සාමාන්‍යයෙන් මිනිස්සු කියනවා ගසා කන සල්ලි හරියන්නේ නෑ ඕවා පව් කියලා ඇයි එභෙනම් මේ බිලියන් ගණන් ගසා කන සල්ලි ඔවුන්ට පව් පලදෙන්නේ නැත්තේ හේතුව තමයි දෙයියො දන්නේ count කරන්න දන්නෙ 84000 ට විතරයි ඊට වැඩිය ගසපුවා දෙයියොන්ට තේරෙන්නෙ නෑ...