යෝෂිත රාජපක්*ෂ

යෝෂිත රාජපක්*ෂ

සේනාධිනායක පියාණන් වෙතින් නාවික පුතු අධිකාරි ලබයි
මාර්තු 09 - ශ්*රී ලංකාවේ මෙන්ම කලාපයේ ආරක්*ෂාවට අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පරිදි නාවික හමුදාව සන්නද්ධ කරන බව ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා පැවසීය.
ත්*රිකුණාමලය නාවික හා සාගරික විද්*යා පීඨයේ 45 වන විසිර යාමේ උත්සවය අමතමින් පෙරේදා (07) ජනාධිපතිවරයා මේ බව සඳහන් ක*ෙළ්ය.
ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්*ෂ මහතා ද අධිකාරි ලත් නාවික හමුදා නිලධාරියකු ලෙස විසිර යාම එම උත්සවයේ විශේෂත්වය විණ.
උත්සවයේදී නාවික බඳවා ගැනීම් අංක 45ට අණ දෙනු ලැබුවේ ද යෝෂිත රාජපක්*ෂ මහතා ය.
දක්*ෂතම ඉලක්කරු, දක්*ෂතම ක්*රීඩකයා සහ දක්*ෂතම මධ්*ය නිලධාරියා
[FONT=Arial, Helvetica, sans-serif](Midshipman) [/FONT]ලෙස ද සම්මාන දිනූ යෝෂිත රාජපක්*ෂ මහතා, සේනාධිනායක ද වන සිය පියාණන්, එනම් ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා වෙතින් වැඩබලන උප ලුතිනන්වරයකු ලෙස අධිකාරී ලැබීය.
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
මචන් අද විදියටම හෙටත් කොරගෙන යන්නයි කල්පනාව

මෙහෙම

තනතුර ............................අද.......................... හෙට

ආරක්ශක ලේකම් = ගෝඨාභය රාජපක්ශ = යෝශිත රාජ_____
හම්බන්තොට පලාත බාර (ගොඩනැගීමා = චමල් රාජ ___ = අර දියවඩන නිලමේ කම කරන පුතඬියා (නම මතක නෑ)
ජනාදිපති = මහින්ද රාජපක්ශ = අර තාරුන්*යයට හෙටක් කරන කෙනා (නම මතක නෑ)

හිතල බලන්ට මෙහෙම නේද කරන්න යන්නෙ ? ඉස්සරහටත්?
 
pabaya

Member
Nov 7, 2008
50
0
0
Nakkawatta...
ජොලි සීයා said:
සේනාධිනායක පියාණන් වෙතින් නාවික පුතු අධිකාරි ලබයි
මාර්තු 09 - ශ්*රී ලංකාවේ මෙන්ම කලාපයේ ආරක්*ෂාවට අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පරිදි නාවික හමුදාව සන්නද්ධ කරන බව ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා පැවසීය.
ත්*රිකුණාමලය නාවික හා සාගරික විද්*යා පීඨයේ 45 වන විසිර යාමේ උත්සවය අමතමින් පෙරේදා (07) ජනාධිපතිවරයා මේ බව සඳහන් ක*ෙළ්ය.
ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්*ෂ මහතා ද අධිකාරි ලත් නාවික හමුදා නිලධාරියකු ලෙස විසිර යාම එම උත්සවයේ විශේෂත්වය විණ.
උත්සවයේදී නාවික බඳවා ගැනීම් අංක 45ට අණ දෙනු ලැබුවේ ද යෝෂිත රාජපක්*ෂ මහතා ය.
දක්*ෂතම ඉලක්කරු, දක්*ෂතම ක්*රීඩකයා සහ දක්*ෂතම මධ්*ය නිලධාරියා
[FONT=Arial, Helvetica, sans-serif](Midshipman) [/FONT]ලෙස ද සම්මාන දිනූ යෝෂිත රාජපක්*ෂ මහතා, සේනාධිනායක ද වන සිය පියාණන්, එනම් ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා වෙතින් වැඩබලන උප ලුතිනන්වරයකු ලෙස අධිකාරී ලැබීය.
AMMO OYA DANNA THARAM:baffled::angry::love::D:yes::rolleyes::angry::cool:;):confused::angry::rolleyes::frown::no::dull::P:angry:;):cool: