යූ ඇන් පී උත්සවයක්දී නේද?
හැක් හැක්. යූ එන් පී අරක්කු පාටි වලට පොලීසියෙන් ගාඩ් එක දෙන්නෙ කවද ඉඳලාද මචන්? 2005ඉඳන් තියෙන්නේ UPFA ආන්ඩුවක්.....උඹ අවරුද පහකට පස්සේ අදද ඇහැරුනේ?
පොලිසියේ ආරක්ශාව ඇතුව අරක්කු බොන, පෙනෙන විදියට බාලවයස්කාරයෙක්.....මතට තිත ආණ්ඩුවේ නිළ ප්රතිපත්තිය වන රටක. අවුරුද්ගු 18 අඩු එවුන්ට මත්පැන්, බියර් පවා තහනම් රටක ගත්ත පිංතූරයක් බව පෙනේ.
ඔන්න මචන් උඹ සිඟිති ආතල් එකක් ගන්න හදනවා?
උඹත් මේකේ ඉන්නවාද? හික් හික් පුහ්...
umba minissunge muuna balala wayasa kiyanna maara daskayekne ban




machan othana inna pora umbata පෙනෙන විදියට බාලවයස්කාරයෙක් wunaata
he's 20 years + machan
umbata policiyen inna eka aul wageda???

dan thiyenne UPFA aanduwak unata machn othanata police guard eka dunne VIPs la goda denek awith hitiya ( including Ranil Wickramasinghe).. mama danne naa umba VIP funtions dakala thiyenawada....nadda kiyala
guard eka nodee baa ne ban
may wage UPFA ekata watina opposition leader kenekta 



..
Ranil ta mokak hari athawarayak sidda wunaa nan othanadi thani pangalame awilla???
Maharaja nikan indeeda???



a wage deyak unoth daraaganna bari tharam paaduwak UPFA 1ta wena hindama thamai Ranil ta ochchara sera guard 1k denne.... anith 1 private function ekakadi Liquor use karanna puluwan mama danna widiyata ( Policiyen hitiyath nathath)
Public than waladi & media wala thamai Liquor promote karanna bari