යෝෂිත රෝහිත අක්කර 135ක තේවත්තක් අරන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    උඹලට තේරෙනවද දන්නේ නැහැ, උඹලගේ ආණ්ඩුව මාධ්‍ය පාවිච්චි කරලා තාමත් කරන්නේ වෛරය වැපිරීම. බලය තියෙනවා 100% ඉටු කර පොරොන්දු 0 යි. කලින් ආණ්ඩුවටත් වඩා අන්ත තක්කඩි වැඩ කරනවා. උඹල තාම මුත්තල ගැන කතා කරනවා. ඕක උඹලට තේරෙන්නේ නැත්තේ මොකද?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,190
    3,275
    113
    43
    Wakanda
    උඹලට තේරෙනවද දන්නේ නැහැ, උඹලගේ ආණ්ඩුව මාධ්‍ය පාවිච්චි කරලා තාමත් කරන්නේ වෛරය වැපිරීම. බලය තියෙනවා 100% ඉටු කර පොරොන්දු 0 යි. කලින් ආණ්ඩුවටත් වඩා අන්ත තක්කඩි වැඩ කරනවා. උඹල තාම මුත්තල ගැන කතා කරනවා. ඕක උඹලට තේරෙන්නේ නැත්තේ මොකද?
    යෝෂි බබා පෞ පෞ පෞ

    munta adayamak nathuwa mewa gatte kohomada
    වයිරය වපුරන්න ඉරිසියා කරන්න එපා යාලුවේ
     
    • Haha
    Reactions: wpril5

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,956
    2,576
    113
    colombo
    උඹලට තේරෙනවද දන්නේ නැහැ, උඹලගේ ආණ්ඩුව මාධ්‍ය පාවිච්චි කරලා තාමත් කරන්නේ වෛරය වැපිරීම. බලය තියෙනවා 100% ඉටු කර පොරොන්දු 0 යි. කලින් ආණ්ඩුවටත් වඩා අන්ත තක්කඩි වැඩ කරනවා. උඹල තාම මුත්තල ගැන කතා කරනවා. ඕක උඹලට තේරෙන්නේ නැත්තේ මොකද?
    නැතුව ඉතින් මෛත්‍රී කරන්නද කියන්නෙ පොන්නයො අපිව හුරන් කාපු බල්ලන්ට
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    නැතුව ඉතින් මෛත්‍රී කරන්නද කියන්නෙ පොන්නයො අපිව හුරන් කාපු බල්ලන්ට
    ඉතින් පකෝ, ඌ උගේ අඹ වත්තක් විකුණලා තේ වත්තක් ගන්න ඇති. උඹලට මොකටද ඒක?
     
    • Haha
    Reactions: KDH

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,940
    543
    113
    Sri Lanka
    උඹලට තේරෙනවද දන්නේ නැහැ, උඹලගේ ආණ්ඩුව මාධ්‍ය පාවිච්චි කරලා තාමත් කරන්නේ වෛරය වැපිරීම. බලය තියෙනවා 100% ඉටු කර පොරොන්දු 0 යි. කලින් ආණ්ඩුවටත් වඩා අන්ත තක්කඩි වැඩ කරනවා. උඹල තාම මුත්තල ගැන කතා කරනවා. ඕක උඹලට තේරෙන්නේ නැත්තේ මොකද?
    හොරු අල්ලන්න තමයී wutto අපි Chande දුන්නෙ
     
    • Like
    Reactions: wpril5

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,276
    9,177
    113
    ඉතින් පකෝ, ඌ උගේ අඹ වත්තක් විකුණලා තේ වත්තක් ගන්න ඇති. උඹලට මොකටද ඒක?
    නෑ බං ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා අරන් තියෙන්නේ :ROFLMAO: :ROFLMAO:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    හොරු අල්ලන්න තමයී wutto අපි Chande දුන්නෙ
    කෝ පකෝ හොරු? බැංකුවක් කඩල හිරේ ගිහින් ප්‍රජා අයිතියත් නැති වෙච්ච කෙට්ටු පොරක් ඉන්නවා එක පක්සෙක. ඌ ද බන් හොරු අලන්නේ?
     
