යෝෂිත රෝහිත ගුවනින් පලා යයි
හිටපු ජනාධිපති වරයාගේ පුතුන් දෙදෙනෙකු වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ අද (13) හදිසියේ සාමාන්‍ය පුරවැසි විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි වාරතාවේ.
රෝහිත රාජපක්ෂගේ එම බලපත්‍ර අංකය N5375169 වන අතර යෝෂිත රාජපක්ෂගේ එම අංකය N5375216 වේ. මෙයට පෙර රාජපක්ෂ පුතුන් හට රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර තිබී ඇත. නමුත් අද දින සාමාන්‍ය බලපත්‍ර ලබාගෙන තිබේ.