මිනී මරුවන් යළි සේවයට කැඳවයි. නියෝමාල් රංගජීව සුපුරුදු රාජකාරියට
Published in පුවත් Thursday, 22 November 2018 13:00
2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ රංගජීව එදින (09 වනදා) මධ්‍යම රාත්‍රිය වන විට බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. ඒ නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශවල නිළධාරින් සමඟයි. එම සිදුවීමේදී සිරකරුවන් තෝරමින් ඝාතනය කළේ මෙම නියෝමාල් රංගජීව බවට සාක්ෂිකරුවන් රැසක් සිය සාක්ෂි ලබා දී තිබුණා.
තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සහ ඇඟේ හිරි ඇර ගැනිමට අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන කුඩු ගංජා චෝදනා ඉදිරිපත් කරමින් තාඩන පීඩන එල්ල කිරීම ගැනද මේ මිනි මරු නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනව. එලෙස රංගජීවගෙන් පැහර කෑ අයකුද මෙමෙ වැලිකඩ සංහාරයේදි තෝරගෙන ඝාතනයට ලක් කර තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.
එහිදි රංගජීව එයට පිළිතුරු ලෙස දිවයින පුවත්පතට පවසා තිබුණේ මත්කුඩු ව්‍යාපාරිකයන් ට සම්බන්ධ පිරිස් තමාට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.එසේ චෝදනා එල්ල කළද මත්ද්‍රවය ජාවාරම් කරුවන් සමඟ රංගජීවද සමීප සම්බන්ධත පවත්වමින් ඇතැමුන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු එම රාජපක්ෂ පාලන සමයේදී හෙළිව තිබුණා .
දැඩි ගෝඨා හිතවාදියකු වන මෙම නිධාරියාට එරෙහිව තිබෙන චෝදනා නොසලකා හැර ඔහුට යළි රාජකාරි කටයුතු පැවැරීම රාජපක්ෂලා සුපුරුදු මර්දනකාරී මිනී මරු පලනයකට සූදනම් වෙන බවට සාක්ෂියකි. රාජපක්ෂලාගේ අපරාධ විමර්ශනය කළ නිශාන්ත සිල්වා වැනි පොලිස් නිලධාරීන්ව සේවයෙන් ඉවත් කිරීම හා මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ යළි මහින්ද ගෝඨා මිනී මරු යුගය අත ලන්ග බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන උන්නැහේද ඊට ඉඩ දෙමින් තිබෙන බවය.
- https://www.lankadaily.com/latestnews/item/9918-2018-11-22-07-30-10

habei itng api dannawa Range Rover one kata da kiyala