පිස්සු පුසා;14921081 said:තොපිට ඊරිසියයි නෙහ් ,
උන්ට චන්දී දීල උඹල බස් වල දාඩිය පෙරාගෙන කොන්දොන්ගෙන් කුණු කතා අහ අහා , කට්ට කාගෙන වැඩට ගිහින් හම්බ කරන තුට්ටු දෙකෙන් ගෙවන බදු වලින් උන් ආතල් ගන්නකොට සතුටු වෙයල්ලා ඩෝ ,
තොපිට නැතත් තොපේ ළමයින්ට තිය හත්මුතු පරම්පරාවේ එකෙක්කුටවත් බැරි උනත් මොකෝ,උඹලගේ රජාගේ කොල්ලනේ,
උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ
![]()
හහා සිරා කතාව . අපි ඔකුන්ට චන්දෙ දුන්නෙත් නෑ .බස් වල යන්නෙත් නෑ . ඕන් බලන්නකො ඒකෙත් හැටි නේද. මට හිතෙන්නෙ ඔය වෙන්නෙ වෙන මොකුත් නෙවෙ. ඔය පාහරයන්ට චන්දෙ දිපු පවට විදවනව. මොකද බොක්කෙන්ම දෙශපාලන කාරයන්ට කඩේ යන, උන්ට හුරේ දාන එවුන්ම තමා මහ පාරෙ චාටර් වෙන්නෙ . උන්ම තමා සොච්චමට ආන්ඩුවෙ පොන්න රස්සා කරල යන්තන් අවුරුදු 50 පනිනකොට මරුටියක් වගේ එකක් අරගන්නෙ. ලොල්ම තමා

ආශ්චර්යය හසන්ත ආශ්චර්ය.........!!!!!!!!!!!!

යකෝ රජ කුමාරවරු සැප ගන්නව බලල සතුටු වෙන්න පුරුදු වෙයන් අතවැසියො උනාම![]()

.......