ඔය කියන පුරස්නෙ ආවෙ මහින්දගෙ වරදින් නෙමේ පොනිල්-සිරාගෙ වරදින්, මහින්ද රට දියෙවුවෙ මහා පරිමාන ආයොජන වලින්, ඒකෙන් රටත් දියුව අවශය සම්පතුත් එකතු උනා, ඒත් මුන් දෙන්න ආවෙම චීන තරහ කරගෙන චිනෙට කුනුහරපෙන් බැනල ලොකු ලොකු ටොක් දීල පොනිල හිතාගෙන උන්නෙ ඌට සුද්ද දෙයි කියල මල්ල පුරොල.
අගමැති උන ගමන් ටයි කොට් දාගෙන දියුව සුද්ද ලගට මොනවද හම්බුනෙ තේ කොප්පෙකුයි පාන් කෑල්ලකුයි විතරයි, ඒක කාල බීල පොනිල් ආව,හම්බුන තුට්ටුවක් නැ. ඉට පස්සෙ අවුරුදු දෙකක් විතර ගිහින් බල්ලෙක් වගේ චීනෙට ගියා, උන් පොනිලව තබේකට ගනන් ගත්තෙ නැ, හම්බුන තබ දොයිතුවක් නැ,ආයොජන නැ , ඉතින් කොහෙද සල්ලි මොන ආයොජනයද අලුතින් ඇවිත් තියෙන්නෙ.??? සල්ලි හොයන්ඩ බදු පිට බදු ගහනව,මේක මහින්දගෙ වරද නෙමේ මේ ගොබ්බයො දෙන්නගෙ වරද.
උඹ තාම ඉන්නේ රට වෙන රටවල් වල ආධාර ණය මත යැපෙන්න ඕනේ කියන එකෙන් නේ බං. මම කියන්නේ ඔය යක්කු නැතිව දේශපාලනය හරියට දන්න ටිකක් ඒ කාලේ ඉඳලා හිටියා නම් වෙන රටවල් ලඟ මෙහෙම තුට්ටුවට වැටෙන්නේ නැතිව ඉන්න තිබ්බා. අපිට අපේ කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න තිබ්බා. රට දැනටත් අවුරුදු ගාණක් පිටිපස්සට ගිහින් තියෙන්නේ






