යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට:
වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන විවාදයක් නෑ. සතුටු වෙනවනම් අපි සතුටු විය යුත්තේ නීතිය නිසි ආකාරයට ක්රියාත්මක වීම උදෙසාය. නමුත් බොහෝ දෙනා සතුටු වන්නා සේ මා දකින්නේ හුදෙක්ම රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට පත්වීම මිසක් නීතිය හරියට ක්රියාත්මක වීම ගැන නොවෙයි. එය කනගාටුවකි.