙයි?

මහින්ද අනිවාර්යෙන්ම ජනාධිපතිවරනය පරදිනවා.දැනටමත් සිංහල චන්ද කරට කර දුවන්නේ.මෛත්‍රීට සිංහල බෞද්ධ චන්ද 35%ක් ගත්තත් දිනන්න පුලුවන්.නමුත් දැන් ඒක 50%ක් වගේ.මේ අනුව මහින්දගේ පරාජය ස්ථිරයි.මේක නිසා යෝෂිතව නේවි එකෙන් අයින් කරන්න ඩොකියුමන්ට්ස් ඔක්කොම රෙඩි පිට තියෙන්නේ.ඒක තමයි මහින්දගේ සහ හමුදාපතිගේ අන්තිම රාජකාරිය.නාමල්,යෝෂිත රෝහිත මේ අය මත්තලින් හුඟක් වෙලාවට චීනෙට යයි.වෙන යන්න රටක් නෑනේ.
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
1455923_751115271624095_3683277187841283505_n.jpg
 
Lak_Hada

Member
Dec 22, 2014
8
4
0
එව්වා සුම්මා , කළගුන දන්න , මුල අමතක නැති , රටට ආදරේ කරන මිනිස්සු ඉන්නකං
 
  • Like
Reactions: asanka04024

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද අනිවාර්යෙන්ම ජනාධිපතිවරනය පරදිනවා.දැනටමත් සිංහල චන්ද කරට කර දුවන්නේ.මෛත්‍රීට සිංහල බෞද්ධ චන්ද 35%ක් ගත්තත් දිනන්න පුලුවන්.නමුත් දැන් ඒක 50%ක් වගේ.මේ අනුව මහින්දගේ පරාජය ස්ථිරයි.මේක නිසා යෝෂිතව නේවි එකෙන් අයින් කරන්න ඩොකියුමන්ට්ස් ඔක්කොම රෙඩි පිට තියෙන්නේ.ඒක තමයි මහින්දගේ සහ හමුදාපතිගේ අන්තිම රාජකාරිය.නාමල්,යෝෂිත රෝහිත මේ අය මත්තලින් හුඟක් වෙලාවට චීනෙට යයි.වෙන යන්න රටක් නෑනේ.

    උඔල මිනිස්සුද බන්. තව දිනුවෙත් නැ. ඒ මනුස්සය එලවලත් ඉවරයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uba den linda laga sangame samajikawak wela. kawru hari mokak hari kiwwa gaman eka ahan evith meke danawa.