යෝෂිත CSN ගියේ ගෑණු ළමයාව බලන්න

mage diviya

Member
Dec 27, 2013
174
38
0
යෝෂිත CSN ගියේ ගෑණු ළමයාව බලන්න

යෝෂිත රාජපක්ෂ මහතා CSN රූපවාහිනී නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම නාලිකාව වෙත නිතර පැමිණියේ යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය එහි සිටි නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ පුවත්පතකට ලබා දුන් සම්මුඛසාකච්වකට එක්වෙමිනුයි.

ඹහු වෙත යොමු කළ පැනය සහ රාජපක්ෂ මහතා දුබ් පිළිතුර පහත පරිදිය.

ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?

"යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා.

තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක් ද?

යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ."
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Namal deela thiyena pilithuren api ganna one de thamai pora lankawe inna minussu gana hithana widiya.
    Thaathage chanda tika kaaweth pora thamai
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Namal deela thiyena pilithuren api ganna one de thamai pora lankawe inna minussu gana hithana widiya.
    Thaathage chanda tika kaaweth pora thamai
    මමත් මහින්දට කැමතියි
    ඒත් නාමල්ටයි බැසිල්ටයි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ
     
    Aug 11, 2015
    394
    40
    0
    යෝෂිත රාජපක්ෂ මහතා CSN රූපවාහිනී නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම නාලිකාව වෙත නිතර පැමිණියේ යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය එහි සිටි නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

    ඔහු මේ බව පවසා ඇත්තේ පුවත්පතකට ලබා දුන් සම්මුඛසාකච්වකට එක්වෙමිනුයි.

    ඹහු වෙත යොමු කළ පැනය සහ රාජපක්ෂ මහතා දුබ් පිළිතුර පහත පරිදිය.

    ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?

    "යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා.

    තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක් ද?

    යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ."

    ane ammage redda.. mage yaaluwek oke hitya.. muta thamai ok aithi.. mun dennama ekathu welai oka paalanaya kare
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මමත් මහින්දට කැමතියි
    ඒත් නාමල්ටයි බැසිල්ටයි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ."

    අපරාදේ කලින් දැනගෙන හිටියනම් අපිටත් යන්න තිබ්බ එයාව බලල* එන්න :sorry: