යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඔය කියන පුරස්නෙ ආවෙ මහින්දගෙ වරදින් නෙමේ පොනිල්-සිරාගෙ වරදින්, මහින්ද රට දියෙවුවෙ මහා පරිමාන ආයොජන වලින්, ඒකෙන් රටත් දියුව අවශය සම්පතුත් එකතු උනා, ඒත් මුන් දෙන්න ආවෙම චීන තරහ කරගෙන චිනෙට කුනුහරපෙන් බැනල ලොකු ලොකු ටොක් දීල පොනිල හිතාගෙන උන්නෙ ඌට සුද්ද දෙයි කියල මල්ල පුරොල.

    අගමැති උන ගමන් ටයි කොට් දාගෙන දියුව සුද්ද ලගට මොනවද හම්බුනෙ තේ කොප්පෙකුයි පාන් කෑල්ලකුයි විතරයි, ඒක කාල බීල පොනිල් ආව,හම්බුන තුට්ටුවක් නැ. ඉට පස්සෙ අවුරුදු දෙකක් විතර ගිහින් බල්ලෙක් වගේ චීනෙට ගියා, උන් පොනිලව තබේකට ගනන් ගත්තෙ නැ, හම්බුන තබ දොයිතුවක් නැ,ආයොජන නැ , ඉතින් කොහෙද සල්ලි මොන ආයොජනයද අලුතින් ඇවිත් තියෙන්නෙ.??? සල්ලි හොයන්ඩ බදු පිට බදු ගහනව,මේක මහින්දගෙ වරද නෙමේ මේ ගොබ්බයො දෙන්නගෙ වරද.

    උඹ තාම ඉන්නේ රට වෙන රටවල් වල ආධාර ණය මත යැපෙන්න ඕනේ කියන එකෙන් නේ බං. මම කියන්නේ ඔය යක්කු නැතිව දේශපාලනය හරියට දන්න ටිකක් ඒ කාලේ ඉඳලා හිටියා නම් වෙන රටවල් ලඟ මෙහෙම තුට්ටුවට වැටෙන්නේ නැතිව ඉන්න තිබ්බා. අපිට අපේ කියලා අනන්යතාවක් ගොඩනගා ගන්න තිබ්බා. රට දැනටත් අවුරුදු ගාණක් පිටිපස්සට ගිහින් තියෙන්නේ :(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    timthumb.php
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    නම නොදා රෙප් කපපු පොන්ටින්ලා දෙන්නට මේ කියන්නේ :lol::lol: අම්මට බැන්නට වැඩක් නෑ බං අම්මගේ ඇඟේ වදින්නේ නෑ ඒක. මට ඒවාට මල පනින්නෙත් නෑ. උඹලා ගැන තමා දුක හිතෙන්නේ. මොකද හරි අම්මෙක් අප්පෙක් ඉන්න එකෙක් වෙන්න බෑ වටිනාකමක් තේරුම් ගන්න බැරිව ඔහොම කියන්න නම් :(:(
     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ තාම ඉන්නේ රට වෙන රටවල් වල ආධාර ණය මත යැපෙන්න ඕනේ කියන එකෙන් නේ බං. මම කියන්නේ ඔය යක්කු නැතිව දේශපාලනය හරියට දන්න ටිකක් ඒ කාලේ ඉඳලා හිටියා නම් වෙන රටවල් ලඟ මෙහෙම තුට්ටුවට වැටෙන්නේ නැතිව ඉන්න තිබ්බා. අපිට අපේ කියලා අනන්යතාවක් ගොඩනගා ගන්න තිබ්බා. රට දැනටත් අවුරුදු ගාණක් පිටිපස්සට ගිහින් තියෙන්නේ :(
    මේකනේ ලොකෙ දුවන විදිහක් තියෙනවනෙ අද සමාජ වාදය හරියන්නෙ නැනෙ, ලොකෙ බලවතා කිය ඇමරිකාවෙ සුද්දත් චීනෙ ඉස්සරහ දෙකට තුනට නැමිල චීනෙන් ණය අරන් ඇමරිකාව දුවවනවනම් අපි ණ‍ය ඇරන් රට හදාගත්තට මක්කද වෙන්නෙ?? ලොකෙ යන අතට යනව මිසක් අපිට තනියෙන් ගමනක් නැ,

