යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    පිස්සු පුසා;14921081 said:
    තොපිට ඊරිසියයි නෙහ් ,:P:P:P
    උන්ට චන්දී දීල උඹල බස් වල දාඩිය පෙරාගෙන කොන්දොන්ගෙන් කුණු කතා අහ අහා , කට්ට කාගෙන වැඩට ගිහින් හම්බ කරන තුට්ටු දෙකෙන් ගෙවන බදු වලින් උන් ආතල් ගන්නකොට සතුටු වෙයල්ලා ඩෝ , :yes::yes::D
    තොපිට නැතත් තොපේ ළමයින්ට තිය හත්මුතු පරම්පරාවේ එකෙක්කුටවත් බැරි උනත් මොකෝ, :Pඋඹලගේ රජාගේ කොල්ලනේ, ;) උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ :P:lol::lol::lol::lol::lol:

    හහා සිරා කතාව . අපි ඔකුන්ට චන්දෙ දුන්නෙත් නෑ .බස් වල යන්නෙත් නෑ . ඕන් බලන්නකො ඒකෙත් හැටි නේද. මට හිතෙන්නෙ ඔය වෙන්නෙ වෙන මොකුත් නෙවෙ. ඔය පාහරයන්ට චන්දෙ දිපු පවට විදවනව. මොකද බොක්කෙන්ම දෙශපාලන කාරයන්ට කඩේ යන, උන්ට හුරේ දාන එවුන්ම තමා මහ පාරෙ චාටර් වෙන්නෙ . උන්ම තමා සොච්චමට ආන්ඩුවෙ පොන්න රස්සා කරල යන්තන් අවුරුදු 50 පනිනකොට මරුටියක් වගේ එකක් අරගන්නෙ. ලොල්ම තමා
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1552679
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    http://postimg.org/image/nhu82wsu1/
    මේ ෆොටො එකේ ඉන්න පොන්ස් කවුද? මේකා දන්න එවුන් මේකේ ඉන්නවා?;)
    2013_05_05_092423.png
     
    Last edited:

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    ඔය ෆොටෝ එකේ ඉන්න අනිත් බඩුව යසාරගේ අක්කාද? මුන්ගේ නෑකම් මට පැහැදිලි නෑ.
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    යෝෂිතගේ කෙල්ල ඉන්නේ නුගේගොඩ පැත්තේ නේද? ස්ටඩි කරේ බිෂොප් එකේද?:confused:
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    පිස්සු පුසා;14921081 said:
    තොපිට ඊරිසියයි නෙහ් ,:P:P:P
    උන්ට චන්දී දීල උඹල බස් වල දාඩිය පෙරාගෙන කොන්දොන්ගෙන් කුණු කතා අහ අහා , කට්ට කාගෙන වැඩට ගිහින් හම්බ කරන තුට්ටු දෙකෙන් ගෙවන බදු වලින් උන් ආතල් ගන්නකොට සතුටු වෙයල්ලා ඩෝ , :yes::yes::D
    තොපිට නැතත් තොපේ ළමයින්ට තිය හත්මුතු පරම්පරාවේ එකෙක්කුටවත් බැරි උනත් මොකෝ, :Pඋඹලගේ රජාගේ කොල්ලනේ, ;) උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ :P:lol::lol::lol::lol::lol:

    ලක්ෂ දෙකහාමරක් ඉතිරි කරලා පලයන් බන්. කපල් එකක් යනවනම් ඩිස්කවුන්ට් තියෙනවා. මේක යෝෂිත ඉන්න නාවික හමුදාවේ නැවක් වෙන්න ඇති අනිවාර්යෙන්ම.ඔය ලෝබයො අතේ සල්ලි වියදම් කරගෙන යන අය නෙවෙයි. රජයේ හෝ නාවුක හමුදාවේ නැවක් වෙන්න ඕන.:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් අපටත් පුලුවන්නේ අපේ කැලිත් අරගෙන ඩිංකි බොට්ටු සවාරියක් යන්න :P