යෝෂිත රාජපක්ෂ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ara salli wahanna udin ooka pennan innwa
    math chande denne mahindta bn, eelaga paarath ehemai
    wena hoda ekekuth nane ethn:dull:

    hoda ekek hitiyath ekai natat ekai ubalata. ane ubalage kaiwaru. mara jatyalayak. rata kanna dila bala inna eka tama ubalage kauwaruwa :confused::P uneducated hatta :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hoda ekek hitiyath ekai natat ekai ubalata. ane ubalage kaiwaru. mara jatyalayak. rata kanna dila bala inna eka tama ubalage kauwaruwa :confused::P uneducated hatta :dull:

    mu ranilta wada hodai pako
    hora kewath kanne ratata wedak karala
    dan un naya aran gediya pitin ussanawa, podu wasikiliyakwath hadanne na
    nuwara market eka issaraha 2015 idan walak haaran haminenawa minissu para panina umaga hadaganna bariwa:angry:
    educated huththa kiyapa balanna eda arthika wardana wegayai ada arhika wardana wegayai athara wenasa:angry:
    balapan thopi issara suduwan kiyala kiwata dan bisns karayo ballo balallu wage maranne parawalwala
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Rassawakuth nathuwa ganiyekta kanna bonna denna puluwan kiyanne ithin kohomada gemma.
    Meketh rassawal nathuwa welena anathayinta honda adarshayak :cool:

    Happy Wedded Life Chichi!

    පඩි මදි කිය කියා අඬ අඬා thread දාන එවුන්ට ආදර්ශයට ගන්න වටිනා කොල්ලෙක් තමයි රෝහිත. කිසිම රස්සාවක් නොකර ජීවිතේ ජය ගන්න පුළුවන් කියල ලෝකෙටම ආදර්ශයක් දුන්න. :yes::yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මං දැක්ක බං FB මුගේ wedding එක ගැන දාල තිබුන පොස්ට් එකකට පාක්ෂිකයෝ මරාගන්නවා (බදින්නේ වෙනෙ එකෙක් මරාගන්නේ වෙන එඋන් ) අනේ මන්ද සිරිලංකාව :lol::lol::lol:

    That is sri Lankan
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පඩි මදි කිය කියා අඬ අඬා thread දාන එවුන්ට ආදර්ශයට ගන්න වටිනා කොල්ලෙක් තමයි රෝහිත. කිසිම රස්සාවක් නොකර ජීවිතේ ජය ගන්න පුළුවන් කියල ලෝකෙටම ආදර්ශයක් දුන්න. :yes::yes:

    කිසිම රස්සාවක් නොකර මෙච්චර ලොකු වෙඩිමක් ගන්න එක මහා පුදුමයක්.පල්ලියේ වෙඩිම ගැන මොන ෆොටෝ එකක්වත් නෑ.මැදමුලන වෙඩිම තමයි පෙන්වන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    කිසිම රස්සාවක් නොකර මෙච්චර ලොකු වෙඩිමක් ගන්න එක මහා පුදුමයක්.පල්ලියේ වෙඩිම ගැන මොන ෆොටෝ එකක්වත් නෑ.මැදමුලන වෙඩිම තමයි පෙන්වන්නේ

    yako wedding welata wiyadan keranne thaththala :angry: ekewath danne na :no:
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    yako wedding welata wiyadan keranne thaththala :angry: ekewath danne na :no:

    මට පේන්නේ චීන සල්ලි වගේ.මොකද කට්ටිය චීන කුඩ උස්සගෙන මගුල ගන්නේ.චීනන්ට සින්නක්කර විකුනපු එක සංකේතවත් කරන්නද කොහෙද:lol::lol:

    2019-01-24-154415.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mun dennama patta matching. Dennama eka wage lassanai matanam. No homo. Sathuten adaren inna lebewa! Pinwantha daruwo lebewa!