    • Haha
    Reactions: KDH

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,862
    8,090
    113
    මෙන්න මෙතන...
    කෝ පකෝ හොරු? බැංකුවක් කඩල හිරේ ගිහින් ප්‍රජා අයිතියත් නැති වෙච්ච කෙට්ටු පොරක් ඉන්නවා එක පක්සෙක. ඌ ද බන් හොරු අලන්නේ?
    Machan ubata me sirawata kiyanne..jeppo krana waradi walata banata awulak ne..habai maina and the clan eka hora kapu ewa hodanna lasti wenna epa..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    එකෙක් තට්ටු 3ක ගෙයක් හැදුවා , තව එකෙක් ගම්මිරිස් විකුනලා ලක්ෂ ගානක් හෙව්වා ,නිකන් හම්බවෙන කෙහෙල් කැන් ටික ගේන එකාගේ crypto තියෙනවා $ ලක්ෂ ගානක් , ජොකත් අනුන්ගෙන් ඉල්ලගෙන අදින එකා etc 🤌🤌
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,940
    543
    113
    Sri Lanka
    කෝ පකෝ හොරු? බැංකුවක් කඩල හිරේ ගිහින් ප්‍රජා අයිතියත් නැති වෙච්ච කෙට්ටු පොරක් ඉන්නවා එක පක්සෙක. ඌ ද බන් හොරු අලන්නේ
    තොට Coma ද ponnayo?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    අඹ වත්ත ගත්තේ උබේ අ හු&@ විකුනලද
    මන් උඹලගේ අම්මලාට මොකුත් කිව්වේ නෑ.

    Machan ubata me sirawata kiyanne..jeppo krana waradi walata banata awulak ne..habai maina and the clan eka hora kapu ewa hodanna lasti wenna epa..
    එක හරි බන්, නාමල් රාජපක්ෂ හිරේ ගිහින් ඉන්නෙත් යහපාලන ආණ්ඩු කාලේ නඩු වලට. මුන් ඇවිල්ල දාපු නඩුවක් නැහැ. උඹලට පෙනේනේ නැද්ද මුන් ඔහේ නිකම් කාලේ කා දානවා කියල. ආයෝජන නෑ, අලුත් කර්මාන්ත නෑ, විදේශ සංචිත වැඩි වෙලා නෑ, රට මුත්තාගේ කාලේ හිටියින් අඟලක් ඉස්සරහට ගිහින් නෑ. ඒ මදිවාට ව්‍යවස්ථා වෙනස් කරනවා හිතු මනාපේ, ඡන්දය කල් දානවා විතරක් නෙවේ ඡන්ද තියන්නේ නෑ කියල තර්ජනය කරනවා. වත්කම් එළිදරවු කලොත් හිරේ දානවා කියල නීති ගෙනත්. ගල් අඟුරු, ඩීසල් දූෂණ තියෙනවා. ඒවා ගැන කතා කරාම අම්මලා ඉඳල අපහාස කරනවා. විපක්ෂේ බූරුවෝ උන්ගේ වැඩේ කරන්නේ නැති නිසා අපි පුළුවන් තැන කෑ ගහනවා. එත් ජෙප්පෝ ඒ කාලේ කරා වගේ වර්ජන උද්ගෝෂණ නෑ. ඉතින් අපි කියන්නේ කියපු විදියට වැඩ කරලා පෙන්වපල්ලා කියල. පරණ නඩු, තේ වතු ගැනිලි වලින් අපිට සත බාගෙක වැඩක් නෑ .
    ------ Post added on Sep 9, 2026 at 10:19 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    එක හරි බන්, නාමල් රාජපක්ෂ හිරේ ගිහින් ඉන්නෙත් යහපාලන ආණ්ඩු කාලේ නඩු වලට.

