යෝෂිත රාජපක්*ෂ
ත්*රිකුණාමලය නාවික හා සාගරික විද්*යා පීඨයේ 45 වන විසිර යාමේ උත්සවය අමතමින් පෙරේදා (07) ජනාධිපතිවරයා මේ බව සඳහන් ක*ෙළ්ය.
ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්*ෂ මහතා ද අධිකාරි ලත් නාවික හමුදා නිලධාරියකු ලෙස විසිර යාම එම උත්සවයේ විශේෂත්වය විණ.
උත්සවයේදී නාවික බඳවා ගැනීම් අංක 45ට අණ දෙනු ලැබුවේ ද යෝෂිත රාජපක්*ෂ මහතා ය.
දක්*ෂතම ඉලක්කරු, දක්*ෂතම ක්*රීඩකයා සහ දක්*ෂතම මධ්*ය නිලධාරියා [FONT=Arial, Helvetica, sans-serif](Midshipman) [/FONT]ලෙස ද සම්මාන දිනූ යෝෂිත රාජපක්*ෂ මහතා, සේනාධිනායක ද වන සිය පියාණන්, එනම් ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා වෙතින් වැඩබලන උප ලුතිනන්වරයකු ලෙස අධිකාරී ලැබීය.
සේනාධිනායක පියාණන් වෙතින් නාවික පුතු අධිකාරි ලබයි
මාර්තු 09 - ශ්*රී ලංකාවේ මෙන්ම කලාපයේ ආරක්*ෂාවට අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පරිදි නාවික හමුදාව සන්නද්ධ කරන බව ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා පැවසීය.
ත්*රිකුණාමලය නාවික හා සාගරික විද්*යා පීඨයේ 45 වන විසිර යාමේ උත්සවය අමතමින් පෙරේදා (07) ජනාධිපතිවරයා මේ බව සඳහන් ක*ෙළ්ය.
ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්*ෂ මහතා ද අධිකාරි ලත් නාවික හමුදා නිලධාරියකු ලෙස විසිර යාම එම උත්සවයේ විශේෂත්වය විණ.
උත්සවයේදී නාවික බඳවා ගැනීම් අංක 45ට අණ දෙනු ලැබුවේ ද යෝෂිත රාජපක්*ෂ මහතා ය.
දක්*ෂතම ඉලක්කරු, දක්*ෂතම ක්*රීඩකයා සහ දක්*ෂතම මධ්*ය නිලධාරියා [FONT=Arial, Helvetica, sans-serif](Midshipman) [/FONT]ලෙස ද සම්මාන දිනූ යෝෂිත රාජපක්*ෂ මහතා, සේනාධිනායක ද වන සිය පියාණන්, එනම් ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා වෙතින් වැඩබලන උප ලුතිනන්වරයකු ලෙස අධිකාරී ලැබීය.
ahema thamai wenna ona