යෝෂිත රාජපස්ස හා නාවික හමුදාව

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හුටා..
    දැන් කාලේ ෆොටෝ එකක්වත් ගන්න බෑනේ නිදහසේ...
    කතන්දර වැලක් එනවනේ

    උබෙ ඔය හූනු බිජු මොළේට මේවා තෙරෙන්නෙ නැ බං තේරුම් ගන්න උත්සහ කරන්නත් එපා.. :P :P
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    machan muuth kollekne.... free time ekata friendslath ekka gatta photos wenna eti... oka ochchara ganan ganna epa.... personal life know machanla....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    apita moko ban..uth kollek ne..habai mewada rajya balaya ayuthu lesa use kerala keranam..itin moo waradie
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔව් මචන් මටනම් කිසිම අව්ලක් නැනැ. ඒත් මට තියන ප්‍රශ්නෙ ඉස්සර දනුනගෙ photos ටිකක් අල්ලගෙන කෑ ගැහුව. එතකොට දනුන කොල්ලෙක් නෙමෙයිද?
    මේ මිනිහ රටටම පේන්න navy එකට join වුනා. මහින්ද මුලු ලෝකෙටම බන කියනව. powers මෙහෙම misuse කරල navy එකේ වෙන officer `කෙනෙක් මෙහෙම කලොත් මොනව කරයිද?
     
    • Like
    Reactions: urajdrlk

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හුටා..
    දැන් කාලේ ෆොටෝ එකක්වත් ගන්න බෑනේ නිදහසේ...
    කතන්දර වැලක් එනවනේ

    ලෝකෙට බැන බැන, අපි හොඳ සීලාචාර බෞද්ධයෝ, අනිත් එවුන් ජාති ද්‍රෝහියෝ කිය කිය කයිවාරු ගහපු එවුන්, අනුන්ගේ හොරි බිබිලටත් දිණමිණේ, සිළුමිණේ හෙඩ්ලයින් ලියවපු එවුන්, ඒවාම කරලා අහුවෙනකොට කතන්දර හැදෙනවාම තමයි.....මොකෑ පුදුමෙ?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් මචන් මටනම් කිසිම අව්ලක් නැනැ. ඒත් මට තියන ප්‍රශ්නෙ ඉස්සර දනුනගෙ photos ටිකක් අල්ලගෙන කෑ ගැහුව. එතකොට දනුන කොල්ලෙක් නෙමෙයිද?
    මේ මිනිහ රටටම පේන්න navy එකට join වුනා. මහින්ද මුලු ලෝකෙටම බන කියනව. powers මෙහෙම misuse කරල navy එකේ වෙන officer `කෙනෙක් මෙහෙම කලොත් මොනව කරයිද?

    එල කතාව.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    dhanunath kollek yoshithath kollek...
    okkama kollone ban..ubalata mun ganna fun eka dakala jela....
    get a life dudes!!
    fucking psychosssssssssssss!!!!!!!!!

    Machan, this is not about Yoshitha havin fun, He is young like us, he should have fun.

    Did you see what some of these fucks wrote when some party pics of Danuna appeared here? Thats the issue here.

    When President's son Yoshitha is having a drink and dance with a woman, its cool. But if SF's son in law did the same thing, he is enjoying money he stole on weapons contract and even SF is at fault when his SIL decides to attend a party.
     
    • Like
    Reactions: lkdood

    nipuntharumal

    Junior member
  • Sep 18, 2008
    50
    0
    6
    drunk.jpg

    machan umba ta may pick eka kohenda issuwe?? umba fb eken issuwa ne???:P
    ai ban may wage singithi aathal ganne ape ewunge pics mewage site wala daala
    meka machan UNP eke uthsawayakadi gaththa pic ekak
    umba oya red circle eken pennanne kaawada??
    umba uu kauru kiyala hithaagaththath mata aulak naa
    habai anik minissunwa rawatannepaa


    mama meka report karanawa adminta
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    meka machan UNP eke uthsawayakadi gaththa pic ekak

    යූ ඇන් පී උත්සවයක්දී නේද?

    හැක් හැක්. යූ එන් පී අරක්කු පාටි වලට පොලීසියෙන් ගාඩ් එක දෙන්නෙ කවද ඉඳලාද මචන්? 2005ඉඳන් තියෙන්නේ UPFA ආන්ඩුවක්.....උඹ අවරුද පහකට පස්සේ අදද ඇහැරුනේ?





    umba oya red circle eken pennanne kaawada??

    පොලිසියේ ආරක්ශාව ඇතුව අරක්කු බොන, පෙනෙන විදියට බාලවයස්කාරයෙක්.....මතට තිත ආණ්ඩුවේ නිළ ප්‍රතිපත්තිය වන රටක. අවුරුද්ගු 18 අඩු එවුන්ට මත්පැන්, බියර් පවා තහනම් රටක ගත්ත පිංතූරයක් බව පෙනේ.



    mama meka report karanawa adminta

    ඔන්න මචන් උඹ සිඟිති ආතල් එකක් ගන්න හදනවා?

    උඹත් මේකේ ඉන්නවාද? හික් හික් පුහ්...
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    machan umba ta may pick eka kohenda issuwe?? umba fb eken issuwa ne???:P
    ai ban may wage singithi aathal ganne ape ewunge pics mewage site wala daala
    meka machan UNP eke uthsawayakadi gaththa pic ekak
    umba oya red circle eken pennanne kaawada??
    umba uu kauru kiyala hithaagaththath mata aulak naa
    habai anik minissunwa rawatannepaa


    mama meka report karanawa adminta

    mama mage fb profile eka deactivate karala godak kal machan. ow mama dannawa kawda kiyala. also i know channa and alex personally.. im M.Shashika Ambanpola.. So???? ubata onanam ona taran pics dena mata puluwan. but mama metana add karana kalin privacy ekat balanawa. natnam mama meh pics newei dane