    🤣🤣🤣🤭
    ඇප පිට ඉන්න තාවකාලික ජනාධිපති කිවේ එහෙම එකක් නෙවේ නේ මෙයා 🤭🤭🤭

    ලියුමක් ගැහුවේ අර
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    🤣🤣🤣🤭
    ඇප පිට ඉන්න තාවකාලික ජනාධිපති කිවේ එහෙම එකක් නෙවේ නේ මෙයා 🤭🤭🤭

    ලියුමක් ගැහුවේ අර
    2028 ණය ගෙවන්න ඕන. ඩොලර් බිලියන 3ක් අමුතුවෙන් හොයා ගන්න ඕන. ඔය තේ වත්ත විකුනලා ඒ ගැන හොයන්න පුළුවන් නම් කමක් නැහැ බන්. උඹල ඔය කියන තාවකාලික ජනාධිපති ඉතුරු කරලා ගිය මුදලෙන් ගෙව්වොත් මේ රටේ විදේශ සංචිත 50% අඩු වෙනවා. ඉතිරි මුදල් වලින් බාගෙකට වැඩිය චීනය සහ ඉන්දියාවේ ස්වැප් නය. ඉතින් හිතපන් උඹල ගේ කරුම කොටා මේ රට අමාරුවේ දාල තියෙන තරම. තාවකාලික ජනාධිපතිම හිටිය නම් ඩොලර් බිලියන 12ක් වත් ඉතුරු කරලා තියාවි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    2028 ණය ගෙවන්න ඕන. ඩොලර් බිලියන 3ක් අමුතුවෙන් හොයා ගන්න ඕන. ඔය තේ වත්ත විකුනලා ඒ ගැන හොයන්න පුළුවන් නම් කමක් නැහැ බන්. උඹල ඔය කියන තාවකාලික ජනාධිපති ඉතුරු කරලා ගිය මුදලෙන් ගෙව්වොත් මේ රටේ විදේශ සංචිත 50% අඩු වෙනවා. ඉතිරි මුදල් වලින් බාගෙකට වැඩිය චීනය සහ ඉන්දියාවේ ස්වැප් නය. ඉතින් හිතපන් උඹල ගේ කරුම කොටා මේ රට අමාරුවේ දාල තියෙන තරම. තාවකාලික ජනාධිපතිම හිටිය නම් ඩොලර් බිලියන 12ක් වත් ඉතුරු කරලා තියාවි.
    කොරයී පම්කක්
    ට්‍රාන්සිට් එකෙනුත් හොරා කාලා
    පක්ෂේ ලේකම්ට බදු මුදල් හොරා කන්න දීලා.
    වටේම ඉන්න ගොබ්බයන්ට උපදේශක කම් දීලා

    කොරා රෙද්දක් 🤭
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    කොරයී පම්කක්
    ට්‍රාන්සිට් එකෙනුත් හොරා කාලා
    පක්ෂේ ලේකම්ට බදු මුදල් හොරා කන්න දීලා.
    වටේම ඉන්න ගොබ්බයන්ට උපදේශක කම් දීලා

    කොරා රෙද්දක් 🤭
    ඉතින් බන් ඒ හොරකම් ඇල්ලුවද? දැන් හොරකම් නවතිලද? ගල් අඟුරු හොරකම නිසා අද දවසට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පුච්චනවා. ඒවා හොරකම් නෙවේද බන්?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    ඉතින් බන් ඒ හොරකම් ඇල්ලුවද? දැන් හොරකම් නවතිලද? ගල් අඟුරු හොරකම නිසා අද දවසට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පුච්චනවා. ඒවා හොරකම් නෙවේද බන්?
    ඒ හින්දා තමයි ඇප පිට ඉන්නේ තාවකාලික ජනා සහ ලේකම් 🤭
    ගල් අගුරු කොමිසම තවම යනවා, ඕනේ කෙනේට ගිහින් අහන් ඉන්නත් පුළුවන්,
    සාක්ෂි දෙන්නත් පුළුවන්.

    අර හෙනයා මල්ලි අල්ලන් යන්න එයා දන්නවා ඔක්කොම
     
    • Like
    Reactions: wpril5