යෝෂිත නැවතත් නාවුක හමුදා සේවයේ පිහිටුවයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යෝෂිත නැවතත් නාවුක හමුදා සේවයේ පිහිටුවයි

    නාවුක හමුදා සේවයෙන් වැඩ තහනම් කර සිටි යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් සේවයේ පිහිටුවා තිබේ.

    යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් ලුතිනන් ධුරයෙහි එසේ පිහිටුවා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන
    මහතාගෙන් ලද නියෝගයක් මතයි.

    ඒ අනුව මෙම සේවයේ පිහිටුවීම 2016 පෙබරවාරි මස 28 වෙනිදා සිට ක‍්‍රියාත්මකය.

    CSN නාලිකාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත යෝෂිත රාජපක්ෂ මහතාගේ රාජකාරිය නාවුක හමුදාව
    විසින් අත්හිටුවනු ලැබීය.

    CNEWS
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වෙසිග පුත නේවි එක කාලා විනාස කරපු නිසා ඉන්ටඩික්ට් කරේ.දැන් ආපහු ඇවිල්ලා හොඳ නමක් තියාගෙන ඉන්න නේවි එක වනසයෛ.මූට නාවික හමුදාපතිත් සර් කියලා කතා කරේ උන් බලේ ඉන්න කාලේ.ලෙෆ්ටිනන්ට් කෙනෙක්ට හමුදපතිල කොමදෝරුලා සෑර් කියන රටක් තියෙයිද?
     
    • Like
    Reactions: Cypress

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    මෛත්‍රී ගානට රෙද්ද රෙද්ද ගලවනව නායකතුමාගෙ.. පව් ඕයි ඒව දේශපාලන පලිගැනීම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වෙසිග පුත නේවි එක කාලා විනාස කරපු නිසා ඉන්ටඩික්ට් කරේ.දැන් ආපහු ඇවිල්ලා හොඳ නමක් තියාගෙන ඉන්න නේවි එක වනසයෛ.මූට නාවික හමුදාපතිත් සර් කියලා කතා කරේ උන් බලේ ඉන්න කාලේ.ලෙෆ්ටිනන්ට් කෙනෙක්ට හමුදපතිල කොමදෝරුලා සෑර් කියන රටක් තියෙයිද?
    අනේ පල ඩො යන්න....
    තෝ අඩු ගානේ නේවි එකේ හාල් හොදලවත් තියේද????
    දෙන්නේ පොර ටෝක්.....මොකගේ පුතා උනත් කමාන්ඩර් ට සර් කිව්වේ නැති උනොත් උකොල ගන්නේ.....
    නොදන්නා උත්ටවල් නොකිය ඉදපන් බං පොර වෙන්න.....
     
    • Haha
    Reactions: dhanuka1990

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    හෑ...සජිත් UNP ඵකට සෙට් උනා විතරයි.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනේ පල ඩො යන්න....
    තෝ අඩු ගානේ නේවි එකේ හාල් හොදලවත් තියේද????
    දෙන්නේ පොර ටෝක්.....මොකගේ පුතා උනත් කමාන්ඩර් ට සර් කිව්වේ නැති උනොත් උකොල ගන්නේ.....
    නොදන්නා උත්ටවල් නොකිය ඉදපන් බං පොර වෙන්න.....

    පලයන් කිම්බො ප ච නොදෙඩා MOD එකේ ලොකුම මිනිහ උගේ බාප්පා ජනාධිපති තාත්තා හිකෙන්නෙ කමාන්ඩරයට
    අනික ඩොක්ටර්ගෙ කෙනෙක් උනත් හමුදාවෙ උන්ට සර් ගාන්න ඕන ද මොන හුත්තෙ නීතියක් ද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පලයන් කිම්බො ප ච නොදෙඩා MOD එකේ ලොකුම මිනිහ උගේ බාප්පා ජනාධිපති තාත්තා හිකෙන්නෙ කමාන්ඩරයට
    අනික ඩොක්ටර්ගෙ කෙනෙක් උනත් හමුදාවෙ උන්ට සර් ගාන්න ඕන ද මොන හුත්තෙ නීතියක් ද?

    :lol::lol:
     
    පොන්නයො ඌත් එක්ක නේවි එකේ හැප්පුන හැමෝම යුධ අධික කලාප වලට යුද්ද කාලේ දාලා කොටින් අතින් මැරුනා.අනිත් එක ඕකා කරපු යුද්දයක් නෑ.කොලඹ අරලියගහ මන්දිරේ හිටියේ.උදේට පොත ගෙදරට ගෙනල්ල සයින් කරලා හවසට ආපහු සයින් කරලා යවනවා.යුද්ධ නැති කාලේ ට්‍රින්කො බොරුවට හිටියා.
     
    • Like
    Reactions: Cypress

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයො ඌත් එක්ක නේවි එකේ හැප්පුන හැමෝම යුධ අධික කලාප වලට යුද්ද කාලේ දාලා කොටින් අතින් මැරුනා.අනිත් එක ඕකා කරපු යුද්දයක් නෑ.කොලඹ අරලියගහ මන්දිරේ හිටියේ.උදේට පොත ගෙදරට ගෙනල්ල සයින් කරලා හවසට ආපහු සයින් කරලා යවනවා.යුද්ධ නැති කාලේ ට්‍රින්කො බොරුවට හිටියා.
    lol....
    fake pons uba monawada ban NAVY eka gana danne?:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලයන් කිම්බො ප ච නොදෙඩා MOD එකේ ලොකුම මිනිහ උගේ බාප්පා ජනාධිපති තාත්තා හිකෙන්නෙ කමාන්ඩරයට
    අනික ඩොක්ටර්ගෙ කෙනෙක් උනත් හමුදාවෙ උන්ට සර් ගාන්න ඕන ද මොන හුත්තෙ නීතියක් ද?
    aah....
    kirthi dissanayaka......:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාන්ඩුවෙ අන්තිම කාලෙ කරපු වැරදි හදාගන්ඩ වගේ ට්‍රයි එක..:lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UNP එකෙන් තනතුරක් දෙන්නේ නෑ කියල කෙලින්ම කිව්වනේ. දැන් සිරා එල්ලෙන්න අත්තක් හොයනව
    නෙලුම් කුලුනේ බොරුවක් කියල නාගත්තා ඊයේ පෙරේද රනිල්ට බැනල නාගත්තා
    දැන් අයිත් මහින්දට වැඳලා බලනවා :lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    yoshitha sir ta deviyange pihitai
    oba thumage siyalu pathum itu wewa
    apiwa raka denna kumaru yoshitha