යෝෂිත රෝහිත ගුවනින් පලා යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යෝෂිත රෝහිත ගුවනින් පලා යයි

Yoshitha-N-Rohitha-Rajapaksa-Presidents-Son-KTYN-Copy-720x340.jpg

හිටපු ජනාධිපති වරයාගේ පුතුන් දෙදෙනෙකු වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ අද (13) හදිසියේ සාමාන්‍ය පුරවැසි විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි වාරතාවේ.

රෝහිත රාජපක්ෂගේ එම බලපත්‍ර අංකය N5375169 වන අතර යෝෂිත රාජපක්ෂගේ එම අංකය N5375216 වේ. මෙයට පෙර රාජපක්ෂ පුතුන් හට රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර තිබී ඇත. නමුත් අද දින සාමාන්‍ය බලපත්‍ර ලබාගෙන තිබේ.

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මරු මරු දැන්වත් නිදහසේ රගර් Match එකක් බලා ගන්න පුලුවන්.... නැත්නම් pavilion පිරෙන්න CTB බස් වලින් ආපු Navy කොල්ලො නෙ ඉන්නෙ.. ඒ මදිවට් PSD... PSD PSD..... ඇට දෙකත් මිරිකල තමයි ඇතුලට ගන්නෙ.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මරු මරු දැන්වත් නිදහසේ රගර් Match එකක් බලා ගන්න පුලුවන්.... නැත්නම් pavilion පිරෙන්න CTB බස් වලින් ආපු Navy කොල්ලො නෙ ඉන්නෙ.. ඒ මදිවට් PSD... PSD PSD..... ඇට දෙකත් මිරිකල තමයි ඇතුලට ගන්නෙ.

    :baffled::baffled::baffled: :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මරු මරු දැන්වත් නිදහසේ රගර් Match එකක් බලා ගන්න පුලුවන්.... නැත්නම් pavilion පිරෙන්න CTB බස් වලින් ආපු Navy කොල්ලො නෙ ඉන්නෙ.. ඒ මදිවට් PSD... PSD PSD..... ඇට දෙකත් මිරිකල තමයි ඇතුලට ගන්නෙ.
    :lol:
     
    waligamaya

    Well-known member
  • මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සහ ඒවටා සිටි පුද්ගලයන් ජනතා ධනය කොල්ල කෑම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (13) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමත් සමග දූෂිතයින් දැඩි කලබලයකට පත්වී ඇති බව අනාවරණය වේ. ඔවුන් විදේශගත වීමට උත්සාහ දරමින් සිටිති. [FONT=&quot]මේ අතරින් ප්‍රමුඛ වන්නේ රෝහිත රාජපක්ෂ[/FONT][FONT=&quot], යෝෂිත රාජපක්ෂය. [/FONT]ඊයේ ඔවුන් හදිසියේ රාජ්‍ය තාන්ත්‍රික නොවන විදේශ ගමන්බලපත්‍ර සකස්කරගෙන තිබේ. නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ තමන් එරෙහිව එන ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බවය. එම ප්‍රකාශය ඔවුන් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින විවිධ කොටස්වල බිඳවැටීම වලක්වා ගැනීමටය.
    [FONT=&quot]නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග කිසිවෙකු නොසිතූ පරිදි හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සහ ගොඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රබලයින්ගෙන් ආරම්භ කිරීම නිසා ජනතාව තුළ පිබිදීමක් මෙන්ම දූෂිතයින් බරපතල අසහන තත්වකට ඇදවැටීමක් සිදුව ඇති බව වාර්තා වේ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]lanka thuth
    [/FONT]
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරු මරු දැන්වත් නිදහසේ රගර් Match එකක් බලා ගන්න පුලුවන්.... නැත්නම් pavilion පිරෙන්න CTB බස් වලින් ආපු Navy කොල්ලො නෙ ඉන්නෙ.. ඒ මදිවට් PSD... PSD PSD..... ඇට දෙකත් මිරිකල තමයි ඇතුලට ගන්නෙ.

    :lol::lol::lol::lol:
     
    Similar threads