යෝෂිත නැවතත් නාවුක හමුදා සේවයේ පිහිටුවයි
නාවුක හමුදා සේවයෙන් වැඩ තහනම් කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් සේවයේ පිහිටුවා තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් ලුතිනන් ධුරයෙහි එසේ පිහිටුවා ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන
මහතාගෙන් ලද නියෝගයක් මතයි.
ඒ අනුව මෙම සේවයේ පිහිටුවීම 2016 පෙබරවාරි මස 28 වෙනිදා සිට ක්රියාත්මකය.
CSN නාලිකාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත යෝෂිත රාජපක්ෂ මහතාගේ රාජකාරිය නාවුක හමුදාව
විසින් අත්හිටුවනු ලැබීය.
CNEWS