    මේ දැන් පොනිල්-සිරාල යන්නෙ ලොකෙන් වෙන් වෙච්ච ගමනක්, සිරා-පොනිල් පත් උන දවසෙ ඉදන් අද වෙනකන් කිසිම ආයොජනයක් රටට ඇවිත් න.පිට සල්ලි එන්නෙ නැ අපේම සල්ලි වලින් දුවන්නෙ පේනවනෙ රගේ, පිටින් එන්නෙ බොන්ඩ් විකුනන ඒවගෙන් ඒව විකුනන්නෙ අධික පොලියකට ඒවගෙන් කරන්නෙ පඩි ගෙවන එක ඒ කියන්නෙ අන්තිමට කන එක,තියරියක් තියෙනව ආයොජන අනුබවයට නොගත යුතුයි කියල. මහින්ද නෙමේ රට විනාශ කරනෙ මුන් දෙන්න, බලපන් මැයි අග වෙද්දි ආතල් එක.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේකනේ ලොකෙ දුවන විදිහක් තියෙනවනෙ අද සමාජ වාදය හරියන්නෙ නැනෙ, ලොකෙ බලවතා කියල ඇමරිකාවෙ සුද්දත් චීනෙ ඉස්සරහ දෙකට තුනට නැමිල චීනෙන් ණය අරන් ඇමරිකාව දුවවනවනම් අපි ණ‍ය ඇරන් රට හදාගත්තට මක්කද වෙන්නෙ?? ලොකෙ යන අතට යනව මිසක් අපිට තනියෙන් ගමනක් නැ, මේ දැන් පොනිල් සිරාල යන්නෙ ලොකෙන් වෙන් වෙච්ච ගමනක් සිරා-පොනිල් පත් උන දවසෙ ඉදන් අද වෙනකන් කිසිම ආයොජනයක් රටට ඇවිත් නැ, පිට සල්ලි එන්නෙ නැ අපේම සල්ලි වලින් දුවන්නෙ පේනවනෙ රගේ, පිටින් එන්නෙ බොන්ඩ් විකුනන ඒවගෙන් ඒව විකුනන්නෙ අධික පොලියකට ඒවගෙන් කරන්නෙ පඩි ගෙවන එක ඒ කියන්නෙ අන්තිමට කන එක,තියරියක් තියෙනව ආයොජන අනුබවයට නොගත යුතුයි කියල. මහින්ද නෙමේ රට විනාශ කරනෙ මුන් දෙන්න, බලපන් මැයි අග වෙද්දි ආතල් එක.
    ay ube uka wana wenawada may wenakota:love:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් මේකේ ඉන්න සර්ව සම්පූර්ණ විශාරදලා සෙට් එකෙන් මම අහන්නේ.. දැන් කියනවනේ අරයා රට කෑවා, මෙහෙමයි රට හදන්න ඕන කියලා ටෝක් දෙනවනේ.. මම කියන්නම්. ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවකට හරි ග්‍රාම නිලදාරී විභාගයකට හරි ඉදිරිපත් වෙලා කරන විදිහ පෙන්නපන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් මේකේ ඉන්න සර්ව සම්පූර්ණ විශාරදලා සෙට් එකෙන් මම අහන්නේ.. දැන් කියනවනේ අරයා රට කෑවා, මෙහෙමයි රට හදන්න ඕන කියලා ටෝක් දෙනවනේ.. මම කියන්නම්. ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවකට හරි ග්‍රාම නිලදාරී විභාගයකට හරි ඉදිරිපත් වෙලා කරන විදිහ පෙන්නපන්..
    සර්වජන චන්දෙ තියෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ ඔකට.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අනිව මහින්ද ඇදල දාපු තැනින් ගොඩ ගන්ඩනෙ යහපාලනේ පත් උනේ, ඒත් වෙලා තියෙන්නෙ මහින්දට බැන බැන ඉන්න එක. ඔකට මක්කටද අප්පා ආණ්ඩු විපක්ශෙට වෙලා බැන බැන ඉන්ඩ තිබ්බනෙ, පාලනේ ගත්තනම් කරන්ඩයි තියෙන්නෙ මහින්දට වඩා හොදට, පේන්නෙ නම් මහින්ද කරපුවගෙන් දශමයක් කරගන්ඩ බැරුව ගල උඩ පහරපු බලල්ලු වගේ ඉන්නව කියලයි.

    :yes::yes::yes::yes: